෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
May 19, 2013
1,864
81
0
මන් හිතන්නේ සීකුවාට උඩින් අවස්ථාවක් දුන්නොත් වෙනසකටත් එක්ක හොදයි.......
නිකන් හොද ප්ලේයර්සලා බෙන්ච් එක උඩ ඉන්න එක තේරුමක් නෑ

dilage hari sangae hari number eka dunna nan hari ball 15kin lakun25ka 30k target ekakuth ekka.
:yes: :yes:

ටීම් එකට දාන්න ඕනේ මේ වෙද්දී උපරිම ෆෝරම් එකේ ඉන්න උන්ව.....
මට තිරියා හොදයි කියල පොඩ්ඩක් හරි හිතෙන්නේ එකයි.....
ඌ දැන් ෆෝරම් එකේ ඉන්න නිසා......
එත් සීකුවට චාන්ස් දෙන එක හොදයි......
ඌ ලෝකල් මැච් වල හොද ප්ලේයර් කෙනෙක් නිසා.....

thirimannath form wenna ball gannawa. ball aran out unoth therumak na. sekkuge chandimal mahela wage kenek thama hari yanne dilage place ekata
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    siraawata ban ada unath uta hondata chance eka denne thibba

    ඔව් බන් මහා රෙද්දේ වැඩ කරන්නේ මුන්......
    අද ඌට චාන්ස් දෙන්න තිබ්බා....
    ඉන්දියන් උන් උන්ගේ බොලින්ග් උන් ඔක්ක්කොටම වගේ චාන්ස් දුන්නා....
    මේ මැච් එක දිනන්න නෙමේ ඕනේ හොද ෆෝරම් එකේ ඉන්න උන් අදුරගන ගේමට බස්සන එකනේ ඕනේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16402636 said:
    dilage hari sangae hari number eka dunna nan hari ball 15kin lakun25ka 30k target ekakuth ekka.

    :yes: :yes:

    thirimannath form wenna ball gannawa. ball aran out unoth therumak na. sekkuge chandimal mahela wage kenek thama hari yanne dilage place ekata

    අනිවා ඕපන් කරන්න නම් මහේල කුසල් මික්ස් එක හොදා....
    එකෙක් දකුණත් අනිකා වමත්.....
    ඩිලාගේ තැනට සීකුවා දාන්න කලින් ඌ ෆෝරම් එකේ ඉන්නවද බලන්න ඕනේ....
    නැත්තන් අපරාදේ....
    ඔව් තිරියගේ ඒ අවුල තියෙනවා...
    එත් මචන් සන්ගත් එහෙමයි....
    ඌටත් වෙලාවකට ලොකු ෆෝරම් එකක් ගන්න බෑ ඉක්මනට...
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව් බන් මහා රෙද්දේ වැඩ කරන්නේ මුන්......
    අද ඌට චාන්ස් දෙන්න තිබ්බා....
    ඉන්දියන් උන් උන්ගේ බොලින්ග් උන් ඔක්ක්කොටම වගේ චාන්ස් දුන්නා....
    මේ මැච් එක දිනන්න නෙමේ ඕනේ හොද ෆෝරම් එකේ ඉන්න උන් අදුරගන ගේමට බස්සන එකනේ ඕනේ

    මටත් හිතුන කුලා එන්න කලින් ඌව එව්වනම් හරි කියල.ඒත් ඉතිං කුලා ගැහුවනෙ බං
     
    Status
    Not open for further replies.