෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අපේ උන්ගේ කන කෑම වල අවුලක්ද මොකක්ද මන්ද කිසිම හයියක් තියෙන එකෙක් නැනේ හොදට 6 ඒවා කෙලින්න පුළුවන්:angry::angry:
    මට නම් හිතෙන්නේ දැන් ගොඩක් නගරබද ක්‍රීඩකයෝ ඉන්නේ.උන් ගානට කනවා උනාට ඒවා වලින් මුන්ට හරි හපන් පෝෂණයක් යන්නේ නෑ වගේ......:no::no:
    ෆිට්නස් අවුල්........:angry::angry:
    ඉස්සර සනා 6 ඒවා ගහන්නේ ගානක් නැතුව...... :yes::yes:
    මොකද ඌ ඒ කාලේ ගමෙන් ආපු එකෙක්.ඒ කාලේ ඕකා ටීම් එකට එන්න කලින් ගෙදරින් කාපු කෑම වලින් ඇගට ආපු හයියෙන් තම ගහන්න ඇත්තේ....:lol::lol:
    බැට් කරද්දී හොදට ටෙක්නික් එකත් ඕනේ.එත් ඒක විතරක් මදි.ඇගේ හයියත් ඕනේ.....:yes::yes:
    මන් අහලා තියෙනවා ධෝනි කරයා ඉන්දියන් ආර්මි එකේ උන් එක්ක ඉදන් මිලිටරි ටයිප් එකෙන් හිටන් ප්‍රැක්ටිස් වෙලා ෆිට්නස් හදන් තියෙන්නේ කියලා....:yes:
    ඒ කිව්වේ අර බඩ ගාගන එහෙම යන්නේ හතර වටෙන් පැන පැන,ඔන්න ඕවා...... ඕවට කියන නම් නම් දන්නේ නෑ මන්.:sorry:
    ධෝනි කාරයා ඔහොම හිටියට ඕකා තමා පව්ර්ෆුල්ම ඉන්දියන් ප්ලේයර්..... උගේ ටෙක්නික් වගේ පවර් එකත් තියෙනවා සුපිරියට.:yes::yes:
    අපේ ටීම් එකේ ඒවගේ හොද පවර් ෆුල් ෂොට් ගහන්න පුළුවන් උන් නැති එක ලොකු ප්‍රස්නයක් මට හිතෙන්නේ.....:dull::dull:
    අනේ ද කියන්නේ සනා වගේ ඇගට නොදැනෙන්න 6 යක් ගහන්න එකෙක් නෑ නේ හරි හමන් :no:
    තිසරලා කුසල් ලට ඉතින් දවසේ වාසනාව තමා 2-3 Chance දෙනවා Drop කලොත් හරි :baffled:
    චන්දිමාල් පව් උ උඩ පැනලා කැරකිලා ගහනව මගට :oo:
    මිනිහා Open කලානම් T20 වල මීට වඩා යමක් උගෙන් ගන්න තිබ්බා :rolleyes:
    දෝනි ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ :)
    අර්ජුන ගෙන් පස්සේ දැකපු හොදම Capක් :)
    අර්ජුනගේ දැක්ක ගොඩක් චරිත ලක්ෂණ දොනිගේත් තියෙනවා කියලා මට හිතෙනවා ;)
    ඉන්දියන් ටීම් එකේ වැඩේ උන්ගේ 1 ඉදන් නොම්බර 7 ඉන්න එකාටම 4,6 ඒවා පලතහැකි :sorry:
    1.237 billion මිනිස්සු ඉන්න රටක එක්ක හැබැයි ඉතින් මේ පුංචි ලංකාව සංසන්දනය කරන්නත් අමරැයි ඉතින් :dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මෙහෙමයි සචිත්‍රගෙ මහ දගකැවිමක් නැති වුනාට ලකුනු එනවා හොරයි ඔව් මෙපාර නම් ලෙසි නැහැ හැමොම හොදයි... කුලයා නැති එක නම් ලොකු පාඩුවක් ..... අපරාදෙ අර අකිල ධනන්ජය කොලුවා එයානම් එල කොල්ලෙක් මෙන්ඩිස්ට වාසි skid වෙන තනතිලි නැතිනම් හුකස් .....

    අපේ වෙග පන්දු යවන්න ගත්කල වාස් Bowling Coch වුනාට පස්සෙ ලොකු Improvement එකක් මම නම් දැකිනවා ඉතින් Yoker balls හරියට දැම්මොත් එයාගෙ බොල ටික එක ලොකු වාසියක් පෙරෙරානම් නොදැම්ම තරමට හොදයි වුට ගහනවා ගොඩාක් වෙලාවට ලක්මාලයාටත් තියෙනවා block-hold එකට දන yoker එකක් එක කොර බොලේ

    මෙකෙ ඉන්න ඔනැ හිරකරන්න පුලුවන් පන්දු යවන්නන් කඩුලු නිකන්ම එනවා හිර වෙනකොට එවගෙම තමයි එකක් දෙකක් middle වෙලා 6ක් දෙකක් යනකොට බැටා form වෙනවා


    ලකුණු එනවා හොරයි කියන්නේ අපේ උන් හොදට ඩිෆෙන්ඩ් කරනවා මචං.නැත්තන් අරුට ගහනවා.බට් අපේ උන් ගානට ඒක ඩිෆෙන්ඩ් කරලා බේරනවා...
    සචිත්‍ර T20 වලට ටිකක් ශේප්.එත් ෂුවර් නෑ.උබ දැක්කනේ ආසියානු කප් එකේදී ඌට රන්ස් ගියා.....
    ඔව් ඔව් වාස් හොදට ෆාස්ට් බොලින්ග් හදයි අපේ උන්ගේ
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපි කලියෙන් මේ ත්‍රෙඩ් එකේම කතා උනා බං ඔය ගැන.දිල්ශාන් මුණවීරවත් උපුල් තරංගවත් ඔය වැඩේට හරියන්නේ නෑ බං.දිලා නැත්නම් මමනම් කියන්නේ හොඳට ඔප්ශන් එක ප්‍රියන්ජන්ට චාන්ස් එකක් දෙන එක. ජංගිමාල් කුසල් එක්ක ඕපන් කලානම් හරි ( ජංගියා ආනන්දෙට ගහන කාලේ ඕපනින් බැටා ඌ) පස්සේ සංගා, මයියා, සික්කුවා, මැතිව්ස්, චතුරංග, තිසර, සචිත්‍ර, මාලි,ලක්මාල්.
    කුලා නෑ ?:shocked::shocked::shocked:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දෝනිනම් අනේ මන්දා බං.ඌට ප්‍රෙශර් කියලා දෙයක් ඇත්තෙම නෑ.ටෙක්නික් නැතුව ඔහොම ක්‍රිකට් වල හොඳට සවයිව් වෙච්ච එකම එකා ඌද කොහොද බං.

    ow ban amara bandayak oka :lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    England wala James Tredwell hodama spinner kenek..Wdiya spinn karanta bari unath marama controle ekak thiyenne..Mathakada 2011 World Cup eke West Indies ekka match eke u thama onama welawe wiket 4k aran match eka dinawanne..Uta lakunu nawaththanta hodata puluwan..Ela armer bowl ekak thiyanawa..
    Hogg nan Ithin lesiyen hambena bowlerayek newei..Left Arm Leggek ne..Muraliyage Spin eka ganta puluwan lesiyenma niyama Googlyakuth ekka...Uta hoda control ekak thiyanawa..Amaruma bolerayek..Googlya,Slider eka niyameta yodawanta u dannawa...Kalid videos baluwe neththan baduma thama...U bowl karanawa balanta asai..Ara Indiyawe Under 19 team eke hitiya Kuldeep Yadeve th oya wagema bowlerayek..Wayasa prashnayak ne..Chainaman nan...Warneta unath thawama T20 gahanta elatama puluwan...
    Australiyawa loke hodama lgsspinnnersla bihikarapu ratak..Thawa aluth leggek innawa Murgirhead kiyala u podi thama...Unge pitch leggalata hodai..
    Pol adi gahanta amarui unta...Eth giyapara West Indieslanan Semi Final eke Hoggta gahuwa nethi wenta..E ithin age hayya..Pollard,Gayle idala gahuwane...


    Kuldeep Yadeve kiynne ara U19 WC eke indian team eke patteta spin ekak karapu eka neda.hafoiiiii oka hadunoth nm kohena spin karaida danne na :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban amara bandayak oka :lol::lol:

    ඔව් බන්.කොච්චර ගැහුවත් ඌට වගේ නැතුව ඉන්නවා අනික් උන් ගහද්දි. තමුන්ගේ පැත්තේ උන් අවුට් උනත් ඌට ගානක් නෑ. අන්තිම වෙනකන් ඉඳලා කෙලිනවා පලු යන්න.ඌ ඕක පටන් ගත්තෙත් අපෙන් අර 183ක් ගහලා. :lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අනේ ද කියන්නේ සනා වගේ ඇගට නොදැනෙන්න 6 යක් ගහන්න එකෙක් නෑ නේ හරි හමන් :no:
    තිසරලා කුසල් ලට ඉතින් දවසේ වාසනාව තමා 2-3 Chance දෙනවා Drop කලොත් හරි :baffled:
    චන්දිමාල් පව් උ උඩ පැනලා කැරකිලා ගහනව මගට :oo:
    මිනිහා Open කලානම් T20 වල මීට වඩා යමක් උගෙන් ගන්න තිබ්බා :rolleyes:
    දෝනි ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ :)
    අර්ජුන ගෙන් පස්සේ දැකපු හොදම Capක් :)
    අර්ජුනගේ දැක්ක ගොඩක් චරිත ලක්ෂණ දොනිගේත් තියෙනවා කියලා මට හිතෙනවා ;)
    ඉන්දියන් ටීම් එකේ වැඩේ උන්ගේ 1 ඉදන් නොම්බර 7 ඉන්න එකාටම 4,6 ඒවා පලතහැකි :sorry:
    1.237 billion මිනිස්සු ඉන්න රටක එක්ක හැබැයි ඉතින් මේ පුංචි ලංකාව සංසන්දනය කරන්නත් අමරැයි ඉතින් :dull:

    හෆොයි 1.237 billion එක ඇත්ත අපේ ටීම් එකට ඒ වගේ 1එකේක් හොදටම ඇති,,,,
    මන් කියන්නේ ඒ එකාවත් නෑනේ :angry:
    සනා කොච්චර මැච් දිනේව්වද.....:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kuldeep Yadeve kiynne ara U19 WC eke indian team eke patteta spin ekak karapu eka neda.hafoiiiii oka hadunoth nm kohena spin karaida danne na :lol:

    ඕකව කනවා බං අර පියුශ් චව්ලට වෙච්ච වැඩේමයි වෙන්නේ ඌටත් ඉන්දියන් ගොන් හැත්තක් බං ඉන්නේ. :lol::lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    හෆොයි 1.237 billion එක ඇත්ත අපේ ටීම් එකට ඒ වගේ 1එකේක් හොදටම ඇති,,,,
    මන් කියන්නේ ඒ එකාවත් නෑනේ :angry:
    සනා කොච්චර මැච් දිනේව්වද.....:(
    Matanan me punchima punchi Lankawa cricket walin dana wafdakida hodatama ethi...Habai ehema hithuwoth anagathayak ne...:baffled::baffled::baffled:
    Indiyawe eunta hena irisiyawa Lankawe cricket walata..Eka thama Aththa...Me tiken dana wada keli walata..
    Kohomath 1 Billion hitiyata team ekata 11k ne gahanta puluwan..Ekai kethama scene eka...:P:P:P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මොකක්ද බං මේ ග්‍රවුන්ඩ් එක.පුරං වෙච්ච කුඹුරක තණකොළ වවල වගේනෙ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    හෆොයි 1.237 billion එක ඇත්ත අපේ ටීම් එකට ඒ වගේ 1එකේක් හොදටම ඇති,,,,
    මන් කියන්නේ ඒ එකාවත් නෑනේ :angry:
    සනා කොච්චර මැච් දිනේව්වද.....:(
    මෙහෙමයි ඔය ඉන්න එවුන් ටික අපිට T20 Cup එක ගහගන්න හොදටම ඇති :rofl:
    නැත්නම් 2007 ,2010 අවුරුදු 2 කක Final එන්න බෑ නේ ;)
    අපේ එවුන් තියෙන හිග සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන
    :rolleyes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Leggiee Giggee...:P:P:P:P
    Spin eka wadi contole karanta bari una ne.....
    Macho..Hogg De Cocke out karanta damma bole dakkada..Niyama Legg break eka..Watsonaya Thahirta hira wela..Leggiee....:):):):)

    Ow ela bole mach.uge wrong one eka maru.thahir ge wrong one eka nam pick krna puluwan tikak baluwama.ape sikkuwa flat wadi natnam utath spin eka wadi karana puluwn
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා


    උගේ මචන් මට පේන විදිහටනම් ටෙක්නික් වල අවුලක් නෑ:no:...අර පත පෑඩ් දාගෙන ශොට් එකකට ෆුට් වර්ක් කරද්දි තියෙන තියෙන කැත තමා ඔය ටෙක්නික් නෑ වගේ පේන්නෙ:dull:....
    ඔය ඔක්කොටෝම හපන් ඌ ඔච්චර වැඩ පෙන්නන්නෙ මචන් ඌ දන්නව එක දාන්න ඕන වෙලාවල්,එක ලකුන දෙක කරගන්න පුලුවන් වෙලාවල්,4ක් 6ක් ගහන්න ඕනෙ වෙලාවල්:yes::yes:....දැක්කනෙ අර කොදෙව්වෙ තිබ්බ තුන්කොන් එකේ ෆයිනල් මැච් එකේ අන්තිම ඕවරේට 16ක් ද කොහෙද ගහන්න තිබුනත් ඌ කලබල නැතිව හිටපු හැටි...(ඔය මැච් එකට කලින් මට ඕකව පේන්න බෑ..එත් ඒ මැච් එකෙන් පස්සෙ ඌ මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් උනා:rolleyes:)

    හෆොයි ධෝනිද? ඔකාව පෙන්න බෑ මට නම් මහා පජාත යකෙක්............:angry::frown:
    මට ඔකාව දකිද්දීත් මල පනිනවා :frown::growl:
    ඕක ලග පාත හිටියොත් ගිහින් විකට් පොල්ලකින් ගහන්න හිතෙනවා.... :growl::frown:
    ඒ මොනා උනත් ධෝනි මූසලයා තමා දැනට ලෝකේ ඉන්න හොදම කැපා සහ බැටා :baffled::oo:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Giya sathiyama ekadigata wassa...Ekai Awla...
    Super Sport Park...Centurion..

    වොට්සන් ඔන් ෆයර්.
    අපරාදේ.ස්පිනර් කෙනෙක් නැති අඩුව නේ africa උන්ට
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Ow ela bole mach.uge wrong one eka maru.thahir ge wrong one eka nam pick krna puluwan tikak baluwama.ape sikkuwa flat wadi natnam utath spin eka wadi karana puluwn
    Thahir Wrong un eka over Bowl karanawa....U variation hariyata use karanta thama danne wage...
    Hogg nan marune...Controle marai..
    Sikkuwata hadentaida harinta one..Ugen ODI walatawath wadak ganta puluwan...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මෙහෙමයි ඔය ඉන්න එවුන් ටික අපිට T20 Cup එක ගහගන්න හොදටම ඇති :rofl:
    නැත්නම් 2007 ,2010 අවුරුදු 2 කක Final එන්න බෑ නේ ;)
    අපේ එවුන් තියෙන හිග සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන
    :rolleyes:

    ow eka aththa bt 2007,2010 murali,vaas,sana godak aya hitiya dn nathi :D
    dn team eka hoda.asia cup ekath gahuwe e nisa.eth mn kiynne match ekak win karaddi okkomalaage contribution eka adui
    godak welawata ekek dennek run karanne.
    othana hoda spinner ekek hitiya nm malingata sup ekak wnna thibba eda...
    e wage seen ekak mn kiynne machn
     
    Status
    Not open for further replies.