Nagara seemawe uparia bike ekak padinna puluwam wege 50da kohedane.. pita unath 70i.. e wegen giyaa kisima bike ekak accident wenne na.. apith issara bike padala thiyenawane.. 50 kiyanne patas gala nawaththanna pulwuan speed ekak.. full face one na..
Thamange tharama danne nathuwa laksha 5 6 deela bike ekak gaththama hugak higana ballange oluwa idimenawa.. kelinma 100 120 bike wala yanne..
Thammange tharamata wada karanan iwarai.. higana haththata thatu enawane bike kattak gaththama..
පොඩි කාලේ tricycle එක පද්දට පස්සේ බයිසිකල් එකකට නග්ගේවත් නැනේ???

බයිසිකල් වල උපරිම වේග සීමාව 20 km/h කලා නම් හෙල්මට් නැතුව ගියත් අවුලක් වෙන එකක් නෑ. ඔය අනතුරුත් අඩුවෙයි සෑහෙන්න.![]()

ඒත් ගොඩක් උන් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාන්නේ තමන්ගේම ආරක්ෂාවට.. ඒ අතින් 600cc බයික් පදින පොලිසියේ උනුත් ඇත්තටම පව්..

අර කලුපාට අලගෝනියට නම් කිසි අවුලක් නෑ..
විනාඩි 27ම බැලුවා..
ෆුල් ෆේස් එකෙන් ජීවිතේ බේර ගත්තු කී දෙනෙක් නම් ඉන්නවද.. මේකනම් මහා කාලකන්නි නීතියක්.. ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා මනුස්ස ජීවිතයක ආරක්ෂාව අමතක කරනවා..
සෙල්ලක්කාර කමට බයික් පදින අප්සට් උන් ඉන්නවා තමයි..ඒත් ගොඩක් උන් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාන්නේ තමන්ගේම ආරක්ෂාවට.. ඒ අතින් 600cc බයික් පදින පොලිසියේ උනුත් ඇත්තටම පව්..
මගේ බයික් එක තියෙන කාලේත් ඒක සෙට් කරපු අයියා හැමදාම වගේ කිව්වේ ෆුල්ෆේස් හෙල්මට් එකක් ගනින් උඹට උඹව ශුවර් උනාට අනිත් උන්ව ෂුවර් නෑනේ බං කියලා..
නහය, දත් ටික, හක්ක හැමදේම ආරක්ෂා වෙනවා කියලා දැන දැනම ඇයි මුං මේක තහනම් කරන්න මෙච්චරටම දඟලන්නේ..අර කලුපාට අලගෝනියට නම් කිසි අවුලක් නෑ..

ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන බුර්කාවක් දාගෙන ගියානම් හරි![]()