ෆුල් බොඩි චෙකප්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    සාමාන්‍යයෙන් ෆුල් බොඩි චෙකප් එකක් කරන්න කීයකූ වගේ යනවා ද බන්?
    ෆුල් බොඩි චෙකප් එකක මොනවා ද ඉන්ක්ලූඩ් වෙන්න ඕන?

    ෆුල් බොඩි නැතත් මොනවා ද අනිවාරෙන් ම කරන්න ඕන චෙකප් වයස අවුරුදු 50 ක් වගේ උණ මහන්සි වෙලා වැඩ කරන කෙනෙකුට ?
     
    • Haha
    Reactions: pitiye.appu

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    lanka hospital & nawaloke eke price list thiyenawa. basic ekak around 15,000.. within 3 hours wage karaganna puluwan. admit wenna one na. basic eka athi 2 years walata report hoda nam. report ganna wenama dawasak yanna wenawa.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    සාමාන්‍යයෙන් ෆුල් බොඩි චෙකප් එකක් කරන්න කීයකූ වගේ යනවා ද බන්?
    ෆුල් බොඩි චෙකප් එකක මොනවා ද ඉන්ක්ලූඩ් වෙන්න ඕන?

    ෆුල් බොඩි නැතත් මොනවා ද අනිවාරෙන් ම කරන්න ඕන චෙකප් වයස අවුරුදු 50 ක් වගේ උණ මහන්සි වෙලා වැඩ කරන කෙනෙකුට ?
    FBC
    FBS
    Lipid Profile
    Liver Profile
    Renal Profile
    Serum Creatinine
    UFR
    TSH 3.0