ෆොරම් වල වලි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    ෆෝරම් එකෙනුත් පිටදී සෙට් වෙලා දැනහදුනුම්කම් වැඩිවෙලා ඉන්පස්සෙ අවටියෙල් වැඩ කලොත් ඉතින් ඒක දැනෙනව බන්. කවුරු කොහොම කිව්වත්.............

    මට නම් මෙ ෆොරම් එකෙ එකෙක්වත් රියල් වර්ල්ඩ් එකෙ සෙට් වෙලා නැහැ. අම්මපා :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොඩි කාලෙදි බාප්පයි මාමයි ඉතින් රෙප් උන රොක්සි කියන එකා බලපන්
    ෆෙක් එකවුන්ට් ගොඩක් හදන්න මට පීඑම් කරා උකෙ ඇරගන්න ආසයි, කටට චූ කරගන්න ආසයි කියලා
    මන් බෑ කිවම දැන් තැන් තැන්වල බැන බැන යනවා
    Apoi=roxxy2k
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මට නම් මෙ ෆොරම් එකෙ එකෙක්වත් රියල් වර්ල්ඩ් එකෙ සෙට් වෙලා නැහැ. අම්මපා :P

    අර සිද්දිය ඉතින් බන් එහෙම එකක්නේ.ඒකනේ අවුල.........
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක රීසන්ට් එක්සාම්පල් එක
    ඊට කලින් මටම උනා සිද්ධි කිහිපයක්.
    එකක් නම් මගෙත් එක්ක මල පැන්න එකෙක් මන් දාන දාන ත්‍රෙඩ් එකට පැනලා අනන්න ට්‍රයි කරා විසිටර් මැසෙජ් එවලා බැන්නා
    පසෙ ඌටම එපා වෙලා නතර කලා

    ethakota uba kiyanne parana tharaha nisa witharai ehema case adinne kiyalada?

    mama nam xibits ekka kawada wath case ekak dagena na...

    mata thiyana prashne u karapu wena deyak…

    ekai mama ubata kiwwe sudu kalu gana witharak balanne nathuwa ash color eka ganath balanna kiyala
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    පොඩි කාලෙදි බාප්පයි මාමයි ඉතින් රෙප් උන රොක්සි කියන එකා බලපන්
    ෆෙක් එකවුන්ට් ගොඩක් හදන්න මට පීඑම් කරා උකෙ ඇරගන්න ආසයි, කටට චූ කරගන්න ආසයි කියලා
    මන් බෑ කිවම දැන් තැන් තැන්වල බැන බැන යනවා
    Apoi=roxxy2k

    තෝ කවුද එතකොට ..... alien කෙනෙක් නේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොඩි කාලෙදි බාප්පයි මාමයි ඉතින් රෙප් උන රොක්සි කියන එකා බලපන්
    ෆෙක් එකවුන්ට් ගොඩක් හදන්න මට පීඑම් කරා උකෙ ඇරගන්න ආසයි, කටට චූ කරගන්න ආසයි කියලා
    මන් බෑ කිවම දැන් තැන් තැන්වල බැන බැන යනවා
    Apoi=roxxy2k

    ගෝල්ඩන් ශවර් ෆෙටිස් අනාත පොන්නයා :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ ඉස්සර බන්.
    දැන් අපි වෙනස්.

    මට මෙක කියන්න හිතුනෙ මෙ එක ත්‍රේඩ් එකක එක්තරා මෙම්බර් කෙනෙක් අසරණ වෙලා උදව්වක් ඉල්ලුවහම ඌ එක්ක පරණ දාගත්ත වලි ගැන කියලා අනික් එවුන් කමෙන්ට් කරන්න ගත්තා.
    ඒකයි.
    ෆෝරම් එකේ බැනගත්තට ඇත්ත ලෝකේ සිද්දි පුද්ගලයෝ සම්බන්ධ උනාම සීරියස් ගන්න වෙනව නෙව. ඔන්න ඔය කඹ අදිද්දී දාගන්න වලි වගේ ඒවා මතක් කරනවනව නං අන්න බොරු වැඩක්. මේවා ඊට වඩා දුරදිග ගිහින් නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    ෆෝරම් එකේ බැනගත්තට ඇත්ත ලෝකේ සිද්දි පුද්ගලයෝ සම්බන්ධ උනාම සීරියස් ගන්න වෙනව නෙව. ඔන්න ඔය කඹ අදිද්දී දාගන්න වලි වගේ ඒවා මතක් කරනවනව නං අන්න බොරු වැඩක්. මේවා ඊට වඩා දුරදිග ගිහින් නෙ.

    මට ඉතිං එලකිරියෙ කවුරුත් ඇත්ත ලොකෙ සෙට් වෙලා නැහැ.
    එක නිසා ඒක ගාණක් නැතුව ඇති
    මෙකෙ සමහරු නම් ගෙට් ටු ගෙදර්, පාටි,ක්‍රිකට් මැච් ,බොන්න සෙට් වෙන වගෙ සීන් ගොඩකට සෙට් වෙනවානෙ
    එක නිසා උන්ට දැනෙනවා ඇති .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයේ රෙප් 108අද 60 ගානක් වෙලා තිබ්බා .... රෙප් පනස් ගානක් තියෙන ......කොන්දක් නැති උනුත් ඉන්නවා :rofl::rofl:

    ++

    ai bn mun ahinsaka ube rep kapanne… :sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේකෙ වලි සිරා අරන් සමහර උන් ගහගන්න ගිහින් හිනාවෙලා කතාකරල ඇවිත් තියෙනව.:rofl: සමහර උන් ගෙවල් වලට කෝල් කරනව. ගෙවල් වලට හොයාගෙන එනව.එලකිරි එකවුන්ට් එෆ්බී එකවුන්ට් ඊමෙල් සේරම හැක් කරනව.පොටො දාල එක්ස්පෝස් කරනව අයියො සල්ලි:P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මට ඉතිං එලකිරියෙ කවුරුත් ඇත්ත ලොකෙ සෙට් වෙලා නැහැ.
    එක නිසා ඒක ගාණක් නැතුව ඇති
    මෙකෙ සමහරු නම් ගෙට් ටු ගෙදර්, පාටි,ක්‍රිකට් මැච් ,බොන්න සෙට් වෙන වගෙ සීන් ගොඩකට සෙට් වෙනවානෙ
    එක නිසා උන්ට දැනෙනවා ඇති .
    මේකේ ඉන්න උන් එක්ක ඇත්ත ලෝකෙත් පවුල් කන්න ගියාම තමා ඔය ප්‍රශ්න. පාඩුවේ ලොග් වෙලා මොනවහරි බොරු ටිකක් කියව කියව ඉඳල ලොගවුට් වෙලා බුදියගත්තම ඔය කිසි ප්‍රස්නයක් නෑ.
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    cardi B ගේ පොස්ට් එක deleted වුනේ කොහොමද එක පාර :confused:..... admin:P:rofl: