හෝ ගානා පොකුණ බලල මට ඇති වුන ප්‍රශ්න

asanka300

Member
Oct 14, 2006
692
20
0
Bara vahana case eka nam ape nenda teacher kenek. Eyata thibbe double cab ekak. Anisa eyata hevey vehicle thamai gaththe. Muhuda balanna colombo awa eka nam aulak thamai. Sanniwedanaya adu godak issara kaaleka kiyala hithannath puluwan gamatama thiyenneth ekama bus ekai nisa. A'th echchara issara nam teacher laga mobile phone ekak thenna bene. Aduma gane mulinma apu celtell ekak wath nam hithanna pulu2an. Lagama town eke communication ekak wath nethi kaalayam internet use kara wath muhudak balanna beri unane. Lamainta hadapu nisa director api tharam a gena hithuwe nethuwa athi. Den apitane ake prashne thiyenne... lol
 
lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    තව දැක්ක අතාත්වික දෙයක් තමයි ළමයි 18 ක් එක්ක ටීචර් තනියම බස් එකක කොළඹ එන එක..

    දෙමව්පියෝ දෙතුන් දෙනෙක්, විදුහල්පති, විදුහල්පති ගේ නෝනා.. මේ කවුරුත් නෑ...

    මේ ෆිල්ම් එක හොඳ නෑ කියනවා නෙමෙයි.. දැක්ක දේවල් කතා කරනවා... පොඩ්ඩොන්ට ඕඅවා ගාණක් නෑනේ...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.

    එකට තමයි බං ෆිල්ම් එකක් කියන්නෙ... පුලුවන් නං හැරී පොටර් එකේ උඩින් යන කොස්ස හොයන් වරෙන්... එත් මුහුද දැකපු නැති ළමයි ඕනෙතරම් හොයාගන්න පුලුවන්...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකට තමයි බං ෆිල්ම් එකක් කියන්නෙ... පුලුවන් නං හැරී පොටර් එකේ උඩින් යන කොස්ස හොයන් වරෙන්... එත් මුහුද දැකපු නැති ළමයි ඕනෙතරම් හොයාගන්න පුලුවන්...

    nimbus brooms one tharam ganna thiyenawa bro

    http://www.ebay.co.uk/bhp/harry-potter-broomstick
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔව්මු මචං මුහුද නොදැකපු ළමයි ඉන්නවා .
    ටීචර් ට තියෙන්නේ ලයිසන් එකක් .
    බරවාහන ලයිසන් එකක් නෙමේ .
    කොතනකදී වත් කියනවද මේක බරවාහන ලයිසන් එකක් කියලා .?
    එක තැනකදී පොලිස්සියෙන් අල්ලලා ඒ ගැන ප්‍රශ්න කරනවා .
    අර ළමයි කෑ ගහල පොලිස් කාරයොත් යන්නේ දෙන්නේ .

    මේක 2006-2008 වගේ කාලවකවානුවක කතාවක් කියලා හිතන්න පුළුවන් .
    මොකද මහින්ද ආවට පස්සේ ගොඩක් සන්නිවේදනය , පාරවල් ඔය පැති වලට දීලා කොළඹයි ගම්බද ප්‍රදේශයි යා කරා . මම මේ මහින්ද ට කඩේ යනවා නෙමෙයි . හොදද . මම කිව්වූවේ ඇත්ත සත්‍ය .
    ඒ කාලේ හැටියට පත්තෙරේ කිං වත් ( මොකද ඒ ගෙවල් වලට පත්තර ගන්නෙත් නැහැ නේ ) මුහුදක් හොයා ගන්න එක අපහසුවක් වෙන්න පුළුවන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තව දැක්ක අතාත්වික දෙයක් තමයි ළමයි 18 ක් එක්ක ටීචර් තනියම බස් එකක කොළඹ එන එක..

    දෙමව්පියෝ දෙතුන් දෙනෙක්, විදුහල්පති, විදුහල්පති ගේ නෝනා.. මේ කවුරුත් නෑ...

    මේ ෆිල්ම් එක හොඳ නෑ කියනවා නෙමෙයි.. දැක්ක දේවල් කතා කරනවා... පොඩ්ඩොන්ට ඕඅවා ගාණක් නෑනේ...

    :yes::yes: ekenma bus eke one tharam idath thiyenawa eth parents kauruth ne
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes: ekenma bus eke one tharam idath thiyenawa eth parents kauruth ne

    ළමයින්ට ට්‍රිප් එක යන්න සල්ලි දෙමව්පියන්ට දෙන්නේ ප්ර්න්සිපල් කාරයා

    එකත් ළමයි හම්බ කරපුවා :P

    දෙමව්පියන්ට තමුන්ගේ ළමයාටත් කන්න බොන්න දෙන්නේ බොහොම අමාරුවෙන්

    ඒ අවු අස්සට උන් කොහොමද ළමයි එක්ක ටිරිප් යන්නේ

    කොහොමද උන්ට ළමයිට දෙන්නවත් සල්ලි නැතුව උන්ගේ වියදම් බාලාගන්නේ

    ඔන්න col 7 ඉස්කෝලයක් වුනා නම් වෙනම බස් එකක් අරන් දෙමව්පියෝ එන්න ගියා

    එත් මේකෙන් දෙමව්පියෝ පිටිපස්සෙන් එන්න ඕනේ කියන වුන් නම් :rofl:
     
    rooster2013

    Member
    Jul 4, 2013
    26
    1
    0
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.

    මචන් "මී මුරේ" කියන පලාතේ ගමක් තිබුන.. දැනට අවුරුදු තුනකට කලින් විතර (2012) වගේ වෙනකන් ශ්‍රී ලංකාවෙ වලංගු මුදල් වත් දැකල නැති මිනිස්සු කොට්ඨාශයක් හිටිය.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පිස්සු හැදෙයි !
    එක්කෝ සමහරු පොඩි වැඩියි ! නැත්තම් පොෂ් වැඩි...

    ලංකාවේ ඉන්නවා මචංලා අපි හීනෙකින්වත් නොහිතන විදිහේ මනුස්සයෝ..
    මුහුද තියා කාර් එකක් දැකපු නැති උන් ඉන්නවා ඕන තරම්

    මමනම් කියන්නේ මේ තියන තත්වේ අනුව ගමේ උන්ට කොළඹ පෙන්නනවට වඩා හොදයි වගේ කොළඹ උන්ට ගමක් පෙන්නන එක !
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මාත් මුලින්ම කෝච්චියක ගියේ 12 වසරේදී. :(
    මුලින්ම phone එකකින් කතා කලෙත් 12 වසරේදී. :(

    mama mulinma train eke giye camps 1si year ekedi ... :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සොහොන;20520076 said:
    ළමයින්ට ට්‍රිප් එක යන්න සල්ලි දෙමව්පියන්ට දෙන්නේ ප්ර්න්සිපල් කාරයා

    එකත් ළමයි හම්බ කරපුවා :P

    දෙමව්පියන්ට තමුන්ගේ ළමයාටත් කන්න බොන්න දෙන්නේ බොහොම අමාරුවෙන්

    ඒ අවු අස්සට උන් කොහොමද ළමයි එක්ක ටිරිප් යන්නේ

    කොහොමද උන්ට ළමයිට දෙන්නවත් සල්ලි නැතුව උන්ගේ වියදම් බාලාගන්නේ

    ඔන්න col 7 ඉස්කෝලයක් වුනා නම් වෙනම බස් එකක් අරන් දෙමව්පියෝ එන්න ගියා

    එත් මේකෙන් දෙමව්පියෝ පිටිපස්සෙන් එන්න ඕනේ කියන වුන් නම් :rofl:

    ithin bn nikan yana bus eka ne adu gane ekkenk hari yanna thibuna kisi wagakimak nethi wedak nam magadi mokak hari karadarayak una wedihitiyo kauruth ne :oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් "මී මුරේ" කියන පලාතේ ගමක් තිබුන.. දැනට අවුරුදු තුනකට කලින් විතර (2012) වගේ වෙනකන් ශ්‍රී ලංකාවෙ වලංගු මුදල් වත් දැකල නැති මිනිස්සු කොට්ඨාශයක් හිටිය.

    eka nam wenna be kollo meemure thamai suriya arana heduweth pitisara gamak thamai dan nam minissu meemure balanna yanawa one tharam
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    තුන් වේලවත් හරියට කන්න නැති.....කඩමලු අදින......කොච්චර ආස වුනත් ඉස්කොලේ යන්න වරම් නැති පුංචි පැටව් ඕනෑ තරම් ඉන්නවා...මේ රටේ...:angry:තමන් ඉන්න ගමෙන් පිට ලෝකයක් ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්න වැඩිහිටියෝත් නැතුවාම නෙමෙයි...රටක් මොන තරම් සංවර්ධනය වුනා කිව්වත් සංවර්ධනයේ ප්‍රතිලාභ ගම් වලට යන්නෙත් දේශපාලන හේතුකාරණා මත....ඒ අතින් බලන කොට හෝ ගාණ පොකුණ චිත්‍රපටියට පසුබිම් වෙච්ච පුද්ගල චරිත මන:කල්පිත චරිත නෙමෙයි....මේ රටේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටුනු හද්ද පිටිසර ජිවත්වෙන මිනිස්සු ගැන.....
    :P:rofl:හොදම කාරණේ පහුගිය දවස ඥාණසාර හාමුරුවෝත් ඔය චිත්‍රපටියේ මොකක්දෝ සිද්ධියක් බෞද්ධ ආගමට මොකක්දෝ කරා කියලා පොලෝසියේ පැමිණිල්ලකුත් කොරා කියන එකනේ.....:shocked::shocked::yes::rolleyes:
     
    Last edited: