හෝ ගානා පොකුණ බලල මට ඇති වුන ප්‍රශ්න

DVBST

Banned
Apr 25, 2015
199
19
0
payphone card machan mamath ewagen katha karala thiyenawa e card mama ekathu kala ban podi kale

:):):):):)
අන්න හරි මචන් පේ ෆොන්.. ඒ කාට් වල කොල් ඉවර උනාම කාඩ් එකේ මාක් එකක් වැදෙනවා පොඩි පින් එකකින්.. එකෙන් තම දැනගන්නේ කාඩ් එක ඉවරද නැද්ද කියලා. නැත්තම් බැලන්ස් එක බලන්න ආයේ බොක්ස් එකට යන්න ඔනා..
 
The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    hogana pokuna copy karanta gihin mata athi una prashnayata pilithuru denna sahodarawaruni.

    Mama phon eken down load kale.then file eka cut and paste kara pen ekata. phon eken cut wela but pen ekata paste wela ne. ayeth download karanta weida appa..........
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ කැරවන් ද බන්.. මම උන්නේ ලැන්ඩ් මාස්ටර් කියලා.. කොහොමත් දකුනට කපපුවහම වමට යන වමට කපපුවහම දකුනට හැරවෙන ටේලර් කේස් නම් වහා බන්.. ලගදි ආසාවට කියලා ෆැක්ටරි එකට ආපු කන්ටේනර් එකක් රිවර්ස් කරන්න ගිහින් ඇන්නා අබ ගහක, සට සට ගාලා අබ ගෙඩි වැටුනා..

    ape waththe aba kadanna thibboth ubawa ekkan yannam:oo:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    hogana pokuna copy karanta gihin mata athi una prashnayata pilithuru denna sahodarawaruni.

    Mama phon eken down load kale.then file eka cut and paste kara pen ekata. phon eken cut wela but pen ekata paste wela ne. ayeth download karanta weida appa..........

    උදව් කරන්න සහෝදර වරුනි ....මගේ ෆිල්ම් එකට මොකද උනේ.phon එකෙන් cut කලා .pen එකට paste කලා.දැන් film එක phon එකේ නැත .pen එකෙත් නැත. මේක අයෙත් download කරගන්නේතුව recover කරගන්න ක්‍රමයක් කියන්න පින්වතුනි
    අයියෝ හෝ ගැන පොකුණ .......අද රෑ ට බලන්න හිටියේ .
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    Plot holes තියෙනවා ඇති මචං ඒත් උඹලා කියලා තියෙන plot holes එක්ක බැලුවම පේන්නේ ප්‍රශ්නයක් වෙන්න තරන් නෑ කියලා.. :rolleyes:

    අර ප්‍රවේගය වගේ කොළඹ මැද්දේ helmet එකක්වත් නැතුව ආතල් එකේ යන අමු කොපි එක්ක බලද්දී මේක සුපිරි කියලයි මම හිතන්නේ.. :P

    ඕවා ඉතිං මේකේම උන් ෆිල්ම් එක ගැන කියපුවා එක්ක තමා කිවුවේ...
    මේ ඩව්න්ලෝඩ් වෙන ගමන්. බැලුවම තව කියන්නන්.:P:P
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    My mom is a teacher. few years ago she has encounter more than 5 kids who didn't have seen the ocean. Even 7th grader was among them. irony is we are just 18kms off the country side to galle town, actually the closest major town is galle. the reason was their families didn't have to depend on the town. they were poor but self sufficient within the village.

    ඔය තියෙන්නේ..

    මම දැකලා තියෙනවා මීගමුවේ ඉඳන් මුහුදට ගිහින් නැති ළමයි නුත්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උදව් කරන්න සහෝදර වරුනි ....මගේ ෆිල්ම් එකට මොකද උනේ.phon එකෙන් cut කලා .pen එකට paste කලා.දැන් film එක phon එකේ නැත .pen එකෙත් නැත. මේක අයෙත් download කරගන්නේතුව recover කරගන්න ක්‍රමයක් කියන්න පින්වතුනි
    අයියෝ හෝ ගැන පොකුණ .......අද රෑ ට බලන්න හිටියේ .

    INFOHASH : 9930E27B64E1B4D832E5944640ADD7C5971E5C32

    Google Search karanna oya hash eka. 1337x.to eken download karaganna.

    mage contribution eka. Uploaded 66GB :rolleyes:

    UYhc9m
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.

    film eka film ekak kiyala hitagena rasawidapan. ehema nathuwa eka atta loketh ekka samana karanna pissuda.
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    හෝ ගාන පොකුණ
    මේ film එක ගොඩක් ලස්සනයි ..මමත් ඊයේ බැලුව....එක දිගට බලන්න පුලුහන් හොද film එකක්.
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    ලංකා සිතියමේ හොයන්නවත් බැරි වලාකුළු අස්සෙ හැංගුණු අපූරු ගම--http://mawbima.lk/1-97780-news-detail.html

    තව ගමක් ගැන එක දවසක් දාල තිබ්බ .ඒ ගමට ඉර පායන්නෙ උදේ 10 ට විතර.මුළු ගමම කදු වලින් වට වෙලා.TV තියා බසිකලයක්වත් නෑ.ඒ ගමට යන පාරවල් මාර දුෂ්කරයි.කදු වලින් බැහැගෙන තමා යන්න ඕන.පුළුවන් නම් හොයාගෙන කියවපන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මහව පැත්තේ ගමක් ගැනනේ කියන්නේ
    මහෝ කියලා ඉස්කෝලේ නම කියන්නේ
    බර වාහන ලයිසන් තියා නිකන් ලයිසනුත් නැද්ද මන්දා පොලිසියට මාට්ටු වෙන්නේ
    උන්ට කොළඹ සහ මුහුද දෙකම බලන්න උවමානවක් තියෙන්නේ කතාවේ හැටියට
    නැත්තම් trinco යන්න තිබ්බනේ
    ඔයිට වඩා අතාත්වික දේවල් තියෙනවා
    ඇයි බන් පොඩි උන්ට ඩ්‍රයිවර් බයවෙන්නේ
    මගදි බැහැලා යන්න කිව්වම පොඩි උන්ට බයේ මිනිස්සු බහින්නේ

    ඒත් බන් film එකක් film එකක් විදියට රස විදින්න ඕන
    ලෝකේ පලවෙනියට බොරු තිබ්බ film එක මේකෙ නෙමෙයිනේ
    :):):):):)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.

    චිත්‍රපටයක කතාව "වෙන්න පුලුවන් එකක්" වෙන්නම ඕනෙද මැට්ටො?:angry:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ෆිල්ම් එක ලස්සනයි.. මම බලන ගමන්...
    ප්ලොට් හෝල්ස් නැති ෆිල්ම් හොයන්න අමාරුයි. ඒත් මේකේ කතාව ලස්සනයි..

    උඹ කියපු එක මට මීටර් මචන් .. මුහුදක පිංතූරයක්වත් දැකලා නැති වෙන එක කතාවට ගැලපෙන්නේ නෑ තමයි මචන්.. මොකද අච්චු පොත් වලත් ඒක තියෙනවා. ඒ ගැන ටිකක් හිතන්න තිබ්බා.. හැබැයි ඒක හිතලා දැම්මනන් ෆිල්ම් එකේ ඔය පොඩිත්තොන්ගේ ආශාව ඔච්චර ලස්සනට පෙන්නන්න බෑ. ඉතින් ඒකෙදී ෆිල්ම් එක රියැලිටිය බිඳලා තියෙනවා,.

    පටන් අරන් පළවෙනි විනාඩි 10 දී ලොකු සර් මකරෙක් ගැන කියනවා , හැබැයි ළමයි මකරු ගැන දන්නවා.. මුහුදක් දැකලා නෑ පින්තූරෙකින් වත්,. ඉතින් එතනම plot hole ඒක හැදෙනවා,....

    මම හිතන්නේ ඒක හිතලමයි කරල තියෙන්නේ ෆිල්ම් එකේ රසය වැඩි කරන්න,,.

    අනිත් එක ඔච්චර ගැඹුරට හිතන්න ඕනේ නෑ බන්..:rofl::rofl:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔව්මු මචං මුහුද නොදැකපු ළමයි ඉන්නවා .
    ටීචර් ට තියෙන්නේ ලයිසන් එකක් .
    බරවාහන ලයිසන් එකක් නෙමේ .
    කොතනකදී වත් කියනවද මේක බරවාහන ලයිසන් එකක් කියලා .?
    එක තැනකදී පොලිස්සියෙන් අල්ලලා ඒ ගැන ප්‍රශ්න කරනවා .
    අර ළමයි කෑ ගහල පොලිස් කාරයොත් යන්නේ දෙන්නේ .

