අනේ ද කියන්නේ සනා වගේ ඇගට නොදැනෙන්න 6 යක් ගහන්න එකෙක් නෑ නේ හරි හමන්අපේ උන්ගේ කන කෑම වල අවුලක්ද මොකක්ද මන්ද කිසිම හයියක් තියෙන එකෙක් නැනේ හොදට 6 ඒවා කෙලින්න පුළුවන්
මට නම් හිතෙන්නේ දැන් ගොඩක් නගරබද ක්රීඩකයෝ ඉන්නේ.උන් ගානට කනවා උනාට ඒවා වලින් මුන්ට හරි හපන් පෝෂණයක් යන්නේ නෑ වගේ......
ෆිට්නස් අවුල්........
ඉස්සර සනා 6 ඒවා ගහන්නේ ගානක් නැතුව......
මොකද ඌ ඒ කාලේ ගමෙන් ආපු එකෙක්.ඒ කාලේ ඕකා ටීම් එකට එන්න කලින් ගෙදරින් කාපු කෑම වලින් ඇගට ආපු හයියෙන් තම ගහන්න ඇත්තේ....
බැට් කරද්දී හොදට ටෙක්නික් එකත් ඕනේ.එත් ඒක විතරක් මදි.ඇගේ හයියත් ඕනේ.....
මන් අහලා තියෙනවා ධෝනි කරයා ඉන්දියන් ආර්මි එකේ උන් එක්ක ඉදන් මිලිටරි ටයිප් එකෙන් හිටන් ප්රැක්ටිස් වෙලා ෆිට්නස් හදන් තියෙන්නේ කියලා....
ඒ කිව්වේ අර බඩ ගාගන එහෙම යන්නේ හතර වටෙන් පැන පැන,ඔන්න ඕවා...... ඕවට කියන නම් නම් දන්නේ නෑ මන්.
ධෝනි කාරයා ඔහොම හිටියට ඕකා තමා පව්ර්ෆුල්ම ඉන්දියන් ප්ලේයර්..... උගේ ටෙක්නික් වගේ පවර් එකත් තියෙනවා සුපිරියට.
අපේ ටීම් එකේ ඒවගේ හොද පවර් ෆුල් ෂොට් ගහන්න පුළුවන් උන් නැති එක ලොකු ප්රස්නයක් මට හිතෙන්නේ.....![]()

තිසරලා කුසල් ලට ඉතින් දවසේ වාසනාව තමා 2-3 Chance දෙනවා Drop කලොත් හරි

චන්දිමාල් පව් උ උඩ පැනලා කැරකිලා ගහනව මගට

මිනිහා Open කලානම් T20 වල මීට වඩා යමක් උගෙන් ගන්න තිබ්බා

දෝනි ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ

අර්ජුන ගෙන් පස්සේ දැකපු හොදම Capක්

අර්ජුනගේ දැක්ක ගොඩක් චරිත ලක්ෂණ දොනිගේත් තියෙනවා කියලා මට හිතෙනවා

ඉන්දියන් ටීම් එකේ වැඩේ උන්ගේ 1 ඉදන් නොම්බර 7 ඉන්න එකාටම 4,6 ඒවා පලතහැකි

1.237 billion මිනිස්සු ඉන්න රටක එක්ක හැබැයි ඉතින් මේ පුංචි ලංකාව සංසන්දනය කරන්නත් අමරැයි ඉතින්










