Bara vahana case eka nam ape nenda teacher kenek. Eyata thibbe double cab ekak. Anisa eyata hevey vehicle thamai gaththe. Muhuda balanna colombo awa eka nam aulak thamai. Sanniwedanaya adu godak issara kaaleka kiyala hithannath puluwan gamatama thiyenneth ekama bus ekai nisa. A'th echchara issara nam teacher laga mobile phone ekak thenna bene. Aduma gane mulinma apu celtell ekak wath nam hithanna pulu2an. Lagama town eke communication ekak wath nethi kaalayam internet use kara wath muhudak balanna beri unane. Lamainta hadapu nisa director api tharam a gena hithuwe nethuwa athi. Den apitane ake prashne thiyenne... lol







තමන් ඉන්න ගමෙන් පිට ලෝකයක් ගැන අල්ප මාත්රයක්වත් නොදන්න වැඩිහිටියෝත් නැතුවාම නෙමෙයි...රටක් මොන තරම් සංවර්ධනය වුනා කිව්වත් සංවර්ධනයේ ප්රතිලාභ ගම් වලට යන්නෙත් දේශපාලන හේතුකාරණා මත....ඒ අතින් බලන කොට හෝ ගාණ පොකුණ චිත්රපටියට පසුබිම් වෙච්ච පුද්ගල චරිත මන:කල්පිත චරිත නෙමෙයි....මේ රටේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටුනු හද්ද පිටිසර ජිවත්වෙන මිනිස්සු ගැන.....
