පාරේ තිහ හතලිහට ගාටන් එපා යකෝ!!!
තව මිනිස්සු ඉන්නවා යන්න!
තොපි යන්නැත්නම් යන එකාලට ඉඩ දීපන් මිනිහෝ!
එපාවෙනවා ගල් මූසලයෝ පාරට බැස්සාම!
අද යන්තන් වැඳලා වැඳලා බේරුනා! 
තව මිනිස්සු ඉන්නවා යන්න!
තොපි යන්නැත්නම් යන එකාලට ඉඩ දීපන් මිනිහෝ!
අද යන්තන් වැඳලා වැඳලා බේරුනා! 


හම්මට සිරිවෙන්න මයෙ එක පාරට දැම්මම ජේට් එන්ඡින් තමයි ඉතින්! 
කාරෙකට මුකුත්කියන්න බෑ. අර පිටිස්සේ ආපු එකාද කොහෙද කඩේ ඇතුලට රෝල් වෙළාගියේ! 
අපිත් Hybrid තමයි ඉතින්
ඒ වුනාට අපි යන්න ඕන තැන්වල පාගනවා නෙමෙයි පෑගෙනවා