෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    1904030_475547945906335_866065210_n.jpg
    dat awesome moment :cool:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    දැන් මාලිංග නම් ඉන්නේ පෝම් එකේ අනිත් ටීම් වලටත් වැඩේ ලේසි වෙන එකක් නැහැ.
    සීක්කුටත් චාන්ස් එකක් දුන්නනම් තමයි හොද ඊලග මැච් එකේදී අවස්තාවක් දෙයි.....
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දෝනිය ඇඩ් එක දෙන්නෙ...
    මං නැතිව කොහෙද යකෝ මැච් දිනන්නෙ සොන්නයෝ කියල....:P:P:P:P:P

    Dhoni etin kohomath ohomane u champion trophy warm up eket bat nookara ohe hitye.uta out f form kiyla ejak nane .etin form wenna kiyala ekakuth na:P
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Dhoni etin kohomath ohomane u champion trophy warm up eket bat nookara ohe hitye.uta out f form kiyla ejak nane .etin form wenna kiyala ekakuth na:P
    දෝනි බැට් කරපු මැච් එකක් ලංකාව 2010යෙ අගෝස්තු වලට පස්සෙ දින්නෙ 2012හෙ සූරියවැවේදි විතරයි.....:baffled::baffled::no:
    අද මාලිංගය කෝලියව out කරපු එක ලොකු දෙයක්...මට මතක නෑ ඕක කෝලියව අවුට් කරපු දවසක්....මාලිංගයට කෝලිය Brain Barrier එකක්...සැමුවෙලුත් එහෙමයි...ඒත් උගෙ මූණ ගලවන්ට හරි ගියානෙ මූ Big Bash එකේ....
    මාලිංගයට හොඳයි අද කෝළියව Out කරා මතක් කර..කර ඉන්ට...කෝලියටත් හොඳයි out වෙච්ච හැටි මතක් කර කර ඉන්ට..නැත්තං..මාලිංගයට හැමදාම මතක කෝළිය නෙළනව විතරයි...කෝළියටත් එහෙමයි...:no::no::angry::angry:
    මොනව කිව්වත් වලට ඕව බලපානවා....:):)
    නැත්තං හැමදාම මාලිංගය බෝල් කරන්ට එද්දිම උගෙ confidence බැහැල ඉවරයි...:growl::growl:
    හරියට ලංකාවට..ඉන්දියාව හම්බුනාම වගේ...:shocked::shocked:
     
    Status
    Not open for further replies.