෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    රෙද්ද තමයි බන්.. ඌ බෝලෙ middle කරන විදියෙන් කියත හැකි..
    පට්ට පොරක් වෙනව
    දුන්න පලවෙනි මැච් එකේම ඌ ගැහුවෙ අවුරුදු දහයක් ටීම් එකේ ඉන්න එකෙක් වගේ සෙල්ලම් කරේ.. #respect

    අන්න එහෙම උන් තමයි ඕන.. exp මදි නිසා WC මැච් දෙන්නෙ නැත්තෙ ඌට.. අනිව ඉන්න ඕන ප්ලේයර් කෙනෙක්..

    ලොර්ස් වල සෙකන්ඩ් ඉනින්ග් වල 100 ගහපු එකා බින්දුමාල් කියන්නේ...
    ඊට කලින් ඉන්දියාවට සෙකන්ඩ් ඉනින්ග් වල 100 ගැහුවා....
    එහෙම එක දවසක සුපිරි බැටේක් වෙනවාමයි......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Code:
    http://www.pakpassion.net/ppforum/showthread.php?t=200761

    මෙන්න පිකිස් බුරුවෝ ටිකයි ඉන්දියෝ ගොන්නු ටිකකයි කියනවා සචියා බෝලේ දමලා ගහනවා ලු :angry::angry:

    ඌ දමලා ගහනවනම් චක්මාල් ලොවෙත් නෑ. බූරුවා. ඕකුන් මහ කුහක හැත්තක් අපි පරදිනකන් බලන් උන්නේ. මචෝ 12 න් පස්සේ උඹ දාපන් ත්‍රෙඩ් එක. වැඩි වැඩ මොකුත් ඕන නෑ මේකේ එකම ආයේ අරගෙන ඒකම දාපන් කැමතිනම්.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    mobitel SIM eken me link ekata giyama subscribe wenna puluwan ... eta passe live match eka balanna puluwan :)



    More info

    උබට සුවර් ද දවසට 10 යි යන්නෙ කියලා..

    හෙට 50 කාඩ් එකක් දාගත්තොත් මැච් එකම බලන්න ඇති කියලද කියන්නෙ??
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16461135 said:
    ow inna captainla dennak kohomada katak arala kiyanne thamanta wada patta sinnekwa ain karala wena kenek gamu kiyala. adu gane dilwath ain kerena ekak na, team ekata pitin balapamak nawoth.

    ow bn....
    komath api match 100k dinnoth 80k wath gahanne senior un nisane...
    e hinda kmk na :lol:
    ape un team eka hodata hadai next T20 ekata
     
    May 19, 2013
    1,864
    81
    0

    අලීම් ඩාර් ව දාරේ අලෝල තිබ්බ අපේ උන් fb එකේ උගේ page එකට ගිහින්.

    https://www.facebook.com/pages/Aleem-Dar/143017246233

    1970659_298989366919239_1882210735_n.jpg

    අපේ උන් මිස්බගේ එක්ක මලත් මුගේ පිටින් අරිනවද කොහෙද

    :rofl::rofl::rofl: මේකා බැරි වෙලාවෙවත් ලංකාවේ එකෙක් උනා නං පාරේ බැහැල යන්න හම්බ වෙන්නේ නෑ මාස ගානකට
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොල්ලනේ ඔන්න මදුෂාන් අද 12 පැන්න ගමන් මේකේ දෙවනි ත්‍රෙඩ් එක දාවි. කට්ටියම ඒකට සෙට් වෙමු ඊට පස්සේ.


    ෴|| ICC TWENTY 20 World Cup ||෴ ||Rise of The LIONS|| kiyalaa thred ekak waeteyi. :P:P:P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    oo bole damala gahuwada?? :baffled:

    action එකනෙ බං අත නැමෙනවා වැඩියි.හැබැයි ඉතින් ඌට සීන් දානවනම් මහා ලොකු මිස්ට්‍රි spinner අංශුමාල්වත් ban කරන්න ඕනෙ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඌ දමලා ගහනවනම් චක්මාල් ලොවෙත් නෑ. බූරුවා. ඕකුන් මහ කුහක හැත්තක් අපි පරදිනකන් බලන් උන්නේ. මචෝ 12 න් පස්සේ උඹ දාපන් ත්‍රෙඩ් එක. වැඩි වැඩ මොකුත් ඕන නෑ මේකේ එකම ආයේ අරගෙන ඒකම දාපන් කැමතිනම්.

    මෙක තියපන් මේක දාපු වෙලාව හොදයි වගේ :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කොල්ලනේ ඔන්න මදුෂාන් අද 12 පැන්න ගමන් මේකේ දෙවනි ත්‍රෙඩ් එක දාවි. කට්ටියම ඒකට සෙට් වෙමු ඊට පස්සේ.


    ෴|| ICC TWENTY 20 World Cup ||෴ ||Rise of The LIONS|| kiyalaa thred ekak waeteyi. :P:P:P

    ela ela onna dammama kiyapn harida :)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මෙක තියපන් මේක දාපු වෙලාව හොදයි වගේ :)

    මේක slowද බන්?මටනම් එහෙම අවුලක් නෑ.traffic වෙලාවට කොහොමත් හැම එකම slowne
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කොල්ලනේ ඔන්න මදුෂාන් අද 12 පැන්න ගමන් මේකේ දෙවනි ත්‍රෙඩ් එක දාවි. කට්ටියම ඒකට සෙට් වෙමු ඊට පස්සේ.


    ෴|| ICC TWENTY 20 World Cup ||෴ ||Rise of The LIONS|| kiyalaa thred ekak waeteyi. :P:P:P

    හාකො :P:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1 බින්දුමාල්ට අඩුම ගානේ 6ක් වත් ගහන්න පුළුවන්....
    කමක් නෑ ඌ T 20 වලට තාම මදි....
    2 දිල්ශාන් වෙනුවට තිරිව දැම්මොත් හොදයි....
    3 කුලසේකරගේ ඉන්ස්වින්ග් එක මීර්පුර් වලදී පකිස් උන්ට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.....
    දැක්කනේ අද බොලින්ග්...
    කොමත් සුරංග ලක්මාල් දානේ නෑ
    මොකද ෆෝරම් එකේ ඉන්න එකාව දාන නිසා කුලයව තමා දාන්නේ....


    සීකුව ඕනේ ටීම් එකට.මීර්පුර් වල ස්පිනර්ස්ලාගේ පිච්....
    අනිවා ඌගෙන් වැඩක් ගන්න පුළුවන්

    උබ කිව්වා විදියට මුල් ඕවර් බයිලේ අදත් අපි ගැහුවා... කොම හරි ඕවර 11ට ලකුණු 65ට විකට් 4යි......
    බොලින්ග් පිච් නිසා අමාරුයි....
    මීර්පුර් වල 140+ කියන්නේ හොද ටාර්ගට් එකක්....


    :baffled::baffled::baffled: බලමු ඉස්සරහට මොකක් වෙයි ද කියලා. මට තේරෙන විදියට අපේ ස්ට්‍රෙන්ත් එක බැටිං නෙවෙයි. බෝලිං. පුලුවන් තරම් බෝලිං ශක්තිමත් කරගෙන ගියොත්, අනිත් ටීම් එක අඩු ගානකට කඩන්න පුලුවන්. අපිට ලොකු ටාගට් චේස් කරගන්න අමාරුයි. බැටිං ශක්තිමත් කරන්න, දාන්න පුලුවන් විදියේ සිරා බැටාලත් නෑ :baffled::baffled::baffled: තමංගේ දුර්වලකම් , ශක්තිය අඳුරගෙන ඉස්සරහට යාවි කියල හිතමු
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    action එකනෙ බං අත නැමෙනවා වැඩියි.හැබැයි ඉතින් ඌට සීන් දානවනම් මහා ලොකු මිස්ට්‍රි spinner අංශුමාල්වත් ban කරන්න ඕනෙ

    :yes::yes:

    akilageth ehama seen ekak thiyanawa ne
     
    Status
    Not open for further replies.