වයස නම් තමයි සහෝදරයා. අවුරුදු තිස් හතක් වෙනවා.උඹ පරණ ටීටර් නලුවෙක් වගේ![]()

ටීටර් නළුවෙක් නම් නෙමේ. ඒත් ඉතිං ජීවත් වෙනවා කියන්නෙත් වෙලාවකට හරියට රගපානවා වගේ දෙයක් තමා.
ලෝකය යනු රඟමඩලකි, අපි සැම එහි රඟන නළුවෝය

වයස නම් තමයි සහෝදරයා. අවුරුදු තිස් හතක් වෙනවා.උඹ පරණ ටීටර් නලුවෙක් වගේ![]()


නැකැත් රාල;17102795 said:මචන් ඕක උච්චාරනය කරන විදිහ පිරිත අහපුවම තේරෙනවා..
http://www.4shared.com/mp3/d5vcyfEE/___online.html
Machan mekei oyage site eke liyala tiyana ekei kiyavagena yanakota podi venaskam tiyanava..
Ela Thank u machoනැකැත් රාල;17104366 said:ඉන්න බලන්න.. ටයිපින් මිස්ටේක් එකක් වෙන්න ඇති දැන්මම හදන්නම්..
පී. එස්.
දැන් හැදුවා මචන්..
අපි රෙන්ට් එකට ඉන්න ගෙදර වත්තෙ වල දාලා තිබුන මැටි බාජනයක් අපෙ බව්වා අද ගොඩ දාලා තිබුනා.එකෙ යන්තරයක් තිබුනෙ. එකෙ ෆොටො එකක් ගන්න ටයිම් තිබුනෙ නෑ වැඩට එන්න පරක්කු නිසා හෙට දාන්නම්.එකෙ වැඩි හරිය තිබුනෙ ''හු'' යන්න.අයිඩියා එකක් තියෙනවද නැකත් රාලේ මොන වගෙ එකක් ද කියලා?
බව්වටත් ඕනෙ නැතිවැඩ..
දැන් ආරක්ශාවේ බල බිඳිලා ඇති. අයිති කාරයන්ට නොකියා සද්ද වහල ඉඳින්..
කෝකටත් පික් එකක් දාපන්.. මොකද වෙන මරාලයක්ද දන්නේ නෑනෙ..
හැබයි වෙන මරාලයක් නම් යන්තරේ විතරක් තියෙන්න බෑ සාමාන්‍යයෙන්..
යන්තරේ විතරක් ගොඩ වෙලාවට තියන්නේ ආරක්ෂාවට වලදාපුවගේ..

නැකැත් රාල;17105451 said:ආරක්ෂාවට හතර කොනේ හරි අටකොනේ හරි වලදාපු එකක් වෙන්න ඇති..බව්වටත් ඕනෙ නැතිවැඩ..
දැන් ආරක්ශාවේ බල බිඳිලා ඇති. අයිති කාරයන්ට නොකියා සද්ද වහල ඉඳින්..
කෝකටත් පික් එකක් දාපන්.. මොකද වෙන මරාලයක්ද දන්නේ නෑනෙ..
හැබයි වෙන මරාලයක් නම් යන්තරේ විතරක් තියෙන්න බෑ සාමාන්‍යයෙන්..
යන්තරේ විතරක් ගොඩ වෙලාවට තියන්නේ ආරක්ෂාවට වලදාපුවගේ..
![]()
හැබයි ඉඩමෙ මුල්ලක නෙවේ තිබුනෙ,මුල්ලට අඩි 4ක් විතර මෙහයින්.එකෙ පියන ගැලවිලා පස් වගයකුත් තිබුනා.මම හෙට ඉමෙජ් එකක් දාන්නම්කො.



මේක අපල කාලයක් ඒකයිනැකැත් රාල;17106242 said:මොකෝ මේ දවස් වල පේන්න හිටියේ නැත්තේ?
සැහෙන්න වැඩ
දැන් කවුරුවත් වැඩිය පේන්න නැ තමයි
නැකැත් රාල;17106240 said:එහෙනම් මුන් අල්ලපු එඩමෙන් අල්ලලා...![]()





Poya davase mokak hari share karanne nadda nekath rala ?
Thank you machan.. podi prashna dekak tiyanava ahanna...dasamaara pritha ude hari havasa hari vitaramada kiyanna oni...daval varuve budun vendala kiyanna beri da ? mokada mage job ekai uni ekai nisa velavak nehe machan.mama ude 4.30 nagitala vedata yanava..ude 11ta gedara enava..eta passe kivvata kamak nadda ?නැකැත් රාල;17109170 said:දැනුයි ලියලා ඉවර වුනේ.. ත්‍රෙඩ් එකක් දාන්නම්
Thank you machan.. podi prashna dekak tiyanava ahanna...dasamaara pritha ude hari havasa hari vitaramada kiyanna oni...daval varuve budun vendala kiyanna beri da ? mokada mage job ekai uni ekai nisa velavak nehe machan.mama ude 4.30 nagitala vedata yanava..ude 11ta gedara enava..eta passe kivvata kamak nadda ?
tava deyak..mehe godak keema vala eka eka mas jaathi tiyanava...godak evai pork mix..mama kanne chiken vitharai eth machan fridrice valata mun eka eka mas daanava..eva kanna hoda nadda ?
නැකැත් රාල;17109532 said:එහෙම ගැටලුවක් නෑ. දවසේ ඕන වෙලාවක කියන්න.. බුදුගුනයට කිලි නෑ.. ඒක නිසා අවුලක් නෑ..
menna ara pic eka
![]()
නැකැත් රාල;17109596 said:මේ යන්තරේ නම් මම දන්න එකක් නෙමෙයි. මම පාවිච්චි කරන ගෙවතු ආරක්ෂක යන්ත්‍ර තියනවා 10ක් විතර ඒ එකක් එක්කවත් මේක සමාන කමක් නෑ. කොහොම වෙතත් ගෙවතු ආරක්ෂක යන්තර වල ගොඩ වෙලාවට මේ වගේ අඩු අක්ෂර ගනනක් තමයි එන්නේ. මම හිතන්නේ එහෙම එකක් වෙන්න ඇති කියලා...