welcome to elakiriමේ ත්රෙඩ් එක දාපු කෙනා යුරෝපෙට අලුත්, නමුත් එයා තමන්ගේ කාලය කැපකරන් අනිත් එවුන්ටත් ගොඩයන්න සපෝට් එකක් දෙන්න තමා ත්රෙඩ් එක දාල තියෙන්නේ. එකෙක් දෙකෙක් ඇවිල්ල ත්රෙඩ් එකේ පොඩි පොඩි මිස්ටේක් අල්ලන් දගලනවා පලවන ජෝජ් රජ්ජුරුවොන්ගේ කාලේ ඉදන් යුරෝපේ ඉන්න එවුන් විදියට.![]()

