medical student කෙල්ලක්නේ බං. කවුද අකමැති දොස්තර නෝනා කෙනෙක්ව සෙට් කර ගන්න


පිස්සු නැත්නම් චෝයි......medical student කෙල්ලක්නේ බං. කවුද අකමැති දොස්තර නෝනා කෙනෙක්ව සෙට් කර ගන්න


පිස්සු නැත්නම් චෝයි......පිස්සු නැත්නම් චෝයි......


මටත් වශියක් කරගන්න ඕනේ u knw me කෙල්ලව දැලේ දාගන්න
ඕකිව සෙට් කරන්න වශියක් කරනවා කියලා කිව්වොත් නැකතාට පරම්පරා හතකට හම්බ කර ගන්න පුලුවන් මේකේ උන්ගෙන් සල්ලි අරන්.![]()


ආනේ උයත් ආවද?
කෝ උයා ගියාද උරාජ්ව හම්බ වෙන්න X-Mart Lanka එකට![]()




මේ ත්‍රෙඩ් ඒක කන්න එපා
28 ට වැඩී නම් කියන්න එපා මට බෑ අක්කේ කියන්න 
මේ මේ ඔයා u_knw_me ට කියන්නේ අක්කේ කියලා නේද? ඔයාට වයස 26 නේ. එයාට කීයද?28 ට වැඩී නම් කියන්න එපා මට බෑ අක්කේ කියන්න
![]()






මළවුන් ගෙන්වලා කියන සාත්තර වල අනාගතය ගැන කියන විස්තර ඇත්තද?
මැරිච්ච අය කොහොමද අනාගතය ගැන දන්නේ...
හැබැයි අතීතය වර්තමානය ගැන කියන ඒවා නම් සෑහෙන්න ඇත්ත.(අත්දැකීම් ඇත)

මළවුන් ගෙන්වලා කියන සාත්තර වල අනාගතය ගැන කියන විස්තර ඇත්තද?
මැරිච්ච අය කොහොමද අනාගතය ගැන දන්නේ...
හැබැයි අතීතය වර්තමානය ගැන කියන ඒවා නම් සෑහෙන්න ඇත්ත.(අත්දැකීම් ඇත)
hitha kiyawanna puluwan godak aathma walata
a nisa past & present kiyanawa hariyata...eth future eka kiyanna be![]()

නැකැත් රාල;17120113 said:අනාගතේ කියන්නේ අමනුෂ්‍යයා විසින් ඒ ඒ අයගේ විස්තර හොයලා බලලා.![]()
Ekiyanne eva atta da ?
ඉතාම වැදගත් කටයුත්තක් ආරම්භ කරලා තියෙන්නේ .
ජය වේවා !
නැකැත් රාල;17121705 said:කවුද කැමති විෂ්නු කාලම ඉගෙනගන්න?![]()
Mokakda eken sidda venney ?
නැකැත් රාල;17121705 said:කවුද කැමති විෂ්නු කාලම ඉගෙනගන්න?![]()

මචන් විෂ්නු කාලම කියන්නෙ මොකක්ද කියල නම් මන් දන්නෙ නෑ
ඒත් පොඩි කාලෙ ඉදලම විෂ්ණු කතරගම දෙවියෝන්ට මාර භක්තියක් තියෙන්නෙ
මාත් ආසයි මචන් ගුප්ත දේවල් ඉගනගන්න
පුළුවන් නම් පොඩි දෙයක් හරි මට කියල දියන් කො 