෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    අනිත් උන්ට චාන්ස් එක දුන්න මචන්.....
    ධෝනිගේ ප්ලේස් එකත් ශුවරනේ ඉතින්

    ah ehemada. mama mey baya wela hitiye dhoniya awilla wanai kiyala. :lol:

    PS: annu u kiwwa.. kakule mokakda huchakkuwak wela kiyala. nath nam ooka bat nokara idei..
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අනිත් උන්ට චාන්ස් එක දුන්න මචන්.....
    ධෝනිගේ ප්ලේස් එකත් ශුවරනේ ඉතින්

    හැබැයි ඉතින් මිශ්රා එව්වෙ නං චාන්ස් දෙන්න කියන්න බෑ නේ?:rolleyes::rolleyes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දෝනිය ගේ පොඩි ඉන්ජරියක්ලු..
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දෝනිය ගේ පොඩි ඉන්ජරියක්ලු..
    කලිසම තෙමිලලු බං.වේලෙයි වේලෙයි කියල හිටියට වේලිලා නෑ.දැක්කේ නැද්ද අර dugout එකේ පිටිපස්සෙ හැංගිලා ඉන්නවා?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Athi yantham dina gaththa full serious match ejak giye.too much enegy was wasted i feel for a practice match not only physical bt also mentally good that we won if not it wud hv been a big set back in minds aftr pkaying so hard:)
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    1904030_475547945906335_866065210_n.jpg
     
    Status
    Not open for further replies.