෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Yako Raviya danne nedda....Yako ara Indiyawa kanakota adana eka...Indiyawa dinaddi,Dhono,Kohli gahaddi santhoseta husma hirawela marenta yana eka....:P:P:P:P:P:P:P:P:P

    RAVI_SHASTRI__1_1444888g.jpg

    :lol::lol:
    නෑ බන් මට ඔය මූසලය මතකයි...එකපාරටම නම අමතක උනා..:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :lol::lol:
    නෑ බන් මට ඔය මූසලය මතකයි...එකපාරටම නම අමතක උනා..:oo:

    උබලට එහෙම වෙන්නෙ නැද්ද බන්:oo:...මටනම් හිටි ගමන් කතා කර කර ඉන්න යාලුවන්ගෙත් නම් අමතක වෙනව..:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ගිය Asia Cup එකේ ලංකාවයි,ඇෆ්ගනිස්තානෙයි මැච් එකේ නං ගවස්කාර් නියම විස්තරයක් කරා..ලංකාවෙ Pre Test බැටාල ගැනයි...ලංකාව තව ඩිංගෙන් දිනන්ට ගිය..ඉන්දියාවයි,ලංකාවයි ගහපු පලවෙනි ටෙස්ට් එක ගැනයි...ඒකෙ මෙන්ඩිස් innings දෙකේම සීය ගහනවනේ...105 ගානේ....
    මං අහල තියනවා ඒකේ එකේ රෝයි ඩයස් 62ක් ගහනවලු....4 රේ 15ක් එක්ක..මාර Drive ටිකක් ගැහුවලු...
    කිව්ව ලංකාව මාරම මාර Fighting team එකක් කියල..අපේ එවුං 1979 World Cup එකේ ඉන්දියාවට ගැහුවනේ..:P:P:P
    තව කිව්ව අනුර තෙන්නකෝන් තමා නියම Wall එක Dravidටත් වඩා කියල..:):):)
    මඩුගල්ල,රන්ජිත් ප්‍රනාන්දු ගැනත් එළ විස්තරයක් කරා...:):)
    බංගලිදේසෙට මාර පාඩං ටිකක් ලංකාවෙන් ඉගෙනගන්ට තියනව කිව්ව..:):)
    එළ විස්තරේ මචෝ ඒක...:):)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    maath oka ahan hitiya. aththatama ape e parana set eke wada gana mam wadiya danan hitiya naa :)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ගිය Asia Cup එකේ ලංකාවයි,ඇෆ්ගනිස්තානෙයි මැච් එකේ නං ගවස්කාර් නියම විස්තරයක් කරා..ලංකාවෙ Pre Test බැටාල ගැනයි...ලංකාව තව ඩිංගෙන් දිනන්ට ගිය..ඉන්දියාවයි,ලංකාවයි ගහපු පලවෙනි ටෙස්ට් එක ගැනයි...ඒකෙ මෙන්ඩිස් innings දෙකේම සීය ගහනවනේ...105 ගානේ....
    මං අහල තියනවා ඒකේ එකේ රෝයි ඩයස් 62ක් ගහනවලු....4 රේ 15ක් එක්ක..මාර Drive ටිකක් ගැහුවලු...
    කිව්ව ලංකාව මාරම මාර Fighting team එකක් කියල..අපේ එවුං 1979 World Cup එකේ ඉන්දියාවට ගැහුවනේ..:P:P:P
    තව කිව්ව අනුර තෙන්නකෝන් තමා නියම Wall එක Dravidටත් වඩා කියල..:):):)
    මඩුගල්ල,රන්ජිත් ප්‍රනාන්දු ගැනත් එළ විස්තරයක් කරා...:):)
    බංගලිදේසෙට මාර පාඩං ටිකක් ලංකාවෙන් ඉගෙනගන්ට තියනව කිව්ව..:):)
    එළ විස්තරේ මචෝ ඒක...:):)
    1975-1st-world-cup-sri-lanka-team.jpg
     
    Status
    Not open for further replies.