෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
උඹ පරණ ටීටර් නලුවෙක් වගේ :D
වයස නම් තමයි සහෝදරයා. අවුරුදු තිස් හතක් වෙනවා. :)
ටීටර් නළුවෙක් නම් නෙමේ. ඒත් ඉතිං ජීවත් වෙනවා කියන්නෙත් වෙලාවකට හරියට රගපානවා වගේ දෙයක් තමා.
ලෝකය යනු රඟමඩලකි, අපි සැම එහි රඟන නළුවෝය :D
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Machan mekei oyage site eke liyala tiyana ekei kiyavagena yanakota podi venaskam tiyanava..

    ඉන්න බලන්න.. ටයිපින් මිස්ටේක් එකක් වෙන්න ඇති දැන්මම හදන්නම්..
    පී. එස්.
    දැන් හැදුවා මචන්..
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17104366 said:
    ඉන්න බලන්න.. ටයිපින් මිස්ටේක් එකක් වෙන්න ඇති දැන්මම හදන්නම්..
    පී. එස්.
    දැන් හැදුවා මචන්..
    Ela Thank u macho
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අපි රෙන්ට් එකට ඉන්න ගෙදර වත්තෙ වල දාලා තිබුන මැටි බාජනයක් අපෙ බව්වා අද ගොඩ දාලා තිබුනා.එකෙ යන්තරයක් තිබුනෙ. එකෙ ෆොටො එකක් ගන්න ටයිම් තිබුනෙ නෑ වැඩට එන්න පරක්කු නිසා හෙට දාන්නම්.එකෙ වැඩි හරිය තිබුනෙ ''හු'' යන්න.අයිඩියා එකක් තියෙනවද නැකත් රාලේ මොන වගෙ එකක් ද කියලා?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි රෙන්ට් එකට ඉන්න ගෙදර වත්තෙ වල දාලා තිබුන මැටි බාජනයක් අපෙ බව්වා අද ගොඩ දාලා තිබුනා.එකෙ යන්තරයක් තිබුනෙ. එකෙ ෆොටො එකක් ගන්න ටයිම් තිබුනෙ නෑ වැඩට එන්න පරක්කු නිසා හෙට දාන්නම්.එකෙ වැඩි හරිය තිබුනෙ ''හු'' යන්න.අයිඩියා එකක් තියෙනවද නැකත් රාලේ මොන වගෙ එකක් ද කියලා?

    ආරක්ෂාවට හතර කොනේ හරි අටකොනේ හරි වලදාපු එකක් වෙන්න ඇති..:yes: බව්වටත් ඕනෙ නැතිවැඩ..:rofl::rofl: දැන් ආරක්ශාවේ බල බිඳිලා ඇති. අයිති කාරයන්ට නොකියා සද්ද වහල ඉඳින්..:cool::cool: කෝකටත් පික් එකක් දාපන්.. මොකද වෙන මරාලයක්ද දන්නේ නෑනෙ.. :eek: හැබයි වෙන මරාලයක් නම් යන්තරේ විතරක් තියෙන්න බෑ සාමාන්‍යයෙන්..:confused: යන්තරේ විතරක් ගොඩ වෙලාවට තියන්නේ ආරක්ෂාවට වලදාපුවගේ..:yes::yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17105451 said:

    හැබයි ඉඩමෙ මුල්ලක නෙවේ තිබුනෙ,මුල්ලට අඩි 4ක් විතර මෙහයින්.එකෙ පියන ගැලවිලා පස් වගයකුත් තිබුනා.මම හෙට ඉමෙජ් එකක් දාන්නම්කො.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හැබයි ඉඩමෙ මුල්ලක නෙවේ තිබුනෙ,මුල්ලට අඩි 4ක් විතර මෙහයින්.එකෙ පියන ගැලවිලා පස් වගයකුත් තිබුනා.මම හෙට ඉමෙජ් එකක් දාන්නම්කො.

    එහෙනම් මුන් අල්ලපු එඩමෙන් අල්ලලා... :rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැකැත් රාල;17106242 said:
    මොකෝ මේ දවස් වල පේන්න හිටියේ නැත්තේ?
    මේක අපල කාලයක් ඒකයි :sorry: සැහෙන්න වැඩ :oo:දැන් කවුරුවත් වැඩිය පේන්න නැ තමයි:dull:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17106240 said:
    එහෙනම් මුන් අල්ලපු එඩමෙන් අල්ලලා... :rofl::rofl::rofl:

    :P:P:rofl::rofl::rofl:

    menna ara pic eka

    2r3uyb7.jpg
    [/IMG]
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17109170 said:
    දැනුයි ලියලා ඉවර වුනේ.. ත්‍රෙඩ් එකක් දාන්නම්
    Thank you machan.. podi prashna dekak tiyanava ahanna...dasamaara pritha ude hari havasa hari vitaramada kiyanna oni...daval varuve budun vendala kiyanna beri da ? mokada mage job ekai uni ekai nisa velavak nehe machan.mama ude 4.30 nagitala vedata yanava..ude 11ta gedara enava..eta passe kivvata kamak nadda ?
    tava deyak..mehe godak keema vala eka eka mas jaathi tiyanava...godak evai pork mix..mama kanne chiken vitharai eth machan fridrice valata mun eka eka mas daanava..eva kanna hoda nadda ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Thank you machan.. podi prashna dekak tiyanava ahanna...dasamaara pritha ude hari havasa hari vitaramada kiyanna oni...daval varuve budun vendala kiyanna beri da ? mokada mage job ekai uni ekai nisa velavak nehe machan.mama ude 4.30 nagitala vedata yanava..ude 11ta gedara enava..eta passe kivvata kamak nadda ?
    tava deyak..mehe godak keema vala eka eka mas jaathi tiyanava...godak evai pork mix..mama kanne chiken vitharai eth machan fridrice valata mun eka eka mas daanava..eva kanna hoda nadda ?

    එහෙම ගැටලුවක් නෑ. දවසේ ඕන වෙලාවක කියන්න.. බුදුගුනයට කිලි නෑ.. ඒක නිසා අවුලක් නෑ..
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17109532 said:
    එහෙම ගැටලුවක් නෑ. දවසේ ඕන වෙලාවක කියන්න.. බුදුගුනයට කිලි නෑ.. ඒක නිසා අවුලක් නෑ..

    Thank you machan...Bohoma pin...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :P:P:rofl::rofl::rofl:

    menna ara pic eka

    2r3uyb7.jpg

    මේ යන්තරේ නම් මම දන්න එකක් නෙමෙයි. මම පාවිච්චි කරන ගෙවතු ආරක්ෂක යන්ත්‍ර තියනවා 10ක් විතර ඒ එකක් එක්කවත් මේක සමාන කමක් නෑ. කොහොම වෙතත් ගෙවතු ආරක්ෂක යන්තර වල ගොඩ වෙලාවට මේ වගේ අඩු අක්ෂර ගනනක් තමයි එන්නේ. මම හිතන්නේ එහෙම එකක් වෙන්න ඇති කියලා...
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17109596 said:

    ela ela thanks