෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මටත් වශියක් කරගන්න ඕනේ u knw me කෙල්ලව දැලේ දාගන්න :love:

    ඕකිව සෙට් කරන්න වශියක් කරනවා කියලා කිව්වොත් නැකතාට පරම්පරා හතකට හම්බ කර ගන්න පුලුවන් මේකේ උන්ගෙන් සල්ලි අරන්. :D

    :lol: :lol:

    හම්බ උනොත් කියපන් අපි දෙන්නා හවුලේ කරමු :D
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මේ මේ ඔයා u_knw_me ට කියන්නේ අක්කේ කියලා නේද? ඔයාට වයස 26 නේ. එයාට කීයද? :rolleyes: 28 ට වැඩී නම් කියන්න එපා මට බෑ අක්කේ කියන්න :dull:

    එයාට 29යි ද කොහිද.. උඹ හිත හදා ගනින් ගොයියෝ.. :lol::lol::lol::lol::lol::lol:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    මළවුන් ගෙන්වලා කියන සාත්තර වල අනාගතය ගැන කියන විස්තර ඇත්තද?
    මැරිච්ච අය කොහොමද අනාගතය ගැන දන්නේ...

    හැබැයි අතීතය වර්තමානය ගැන කියන ඒවා නම් සෑහෙන්න ඇත්ත.(අත්දැකීම් ඇත)
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මළවුන් ගෙන්වලා කියන සාත්තර වල අනාගතය ගැන කියන විස්තර ඇත්තද?
    මැරිච්ච අය කොහොමද අනාගතය ගැන දන්නේ...

    හැබැයි අතීතය වර්තමානය ගැන කියන ඒවා නම් සෑහෙන්න ඇත්ත.(අත්දැකීම් ඇත)

    hitha kiyawanna puluwan godak aathma walata
    a nisa past & present kiyanawa hariyata...eth future eka kiyanna be :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මළවුන් ගෙන්වලා කියන සාත්තර වල අනාගතය ගැන කියන විස්තර ඇත්තද?
    මැරිච්ච අය කොහොමද අනාගතය ගැන දන්නේ...

    හැබැයි අතීතය වර්තමානය ගැන කියන ඒවා නම් සෑහෙන්න ඇත්ත.(අත්දැකීම් ඇත)

    hitha kiyawanna puluwan godak aathma walata
    a nisa past & present kiyanawa hariyata...eth future eka kiyanna be :yes:

    අනාගතේ කියන්නේ අමනුෂ්‍යයා විසින් ඒ ඒ අයගේ විස්තර හොයලා බලලා.:yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Ekiyanne eva atta da ?

    මෙහෙමයි අපි හිතමු ඔයාට ඔයාගේ මිය ගියපු සීයා කෙනෙක් උදව් කරනවා කියලා. ඔයා ගාවට එනවා මනුස්සයෙක් මාලයක් නැතිවුනා කියලා අර සීයා සමහර විට සිද්දිය දැක්කේ නෑ වෙන්න පුලුවන් එයා කරන්නේ ඔයාගේ ගෙදරට ගිහින් එහේ ඉන්න අමනුශ්‍යයෙක්ගෙන් දැනගන්නවා ඊට පස්සේ ඔයාගේ ඇඟට ආරූඩ වෙලා සාස්තරේ කියනවා. ඕක තමයි වෙන්නේ..
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඉතාම වැදගත් කටයුත්තක් ආරම්භ කරලා තියෙන්නේ .
    ජය වේවා !
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    නැකැත් රාල;17121705 said:
    කවුද කැමති විෂ්නු කාලම ඉගෙනගන්න? :nerd:

    :yes::yes: මචන් විෂ්නු කාලම කියන්නෙ මොකක්ද කියල නම් මන් දන්නෙ නෑ :( ඒත් පොඩි කාලෙ ඉදලම විෂ්ණු කතරගම දෙවියෝන්ට මාර භක්තියක් තියෙන්නෙ :yes: මාත් ආසයි මචන් ගුප්ත දේවල් ඉගනගන්න :yes: පුළුවන් නම් පොඩි දෙයක් හරි මට කියල දියන් කො :rolleyes: