෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17087785 said:
    අපේ පරන සාත්තර විනාශ වෙනවට ආස කලු සුද්දෝ ටිකක් අවාසනාවට බිහිවෙලා ඉන්නවා බන්..

    අනගාරික ධර්මපාල තුමායි,ටිබෙට් ජාතික එස්. මහින්ද හමුදුරුවෝ ත් කලින්ම කියල තිබුනා නේද ඔය කලු සුද්දො ගැන ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනගාරික ධර්මපාල තුමායි,ටිබෙට් ජාතික එස්. මහින්ද හමුදුරුවෝ ත් කලින්ම කියල තිබුනා නේද ඔය කලු සුද්දො ගැන ?

    අර මම කලින් දැම්මේ දොඩම්පහල රාහුල හාමුදුරුවන්ගේ ලිපිය.. දැන් ඔය කලුසුද්දෝ කියන ආකාරයට උන් වහන්සේත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්.. තව රේරුකානේ චන්දි විමල හාමුදුරුවෝ බලංගොඩ ආනන්දමෛත්‍රී හාමුදුරුවෝ එහෙමත් පට්ට මිත්‍යා දෘෂ්ටිකයෝ ඔය කලු සුද්දෝ කියන විදිහට.. කොටින්ම රතන සූත්‍රය මංගල සූත්‍රය දේශනා කල නිසා බුදුන් වහන්සේත් ඒ ගොඩට වැටෙනවලු.. දුක තමයි ඉතින්.. :sorry:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17090278 said:

    අවුලක් නෑ උන් වපුරන දේ උන්ට ලැබේවි.ඔකුන් ලොකු පාප කර්මයක් කර ගන්නෙ
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17087515 said:
    මම ටිකක් පොඩි කාලේ ඕක කියෙව්වේ මට තේරුනේ නෑ ඒ දවස් වල.. ඊට පස්සේ පොත හෙව්වා ලැබුනේ නෑ..:dull:

    ස්තිතුයි මචන්..:yes:

    තෙවන ඇස- T. Lobsang Rampa
    Translator - S.A.Jayasirimin Subasingha
    Sadeepa Publishers
    borella

    ISBN - 978-955-661-529-6
    menna wisthara ara potha gana.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Machan godak vatina thread ekak. Mama mula indam agatama kiyevva.Machanla tiyanavanam daanako manasa sansun karana bavana krama..(simple eva). Evagema apita gedaradi pirith kiyanna puluwan krama ( Kee varayak da , kohomada ) tava eka eka pirithen labena arakshavan ehemath.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    දන්නේ නැති දේවල් ගැන කියවන්න එපා . උඹට proves ඕනේ නම් හරි තැනකට ගිහිල්ල බලපන් . scientific proves ඕනේ නම් quantum physic ඉගෙන ගනින්.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Machan godak vatina thread ekak. Mama mula indam agatama kiyevva.Machanla tiyanavanam daanako manasa sansun karana bavana krama..(simple eva). Evagema apita gedaradi pirith kiyanna puluwan krama ( Kee varayak da , kohomada ) tava eka eka pirithen labena arakshavan ehemath.

    අනිවා මම දන්න දේ මම මේකේ දාන්නම්. අනිත් අයත් දන්න දන්න දේවල් දාන්න..
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17091154 said:
    අනිවා මම දන්න දේ මම මේකේ දාන්නම්. අනිත් අයත් දන්න දන්න දේවල් දාන්න..

    Machan Bohoma pin oyata..Mama me deval godak visvasa karanava..Evagema bodhi puja vala loku balayak athi bava athdekeemen dannava..eth mama den inne Aussie apita langama pansala 40km durai..hemadama yanna amarui..apita tiyana ekama pihita gedaradi karana pirth krama saha thunurwan guna menehi kirima tamai..ekai mama mee deval ahuwe..mama hemadama udeta vedata yanakota pririth.org eken DL karapau mp3 car eke play karanava..hebei mama ada dekka Jalanandana pirtha nitharma kiyanna hoda nehe kiyala...meke atta nethha mokakada ?
     
