ෆින්ලන්ඩ් දෙක

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා යුරෝපෙට අලුත්, නමුත් එයා තමන්ගේ කාලය කැපකරන් අනිත් එවුන්ටත් ගොඩයන්න සපෝට් එකක් දෙන්න තමා ත්‍රෙඩ් එක දාල තියෙන්නේ. එකෙක් දෙකෙක් ඇවිල්ල ත්‍රෙඩ් එකේ පොඩි පොඩි මිස්ටේක් අල්ලන් දගලනවා පලවන ජෝජ් රජ්ජුරුවොන්ගේ කාලේ ඉදන් යුරෝපේ ඉන්න එවුන් විදියට. :lol::lol:
    welcome to elakiri
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo Machan Uba giye family ekkada ? babala ekkada ?
    ඉතිරියක් තියෙද බන්. මාසෙට අපර්ට්මෙන්ට් එකටයි කෑමටයි යන වියදම කොහොමද?

    Salary ගැන විස්තරයක් දාපන්කෝ මචං

    ෆැමිලි එක තමා . එත් මුලින් මම ගියේ. ජනවාරි අග වයිෆ් සහ බබා එනවා. ඒ දිසිෂන් එක සුපිරි එකක්. මුලින් පව්ලම අවා නම් හදිගවිලා යන්නේ මෙහෙ. අපාර්ට්මන්ට් එකට 800 + වතුර බිල යනවා. මට දවල් කෑම සාමන්යෙන් යුරෝ 3 වගේ යන්නේ. ඉතුරු ටික කම්පැනි එකෙන් ගෙවනවා. මේ ඊයේ හම්බුනා මල්ලිලා දෙන්නෙක් එකෙක් නම් අවරුදු දෙකක විතර් මෙහෙ. ඌ කිව්වේ අපාර්ට්මන්ට් එක අර යුරෝ 450 කින් වගේ වයිෆ් සහ හස්බන්ඩ් ඉන්න පුළුවන් හොදට කාල බිලා කියල. එක ඇත්ත. මොකද මම දැන් සුපර් මාකට් ගියා සෑහෙන වතාවක්. බදු හුගක් ගණන් අඩුයි දේශීය දේවල්. ඔය වියදම යනවා කියන්නේ ලංකාවේ කාල හිටි විදිහට කන්න ගියාම. ඒවා ඔක්කොම ඉම්පෝර්ට් කරන්න ඕනේ. එකට වියදම යනවා. ඒ වෙනුවට මෙහෙ දේවල් කාල බිලා ඉන්න පුළුවන්.

    මගේ සලරි එක නම් මම කන්ෆිදෙන්ෂල් විදිහට තියගනන්ව. ජිවත් වෙන්න ඕනේ ප්‍රමානේ ලැබෙනවා
    මෙහෙ පඩිය යුරෝ මිලියනයක් ගත්තත් වැඩක් නැ බගෙයක් ටැක්ස් වලට කැපෙනවා. ඒ වගේම කැපෙන එක අපිටම එනවා ආයි . විශේෂෙන් දරුවෙක් ඉන්නවා නම් හෝ එකට වැඩියෙන් ඉන්නවා නම් ගෙවන ටැක්ස් එකටත් වඩා එනවා. එකේ විස්තර මෙහෙ ඇවිත් බලාගන්න ඕනේ
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Ela machan Good luck
    Finland Sweden wala IT field wala inna ewuntanm job tyenawa hondata. Puluwan ewun try karapalla. Api wage Civil anathayonta tamai kelawila tyenne :baffled:
     
    • Sad
    Reactions: HAneo

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බබා ඉස්කෝලෙ යන වයසෙද?
    නෝනත් ඇවිල්ලා ජොබ් එකක් කරයිද?
    කියන විදිහටනම් ලංකාවෙ යන වියදමට වඩා පොඩ්ඩෙන් ඔය රටෙත් ඉන්න පුළුවන් වගේ!
    දිගටම ඉන්න බලාපොරොත්තුවක් තියනවනම් තමන්ගෙම ෆ්ලැට් එකකට හරි ගෙදරකට හරි ඉන්වෙස්ට් කරන්න ට්‍රයි එකක් දෙන්න.
     
