ෆින්ලන්ඩ් දෙක

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Thank U Reaction GIF by Mauro Gatti
     
    • Like
    Reactions: HAneo and Ryan08

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    No. interview is the key

    මේකට මම සරල උදාහරණයක් එකතු කරන්නම්. මෙහෙ අවාම ඉතින් ලංකාවේ උන් සෙට් වෙනවනේ. එහෙම එකෙක් සෙට් උනා උට මාස්ටර් ඩිග්රි එකයි MB එකකුයි දෙකක් තියනවා. සොෆ්ට්වෙයා පැත්තේ අවරුදු 10 කට එහා එස්පිරියන්ස් තියේ. හැබැයි මෙහෙ ජොබ් එකක් නැ . වයිෆ් ස්ටුඩන්ට් ඇවිත් ඉන්නේ . මු දිපෙන්ඩන්ට්.

    හේතුව: මු අවරුදු 7 ක් ඩිවලොප්මන්ට් ඉදලා 3 ක් PM පැත්තේ. දැන් මොකද වෙන්නේ? මු ඇප්ලිකේෂන් දැම්ම වෙන්නේ ඩිව් පැත්තට ගන්න බැ අවරුදු 3 ඔෆ් ට්‍රැක්. ඊට පස්සේ PM පැත්තට ගන්න එක්ස්පිරියන්ස් මදි. මම කලේ උගේ ඩිව් පැත්තේ CV එකක් හදලා දැම්මේ. දවස් දෙකෙන් උට ඉන්ටවිව් අවේ. අන්න ඒ වගේ තමන් කල්පනා කරලා බලන්න ඕනේ CV හදනකොට. සුදුසුකම් ඉහ උඩින් තිබ්බත් වැඩක් නැ


    PR walata one na. ]Mulin 2 Years denawa RP ekak ita passe extend karanaw PR ekata
    Citizen ganna aniwa one kiyala dananwa. more detaild danne na
    ------ Post added on Dec 21, 2022 at 1:09 AM


    Healthy food
    Good exercise
    Clean air
    Clean water
    Happiest people in the world

    what do you expect ?
    ------ Post added on Dec 21, 2022 at 1:12 AM
    ආදරේ අහස තරම් :love:
     
    • Love
    Reactions: HAneo