    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    www.gossipsinhalanews.com+(101).jpg

    මේ ලගදී කෝටි 4කට විකුණන්න යද්දි අල්ලපු නිධානයකින් ගත්ත නිල් මැණික.. මේක මිල කරන්න බැරිලු.. ඔය නිධන් බහිරවයන්ට භාර දෙන්නේ නියමිත කාලයකටලු.. ඒ කාලේ පැන්නම නිධානේ බල විදනෙවා කියලා කියන්නේ.. එහෙම එ්වා ගත්තට කිසි අවුලක් වෙන්නේ නෑ කියලා සමහරැ කියනවා.. අපේ රටේ මුල් පුටුවක ඉන්න මලක නමක් තියෙන කෙනත් පහුගිය කාලේ චා වුනා නේද එස්.ටී.එෆ් එක දාලා නිධානයක් හාරන්න ගිහින්.. මම දැක්කේ නිව්ස් වලට.. කොච්චර හයිකාරයෝ උනත් ඒ පොටෝ වල මම දැක්කා බහිරව තටුවකුත් තියෙනවා.. ඒ කියන්නේ පොරවලුත් ඒවා ගන්නේ බහිරව පූජාව තියලා..

    ඔය මැණික දලදා මාළිගාවට දීලා මෙච්චර කල් රැකපු බූතයට පින් දුන්නා නම් හරි ;)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Machan Bohoma pin oyata..Mama me deval godak visvasa karanava..Evagema bodhi puja vala loku balayak athi bava athdekeemen dannava..eth mama den inne Aussie apita langama pansala 40km durai..hemadama yanna amarui..apita tiyana ekama pihita gedaradi karana pirth krama saha thunurwan guna menehi kirima tamai..ekai mama mee deval ahuwe..mama hemadama udeta vedata yanakota pririth.org eken DL karapau mp3 car eke play karanava..hebei mama ada dekka Jalanandana pirtha nitharma kiyanna hoda nehe kiyala...meke atta nethha mokakada ?

    බොහොම හොඳයි මචන් අපහසුතා තිබ්බත් තෙරුවන් ඇසුරුකරන්න උත්සහ කරන එක. ඕකටම මචන් මම අර දාලා තියන දසමාර පිරිතත් කියන්න පුලුවන්නම් හරි. මගේ ක්ලයන්ට්ලා කීපදෙනෙක්ම ඔසී වල ඉන්නවා පර්ත් සහ මෙල්බර්න් වල. එයාලටත් තියන ප්‍රශ්නේ ලඟ පාත පන්සලක් නැති එක.
    ජල නන්දන පිරිතෙන් වෙන්නේ සියලු යන්ත්‍ර මන්ත්‍ර වල බල බිඳින එක. එතකොට හූනියං විතරක් නෙමෙයි ආරක්ෂාවක් කරලා තිබ්බත් ඒකෙත් බල බිඳේනවා..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;17091320 said:
    මොකද උඹ බම්පියක් විතරක් දාගෙන යන්නේ? මේකට සෙට්වෙන්න අදහසක් නැතෙයි? :confused:

    ලියන්ඩ කම්මැලී බන්ස්:(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;17091347 said:
    මොන මගුලක්ද බන්.. කාට හරි නොදන්න දෙයක් කියලා දීපන්.. තව තවත් හොඳින් සාස්තරේ පිහිටන්න කියලා හිතාගෙන..

    මට කියල මහා ලොකූ දැනුමක් නෑ ගුප්ත ශාස්ත්‍රය ගැන.අන්තිම සරල දේවල් ටිකක් විත්‍රයි කරන්ඩ දන්නේ.ඉතින් නොදත් එකෙක් ඕක ලියන්ඩ ගත්තොත් මේක අමු චා වෙනව.ඒ හින්ද උඹම ලියපන්.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17091315 said:
    බොහොම හොඳයි මචන් අපහසුතා තිබ්බත් තෙරුවන් ඇසුරුකරන්න උත්සහ කරන එක. ඕකටම මචන් මම අර දාලා තියන දසමාර පිරිතත් කියන්න පුලුවන්නම් හරි. මගේ ක්ලයන්ට්ලා කීපදෙනෙක්ම ඔසී වල ඉන්නවා පර්ත් සහ මෙල්බර්න් වල. එයාලටත් තියන ප්‍රශ්නේ ලඟ පාත පන්සලක් නැති එක.
    ජල නන්දන පිරිතෙන් වෙන්නේ සියලු යන්ත්‍ර මන්ත්‍ර වල බල බිඳින එක. එතකොට හූනියං විතරක් නෙමෙයි ආරක්ෂාවක් කරලා තිබ්බත් ඒකෙත් බල බිඳේනවා..

    Machan Dasamara piritha pavichchi karanne mona vage avasthavalatada ? kee vaarayak sadjayana karanna oni da ? velavak tiyanavada ? Tava monavada nithara bhavithayata sudusu pirith.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට