෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;16461220 said:
    අනිවා. ඒ 17 නැත්නම් අපි 102 :shocked::shocked::shocked:

    අනිවා අනිවා. අපි හැමෝටම ඕන කප් එකක්. කප් එකක් නැතුව ජීවිත කාලෙන් බාගයක්ම අපි වේලෙනවා :(:(

    අනිවා අනිවා අපිට කප් එකක් ඕනේ මේ පාරවත්
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16461220 said:
    අනිවා. ඒ 17 නැත්නම් අපි 102 :shocked::shocked::shocked:
    අනිවා අනිවා. අපි හැමෝටම ඕන කප් එකක්. කප් එකක් නැතුව ජීවිත කාලෙන් බාගයක්ම අපි වේලෙනවා :(:(

    ඔන්න ඉතින් බබා වෙන්න යනවා.අවුරුදු 36ට වැඩියිනේ උඹට?:rolleyes::rolleyes::rolleyes:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16461227 said:
    සංගා ලබන අවුරුද්ද වෙනකොට අයින් වෙනවා නේ. :(:( බලමු. බින්දුමාල් එක්ක මගේ පර්සනල් අවුලක් නෑ. ඔතන වෙන මොකා ෆේල් වෙවී හිටියත් ඌට බනින්නෙත් ඔහොමම තමයි

    :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;16461227 said:
    සංගා ලබන අවුරුද්ද වෙනකොට අයින් වෙනවා නේ. :(:( බලමු. බින්දුමාල් එක්ක මගේ පර්සනල් අවුලක් නෑ. ඔතන වෙන මොකා ෆේල් වෙවී හිටියත් ඌට බනින්නෙත් ඔහොමම තමයි

    ඒක නෙවෙයි කෝ මේ ත්‍රෙඩ් එකේ 2න්ඩ් එක ( රයිස් ඔෆ් වහල්ලු ත්‍රෙඩ් එක :lol::lol::lol::P:P:P )

    මේකෙන්ම අදින එක හොදා වගේ.....
    ස්ලෝව් තමා...
    එත් ඉතින් පාර්ට් 2 දාලා ගද්දි ආතල් එකක් නෑ වගේ....
    කට්ටිය මොකක් හරි කරයිනේ.....
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113

    එල.. ඔන්න දාපු ගමන් 50 කැපුනොත් එහෙම මම උබලගෙ ගෙදර එනවා මැච් එක බලන්න.. :baffled::rofl:

    ආයෙ කිව්වෙ නෑ කියන්න එපා.. :rofl::rofl::rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේකෙන්ම අදින එක හොදා වගේ.....
    ස්ලෝව් තමා...
    එත් ඉතින් පාර්ට් 2 දාලා ගද්දි ආතල් එකක් නෑ වගේ....
    කට්ටිය මොකක් හරි කරයිනේ.....

    එක තමයි මම කිව්වෙ මෙකම අදිමු තව මැච් දෙකයි නෙ බන් :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේකෙන්ම අදින එක හොදා වගේ.....
    ස්ලෝව් තමා...
    එත් ඉතින් පාර්ට් 2 දාලා ගද්දි ආතල් එකක් නෑ වගේ....
    කට්ටිය මොකක් හරි කරයිනේ.....

    :P:P මට නම් ස්ලෝ ගතියක් දැනුණේ නෑ. කොහොමත් සතියක විතර ඉඳන් ලිමිට් පැනලා ටෙලිකොම් ලබ්බ ස්ලෝ :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගෙත් දැන් හරි වගේ. මෙච්චර කල් ත්‍රෙඩ් එක ස්ලෝව් වෙලා තිබ්බේ ලිමිට් පැන්න නිසා මන් හිතන්නේ. අපි මේකෙම අදිමු නේද මචං.දැන් අලුත් එකක් දාලා අපේ උන් සෙමියේ කෑවොත් එහෙම එක්කෝ මම නැත්නම් මදුෂාන් අපිට දොස්තර කෙනෙක් ගාවට අම්මලව එක්ක ගිහින් බෙහෙත් අරන් දෙන්න වෙනවා ශුවර්.අනික කට්ටියම කියලා තියෙන විදිහට දැන් දැම්මත් ගතියක් නෑ බං තව දවස් 6 යිනේ බං. මැච් ඉවර උනු ගමන් අපි මධුවට කියලා ක්‍රිකට් ක්ලබ් ත්‍රෙඩ් එකක් දාගමු. නැත්නම් අයර් ලන්තේ එංගලන්තේ ‍ටුවර් එක හරි අයි පී එල් එකක් හරි දාගමු.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    11.gif
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හෙ හෙ ඒවා මම දන්නෙ නෑ.. 50 කැපුනොත් උඹ තමා.. :rofl::rofl::rofl:

    යකෝ ඌ වෙන කාටවත්ම උදව් කරන එකක් නෑ ආයෙත් :lol::lol:
     
    Status
    Not open for further replies.