෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
happy-birthday3.gif
 
Never Ever

Member
May 26, 2014
32
3
0
නැකැත් රාල;17096259 said:
මේවා මට පරම්පරාවෙන් ආව ඒවනම් නෙමෙයි. නමුත් පුදුම කට්ටක් කාල හොයාගත්ත ඒවා. ඒකයි මේවයේ වටිනාකම මම දන්නේ..
මගේ ගාව මේක විතරක් නෙමෙයි වටුක රාජ මන්තරයත් තියනවා.. ඒකේ ඉන්නේ යක්ශනියකට සමාන රූපයකින්.

Ithin manthara athhada balala nedda
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Happy bday kattadi uncle :D

    ගොඩක් ඒවා කරලා තියනවා. සමහර ඒවා වැඩ සමහර ඒවා නෑ.. මම කිරියේ දාන්නේ අත්හදා බලලා වැඩ කරපුවා.. අනික් ඒවා වැඩ නොකරන්න හේතුව පරම්පරාවෙන් එද්දී වචනයක් දෙකක් මන්තරේ වැරදිලා ආපුවා.. සමහර ඒවා නම් ඇදුරෝ ඕන කමින් වෙනස් කරලා අනිත් අයට පාවිච්චි කරන්න බැරි වෙන්න..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17099148 said:
    ගොඩක් ඒවා කරලා තියනවා. සමහර ඒවා වැඩ සමහර ඒවා නෑ.. මම කිරියේ දාන්නේ අත්හදා බලලා වැඩ කරපුවා.. අනික් ඒවා වැඩ නොකරන්න හේතුව පරම්පරාවෙන් එද්දී වචනයක් දෙකක් මන්තරේ වැරදිලා ආපුවා.. සමහර ඒවා නම් ඇදුරෝ ඕන කමින් වෙනස් කරලා අනිත් අයට පාවිච්චි කරන්න බැරි වෙන්න..

    karapu dhewal tikakuth danna balanna, kiyanna puluwan dehewal witharak :P:P
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    අඩෝ මට හොල්මන් හීනෙන් පේනවනේ...:sorry:
    ගෑනු හොල්මන් දෙකක් මම දැකල තියෙනවා හීනෙන්..
    එකියක් පිච්චිච ගෑනියෙක්...අනිත් එකී පාරාක ඉන්න ගෑනියක්,
    මන් හොල්මන් ගැන හිතල නෙවෙයි නිදියන්නේ.ඒත් උන්ව ඇයි පෙන්නේ මට:eek:
    පොඩ්ඩක් ඩිම් උනාම ඉතිපිසෝ ගාථාව කියනවා,එතකොටනම් හීන පෙන්නේ නෑ:yes:

    uben kawruhari pin illanawada danne na
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17099148 said:
    ගොඩක් ඒවා කරලා තියනවා. සමහර ඒවා වැඩ සමහර ඒවා නෑ.. මම කිරියේ දාන්නේ අත්හදා බලලා වැඩ කරපුවා.. අනික් ඒවා වැඩ නොකරන්න හේතුව පරම්පරාවෙන් එද්දී වචනයක් දෙකක් මන්තරේ වැරදිලා ආපුවා.. සමහර ඒවා නම් ඇදුරෝ ඕන කමින් වෙනස් කරලා අනිත් අයට පාවිච්චි කරන්න බැරි වෙන්න..

    ඒකන්ම ඇත්ත ඒ කාලේ අය ඕවා පොත්වල ලියද්දී කෑලි කෑලි ලියන්නේ.. මන්ත්‍රය එක පොතක, ප්‍රාණ මන්ත්‍ර තව පොතක, මන්ත්‍ර දිෂ්ටිය තවම තැනක, දිෂිටි යවන ඒවා තවත් නැකත විදියටයි ලියන්නේ.. යටින් ලියනවා අනුපානු බොහෝ ඇත කියලා.. ඕවා කෑලි එකතුකරලා හොයන්න ගියාම අනිවා **some text missing:D කියලා මන්තරේ මැදදි කියන්න වෙනවා තමයි. ;)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    karapu dhewal tikakuth danna balanna, kiyanna puluwan dehewal witharak :P:P

    භගවති මන්තරෙන් දේවතා ස්වප්න බලන ක්ටමයක් සහ තව බෝධිය ගාව ඉන්න අමනුස්සයෙක්ගෙන් වැඩ අවැඩ දනගන්න විදිහක් මම දාලා ඇති..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒකන්ම ඇත්ත ඒ කාලේ අය ඕවා පොත්වල ලියද්දී කෑලි කෑලි ලියන්නේ.. මන්ත්‍රය එක පොතක, ප්‍රාණ මන්ත්‍ර තව පොතක, මන්ත්‍ර දිෂ්ටිය තවම තැනක, දිෂිටි යවන ඒවා තවත් නැකත විදියටයි ලියන්නේ.. යටින් ලියනවා අනුපානු බොහෝ ඇත කියලා.. ඕවා කෑලි එකතුකරලා හොයන්න ගියාම අනිවා **some text missing:D කියලා මන්තරේ මැදදි කියන්න වෙනවා තමයි. ;)

    පට්ට කථාව.. :rofl::rofl:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Uba kiyanne kundalini gana neda ?

    Prana yama yoga purudu wenna ona hoda guruthumek yatathe.anapana sathi bawanaawath tikak lagin yanawaa pranayama walata.

    mmm...mata etharam sure nehe..meva ape ange tiyanava...adu saha vadiyen activate vela tiyenne..ekai api godak denek ge mokak hari aulak tiyenne..hebei meva hari yata activate unoth ape life eke balance ekak enava...