෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    New look Sri Lanka T20 world cup t shirt

    1533849_219851068205683_1216539809_n.jpg

    මේකනම් පට්ට
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    sandaruwan mallith ekka waadeta yanna epa uta darunu ganaye loos ekak thiyenawa :P
    oya loku scn okkoma elakiriye witharai :lol:
    :lol::lol:
    oya nishanthaya thamai othana lokka wage inne. anith okkoma (jayantha dharmadasath athuluwa) muge ruukada wage kiyana kiyana padeta natanawa :angry: :angry:
    gahala pannanna oone okawa :growl:
    මුං ගෑවුනත් එතන අවුලක් පටන් ගන්න එකෙන්වත් ලොක්කොන්ට තේරෙන්නෙ නැද්ද මන්ද බං අවුල:growl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මෙදා පාර අපේ එකත් සිරා. මම එදා මෙදා තුර දැක්ක ගූ 70 කිට් එක තමයි බං මේක. 2007 T20 කප් එකට ගහපු එක.

    1267516_AMN.jpg
    සිරා. ඒත් ඒ දවස් වල එහෙම වෙනසක් කරේ අපේ උන් විතරයි.Jersey එකේ design එක එකමයි bt main color එක වෙනස්:dull:
    ඒත් ගහපු හැම kit එකක්ම වගේ සිරා බං.:)
    MAS ආයෙ sponsorship rights ගත්තට පස්සෙ මම නම්දැකපු සිරාම jerseys තිබුනෙ අපේ team එකේ :yes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16394132 said:
    සිරා. ඒත් ඒ දවස් වල එහෙම වෙනසක් කරේ අපේ උන් විතරයි.Jersey එකේ design එක එකමයි bt main color එක වෙනස්:dull:
    ඒත් ගහපු හැම kit එකක්ම වගේ සිරා බං.:)
    MAS ආයෙ sponsorship rights ගත්තට පස්සෙ මම නම්දැකපු සිරාම jerseys තිබුනෙ අපේ team එකේ :yes::rolleyes:

    අනිවා.ඒකනම් ඇත්ත. මෙදාපාර කිට් එකනම් මම මෙතෙක් දැක්ක සුපිරිම එක බං. කොකාගේ ත්‍රෙඩ් එක පැත්තේ වටයක් ගියා බං. තවම දූෂණය වෙනවා. :lol::rofl::rofl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අනිවා.ඒකනම් ඇත්ත. මෙදාපාර කිට් එකනම් මම මෙතෙක් දැක්ක සුපිරිම එක බං. කොකාගේ ත්‍රෙඩ් එක පැත්තේ වටයක් ගියා බං. තවම දූෂණය වෙනවා. :lol::rofl::rofl:
    සිරාවට මාත් දැක්ක සුපිරිම එක. :yes:
    ඌ නම් විහින්ම ලිඳ ඉහ ගනී. :rofl::lol:මොනා කරන්න ද?යන්නත් බැරි උනා :Pමේකට කමෙන්ට් දාන්නෙත් අමාරුවෙන් බං. :dull:නිසි බලධාරිය බලපෑම් කරනව චැට් ටිකක් ලේට් උන ගමන්
    :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මේ අර කොකාගේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක මකලා දාපං කෝට් එකෙන්.චරිත් පරණ නිසා අවුලක් නැතුව ඇති සමහර විට.උඹ මම අලුත් එවුන් නිසා මේ සොන්නයා ඔව්වා රිපෝර්ට් කරනවා GT ආවොත් උඹ බෑන් මචෝ.අයින් කරහන් ඉක්මනට.
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    මේ අර කොකාගේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක මකලා දාපං කෝට් එකෙන්.චරිත් පරණ නිසා අවුලක් නැතුව ඇති සමහර විට.උඹ මම අලුත් එවුන් නිසා මේ සොන්නයා ඔව්වා රිපෝර්ට් කරනවා GT ආවොත් උඹ බෑන් මචෝ.අයින් කරහන් ඉක්මනට.
    එහෙම බෑන් කරොත් ජිටියාගෙ ෆොටො දාන්නෙ:rofl::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16394228 said:

    අපෝ චීත්තද.මතක් කරන්න එපා. ඒ අතින් මට කිසිම කරදරයක් කරන්නේ නෑ.ගානට හදාගෙන ඉන්නේ උන්දැව:P.බයිනකියුලර් හොයන් ඇවිත් මදි නොකියන්න බයිට් වෙනවා අන්න අහරේ.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එළකිරි කොල්ලෙක්;16394101 said:
    :rofl: :rofl:
    එළකිරි කොල්ලෙක්;16394101 said:
    මුං ගෑවුනත් එතන අවුලක් පටන් ගන්න එකෙන්වත් ලොක්කොන්ට තේරෙන්නෙ නැද්ද මන්ද බං අවුල:growl:
    okkoma lokkonwa muu allagenane inne :oo:
    ekane kawuruth muuth ekka gemata yanne naththe :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනිවා.ඒකනම් ඇත්ත. මෙදාපාර කිට් එකනම් මම මෙතෙක් දැක්ක සුපිරිම එක බං. කොකාගේ ත්‍රෙඩ් එක පැත්තේ වටයක් ගියා බං. තවම දූෂණය වෙනවා. :lol::rofl::rofl:
    :lol: :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම බෑන් කරොත් ජිටියාගෙ ෆොටො දාන්නෙ:rofl::lol::lol::lol:

    පණ්ඩිතයා නොවී අයින් කරපන්. මම ඔය ත්‍රෙඩ් එකේ එක කුණුහරුපයක් ගහලා නෑ, උගේ එක ෆොටෝ එකක් කෝට් කරලා නෑ.මූව දැන් මාස 3-4 ක ඉඳන් එලෝ එලෝ බයිට් කරන නිසා මා එක පුදුම මලකින් ඉන්නේ ඌ. ඒ නිසා බෑන් වෙනවා අනිවා මම ගොන් වැඩක් කලොත්.
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    පණ්ඩිතයා නොවී අයින් කරපන්. මම ඔය ත්‍රෙඩ් එකේ එක කුණුහරුපයක් ගහලා නෑ, උගේ එක ෆොටෝ එකක් කෝට් කරලා නෑ.මූව දැන් මාස 3-4 ක ඉඳන් එලෝ එලෝ බයිට් කරන නිසා මා එක පුදුම මලකින් ඉන්නේ ඌ. ඒ නිසා බෑන් වෙනවා අනිවා මම ගොන් වැඩක් කලොත්.
    :rofl::) අයින් කරා
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එළකිරි කොල්ලෙක්;16394228 said:
    සිරාවට මාත් දැක්ක සුපිරිම එක. :yes:
    ඌ නම් විහින්ම ලිඳ ඉහ ගනී. :rofl::lol:මොනා කරන්න ද?යන්නත් බැරි උනා :Pමේකට කමෙන්ට් දාන්නෙත් අමාරුවෙන් බං. :dull:නිසි බලධාරිය බලපෑම් කරනව චැට් ටිකක් ලේට් උන ගමන්
    :baffled:

    අපෝ චීත්තද.මතක් කරන්න එපා. ඒ අතින් මට කිසිම කරදරයක් කරන්නේ නෑ.ගානට හදාගෙන ඉන්නේ උන්දැව:P.බයිනකියුලර් හොයන් ඇවිත් මදි නොකියන්න බයිට් වෙනවා අන්න අහරේ.
    Untitled-1.jpg
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ අර කොකාගේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක මකලා දාපං කෝට් එකෙන්.චරිත් පරණ නිසා අවුලක් නැතුව ඇති සමහර විට.උඹ මම අලුත් එවුන් නිසා මේ සොන්නයා ඔව්වා රිපෝර්ට් කරනවා GT ආවොත් උඹ බෑන් මචෝ.අයින් කරහන් ඉක්මනට.
    ehema ban karanawada ban :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::) අයින් කරා

    එල එල ත්‍රෙඩ් එක ඕෆ් යවනවා මම විසින්ම.ආයේ බහිමු. මේ උඹලා දන්නවද අපේ රමිත පුතා මුවස්ලගේ විකට් අටක් කඩලා කියනා අද උන්ගේ 2nd ඉනින්ග්ස් එකේ.:shocked::shocked:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එල එල ත්‍රෙඩ් එක ඕෆ් යවනවා මම විසින්ම.ආයේ බහිමු. මේ උඹලා දන්නවද අපේ රමිත පුතා මුවස්ලගේ විකට් අටක් කඩලා කියනා අද උන්ගේ 2nd ඉනින්ග්ස් එකේ.:shocked::shocked:
    Oka Moors eunta paga dunnada danne out weyan kiyala...:P:P:P:P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    z_p01-Ramith.jpg

    අඩේ අපි ඔක්කොම මුටයි මුගෙ තාත්තටයි බැන බැන හිටියට මූව අරන් නෑ නේ බන්...මට මූව අමතක වෙලා තිබුනෙත්.:P..දැන් ක්‍රිකින්ෆෝ එකට ගියාම දැක්කෙ මූ ටැමිල් යූනියන් එකේ පනස් ගානක් ගහල..:shocked:
     
    Status
    Not open for further replies.