සීරියස් ගන්නේ නෑ කියන උන්ගෙන් තමා බේරෙන්න බැරි වලියක් ගියාම![]()
jara cut eka ekanam.

සීරියස් ගන්නේ නෑ කියන උන්ගෙන් තමා බේරෙන්න බැරි වලියක් ගියාම![]()

ෆෝරම් එකෙනුත් පිටදී සෙට් වෙලා දැනහදුනුම්කම් වැඩිවෙලා ඉන්පස්සෙ අවටියෙල් වැඩ කලොත් ඉතින් ඒක දැනෙනව බන්. කවුරු කොහොම කිව්වත්.............

මට නම් මෙ ෆොරම් එකෙ එකෙක්වත් රියල් වර්ල්ඩ් එකෙ සෙට් වෙලා නැහැ. අම්මපා![]()
එක රීසන්ට් එක්සාම්පල් එක
ඊට කලින් මටම උනා සිද්ධි කිහිපයක්.
එකක් නම් මගෙත් එක්ක මල පැන්න එකෙක් මන් දාන දාන ත්රෙඩ් එකට පැනලා අනන්න ට්රයි කරා විසිටර් මැසෙජ් එවලා බැන්නා
පසෙ ඌටම එපා වෙලා නතර කලා
පොඩි කාලෙදි බාප්පයි මාමයි ඉතින් රෙප් උන රොක්සි කියන එකා බලපන්
ෆෙක් එකවුන්ට් ගොඩක් හදන්න මට පීඑම් කරා උකෙ ඇරගන්න ආසයි, කටට චූ කරගන්න ආසයි කියලා
මන් බෑ කිවම දැන් තැන් තැන්වල බැන බැන යනවා
Apoi=roxxy2k
පොඩි කාලෙදි බාප්පයි මාමයි ඉතින් රෙප් උන රොක්සි කියන එකා බලපන්
ෆෙක් එකවුන්ට් ගොඩක් හදන්න මට පීඑම් කරා උකෙ ඇරගන්න ආසයි, කටට චූ කරගන්න ආසයි කියලා
මන් බෑ කිවම දැන් තැන් තැන්වල බැන බැන යනවා
Apoi=roxxy2k

ෆෝරම් එකේ බැනගත්තට ඇත්ත ලෝකේ සිද්දි පුද්ගලයෝ සම්බන්ධ උනාම සීරියස් ගන්න වෙනව නෙව. ඔන්න ඔය කඹ අදිද්දී දාගන්න වලි වගේ ඒවා මතක් කරනවනව නං අන්න බොරු වැඩක්. මේවා ඊට වඩා දුරදිග ගිහින් නෙ.
ඒ ඉස්සර බන්.
දැන් අපි වෙනස්.
මට මෙක කියන්න හිතුනෙ මෙ එක ත්රේඩ් එකක එක්තරා මෙම්බර් කෙනෙක් අසරණ වෙලා උදව්වක් ඉල්ලුවහම ඌ එක්ක පරණ දාගත්ත වලි ගැන කියලා අනික් එවුන් කමෙන්ට් කරන්න ගත්තා.
ඒකයි.
ෆෝරම් එකේ බැනගත්තට ඇත්ත ලෝකේ සිද්දි පුද්ගලයෝ සම්බන්ධ උනාම සීරියස් ගන්න වෙනව නෙව. ඔන්න ඔය කඹ අදිද්දී දාගන්න වලි වගේ ඒවා මතක් කරනවනව නං අන්න බොරු වැඩක්. මේවා ඊට වඩා දුරදිග ගිහින් නෙ.
mama konee inne yaluweeee
aulak na itim

ඊයේ රෙප් 108අද 60 ගානක් වෙලා තිබ්බා .... රෙප් පනස් ගානක් තියෙන ......කොන්දක් නැති උනුත් ඉන්නවා![]()

සමහර උන් ගෙවල් වලට කෝල් කරනව. ගෙවල් වලට හොයාගෙන එනව.එලකිරි එකවුන්ට් එෆ්බී එකවුන්ට් ඊමෙල් සේරම හැක් කරනව.පොටො දාල එක්ස්පෝස් කරනව අයියො සල්ලි
මේකේ ඉන්න උන් එක්ක ඇත්ත ලෝකෙත් පවුල් කන්න ගියාම තමා ඔය ප්රශ්න. පාඩුවේ ලොග් වෙලා මොනවහරි බොරු ටිකක් කියව කියව ඉඳල ලොගවුට් වෙලා බුදියගත්තම ඔය කිසි ප්රස්නයක් නෑ.
මට ඉතිං එලකිරියෙ කවුරුත් ඇත්ත ලොකෙ සෙට් වෙලා නැහැ.
එක නිසා ඒක ගාණක් නැතුව ඇති
මෙකෙ සමහරු නම් ගෙට් ටු ගෙදර්, පාටි,ක්රිකට් මැච් ,බොන්න සෙට් වෙන වගෙ සීන් ගොඩකට සෙට් වෙනවානෙ
එක නිසා උන්ට දැනෙනවා ඇති .