    මේක 2006-2008 වගේ කාලවකවානුවක කතාවක් කියලා හිතන්න පුළුවන් .
    මොකද මහින්ද ආවට පස්සේ ගොඩක් සන්නිවේදනය , පාරවල් ඔය පැති වලට දීලා කොළඹයි ගම්බද ප්‍රදේශයි යා කරා . මම මේ මහින්ද ට කඩේ යනවා නෙමෙයි . හොදද . මම කිව්වූවේ ඇත්ත සත්‍ය .
    ඒ කාලේ හැටියට පත්තෙරේ කිං වත් ( මොකද ඒ ගෙවල් වලට පත්තර ගන්නෙත් නැහැ නේ ) මුහුදක් හොයා ගන්න එක අපහසුවක් වෙන්න පුළුවන් :)

    :yes::yes::yes:

    වර්ථමාන පරිසරයත් එක්ක තරමක් නොගැලපිමි තිබ්බත්, මුහුද නොදැක්ක, කොළඹ ඇවිත් නැති ළමයි ඉන්නවා බං. එක මං අත්දැකිමෙන් දැකලා තියෙනවා, එ විතරක් නෙමෙයි රැට TV එකක් විදුලියක් තියෙන ගෙදරකට, ගිහින් TV බලන්න යන අයත් දැකලා තියෙනවා. මේක ඇත්තටම මහින්දගේ කාලෙන් ඉස්සර බැලුවාම කිසිම නොගැලපිමක් නැහැ. එ වගේම ගුරුතුමියට තියෙන්නෙ සැහැල්ලු ලයිසන්, කොහෙද යකො බර වාහන ලයිසන් තියෙන්නෙ.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ෆිල්ම් එක ලස්සනයි.. මම බලන ගමන්...
    ප්ලොට් හෝල්ස් නැති ෆිල්ම් හොයන්න අමාරුයි. ඒත් මේකේ කතාව ලස්සනයි..

    උඹ කියපු එක මට මීටර් මචන් .. මුහුදක පිංතූරයක්වත් දැකලා නැති වෙන එක කතාවට ගැලපෙන්නේ නෑ තමයි මචන්.. මොකද අච්චු පොත් වලත් ඒක තියෙනවා. ඒ ගැන ටිකක් හිතන්න තිබ්බා.. හැබැයි ඒක හිතලා දැම්මනන් ෆිල්ම් එකේ ඔය පොඩිත්තොන්ගේ ආශාව ඔච්චර ලස්සනට පෙන්නන්න බෑ. ඉතින් ඒකෙදී ෆිල්ම් එක රියැලිටිය බිඳලා තියෙනවා,.

    පටන් අරන් පළවෙනි විනාඩි 10 දී ලොකු සර් මකරෙක් ගැන කියනවා , හැබැයි ළමයි මකරු ගැන දන්නවා.. මුහුදක් දැකලා නෑ පින්තූරෙකින් වත්,. ඉතින් එතනම plot hole ඒක හැදෙනවා,....

    මම හිතන්නේ ඒක හිතලමයි කරල තියෙන්නේ ෆිල්ම් එකේ රසය වැඩි කරන්න,,.

    අනිත් එක ඔච්චර ගැඹුරට හිතන්න ඕනේ නෑ බන්..:rofl::rofl:

    ළමයි මකරු ගැන දන්නෙ නැහැ බං. අර උක්කුවා කියන පොඩි එකා විතරනෙ සර්ට කිව්වෙ සර් එක මරුවට කිව්වා කියලා. අනික බං උ පහුවෙන්දා ඉන්න සතාව නිදහස් කරන්නත් දැගලුවානේ.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    උඹ බැරිවෙලාවත් game of thrones නං බලන්න එපා :lol: :lol:
    බලල අහයි උතුරෙ කොයි හරියෙද ඔහොම තාප්ප තියෙන්නෙ ඔහොම තාප්පයක් තියෙන්න පුලුවන්ද කඩං වැටෙනවනෙ අනික ඩොත්‍රාකි උන්ට නැව් වල යන්න බැරි ඇයි නිකං හරි බෝට්ටුවක මොනවට හරි ගිහිං ඇතිනෙ මේක හෙන සත්‍යයෙන් බැහැරයි කියල :P :P

    :lol::lol::lol::lol::lol:

    මු මලාට එක බලන්නෙ නැහැ බං. මුට හරියන්නෙ සිරසේ ගැණු කතාවක්..