    • Like
    Reactions: HAneo

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    @HAneo Machan ubath ekka poddak katha karanna barida CV ekak hadaganna hati ahaganna.
    https://www.indeed.com/career-advice/resumes-cover-letters/star-method-resume

    STAR method components​

    It's helpful to break down the individual parts of a STAR answer to better understand how to discuss or describe each part in the context of employment:

    • Situation: In the first part of a STAR response, talk briefly about your previous job. Explain the situation that will serve as the basis for the rest of your example.
    • Task: Next, discuss the problem you had to solve or a goal you worked towards in your previous job situation. Explain any specific tasks you completed using your unique qualities and skills.
    • Action: Detail the steps you took to complete a task or achieve a goal. Give an explanation of your process in this part of your STAR response.
    • Results: Finally, explain how solving the problem or meeting your goal contributed to your workplace. List any important lessons learned or skills gained through the outcome.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo Machan ubath ekka poddak katha karanna barida CV ekak hadaganna hati ahaganna.
    PM ekak dapan

    බබා ඉස්කෝලෙ යන වයසෙද?
    නෝනත් ඇවිල්ලා ජොබ් එකක් කරයිද?
    කියන විදිහටනම් ලංකාවෙ යන වියදමට වඩා පොඩ්ඩෙන් ඔය රටෙත් ඉන්න පුළුවන් වගේ!
    දිගටම ඉන්න බලාපොරොත්තුවක් තියනවනම් තමන්ගෙම ෆ්ලැට් එකකට හරි ගෙදරකට හරි ඉන්වෙස්ට් කරන්න ට්‍රයි එකක් දෙන්න.
    Ow machan mehe ehema system ekak thiyanawa. eka gana thama baluwe na mokada mage work place eke stability eka mulin hadaganna one
    ethana wada tika mage agata awama thama machan anik ewa balanne
    at least that is the plan
    ------ Post added on Dec 22, 2022 at 3:21 PM
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේක දැක්කම පුදුම සතුටක් බං දැනුනෙ..
    මමනම් හිතුවෙම කලින් ඉන්ටවිව් එකෙන් යන්න ලැබෙයි කියල ඔයාට
    btw දැන් එහේ ජොබ් එක කරනගමන් පුතාව ඉස්කෝලෙකට දාගන්න ට්‍රයි කලාද?
    දැන් ඉතින් ගියා වගේම කොහොමහරි ගේමක් ගහල එහෙ සෙට්ල් වෙලා දරුවට හොඳට උගන්වන්න..
    තෙරුවන් සරණයි මචං ❤️
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක දැක්කම පුදුම සතුටක් බං දැනුනෙ..
    මමනම් හිතුවෙම කලින් ඉන්ටවිව් එකෙන් යන්න ලැබෙයි කියල ඔයාට
    btw දැන් එහේ ජොබ් එක කරනගමන් පුතාව ඉස්කෝලෙකට දාගන්න ට්‍රයි කලාද?
    දැන් ඉතින් ගියා වගේම කොහොමහරි ගේමක් ගහල එහෙ සෙට්ල් වෙලා දරුවට හොඳට උගන්වන්න..
    තෙරුවන් සරණයි මචං ❤️
    ආ ඒ ඉන්ටවිව් එකේ තමා මචන්. මට යන්න තිබ්බේ නොවැම්බර් මාසේ. කොරෝනා හදුනා. සති 3 ක් විතර පරක්කු උනා බන් ඉතින්. කොල්ලා හින්දා තම මේ ගේම ගැහුවේ. නැත්නම් ඉතින් ලංකාවේ අව්ලක් නැතුව ඉන්න තිබ්බා. අව්ලක් නැ කියන්න බෑ
    ඊටත් වඩා බන් ලංකාවේ මිනිස්සු එපාවටම එපා උනා. මේවා හරි පැත්තට ගන්න තිබ්බ චාන්ස් එක උන් කා ගත්තා. මම දැනගත්ත එතනින් එහාට වැඩක් නැ කියන එක. ඒ නිසා තමා යන එක ඉක්මන් කරගත්තේ. දැන් ඉතින් හැමදාම ලංකාවේ කෙස් ගැන පපුවේ ගින්දරෙන් ඉන්න ඕනේ නැ. ජිවිතේ ඉතුරු කාලේ අව්ලක් නැතුව ඉන්න ලැබුනොත් ඇති
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ආ ඒ ඉන්ටවිව් එකේ තමා මචන්. මට යන්න තිබ්බේ නොවැම්බර් මාසේ. කොරෝනා හදුනා. සති 3 ක් විතර පරක්කු උනා බන් ඉතින්. කොල්ලා හින්දා තම මේ ගේම ගැහුවේ. නැත්නම් ඉතින් ලංකාවේ අව්ලක් නැතුව ඉන්න තිබ්බා. අව්ලක් නැ කියන්න බෑ
    ඊටත් වඩා බන් ලංකාවේ මිනිස්සු එපාවටම එපා උනා. මේවා හරි පැත්තට ගන්න තිබ්බ චාන්ස් එක උන් කා ගත්තා. මම දැනගත්ත එතනින් එහාට වැඩක් නැ කියන එක. ඒ නිසා තමා යන එක ඉක්මන් කරගත්තේ. දැන් ඉතින් හැමදාම ලංකාවේ කෙස් ගැන පපුවේ ගින්දරෙන් ඉන්න ඕනේ නැ. ජිවිතේ ඉතුරු කාලේ අව්ලක් නැතුව ඉන්න ලැබුනොත් ඇති
    ඒක ඇත්ත මචං..
    අපි කොහොමහරි ජීවත් වෙන එක නෙමෙයි ඉස්සරහට පොඩි එවුන්ට මෙහේ ඉඳන් ඉගන ගන්නවත් බැරි වෙනවනෙ
    ඒකනිසා ඔයා ගත්තෙ මේ වෙලාවෙ ගන්න ඕන හොඳම තීරණේ
    කොරෝන තාම හැදෙනවද? ෆින්ලන්ඩ් වල ඒ සම්බන්දෙන් නීති මොනවද?
     
    • Like
    Reactions: tharindup and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක ඇත්ත මචං..
    අපි කොහොමහරි ජීවත් වෙන එක නෙමෙයි ඉස්සරහට පොඩි එවුන්ට මෙහේ ඉඳන් ඉගන ගන්නවත් බැරි වෙනවනෙ
    ඒකනිසා ඔයා ගත්තෙ මේ වෙලාවෙ ගන්න ඕන හොඳම තීරණේ
    කොරෝන තාම හැදෙනවද? ෆින්ලන්ඩ් වල ඒ සම්බන්දෙන් නීති මොනවද?
    මම අවේ කටාර් uk හරහා ෆින්ලන්ඩ් කිසිම තැනක කොරෝනා චෙක් එකක් නැ හැබැයි මම මාස්ක් දෙකක් දාල හිටියේ හැම තිස්සෙම. මෙහෙ නම් නැ කියල කියන්නේ. හැබැයි මම නම් ක්රව්ඩ් තැන වල ඉන්නේ නැ ඔෆිස් එකෙත් ටේබල් අතර මීටර් 2 ක් වගේ තියනවා. අනික දැන් හුගක් උන් ෆුල් රිමෝට් නිසා එන්නේ 2 ක් 3 ක් වගේ මචන්. ග්ලෝබල් කොරෝනා රිපෝට් වල නම් මෙහෙ න කියල තියෙන්නේ.