mama final beluwe ne bn sirawatama eda mama weda . arun lal hari ravi shastri wenna athi ethi ravi sha nam lagade match wala hitiye ne ne .
ලගදි නෙවේ බන් දැන් ටිකක් කල්....

mama final beluwe ne bn sirawatama eda mama weda . arun lal hari ravi shastri wenna athi ethi ravi sha nam lagade match wala hitiye ne ne .

Yako Raviya danne nedda....Yako ara Indiyawa kanakota adana eka...Indiyawa dinaddi,Dhono,Kohli gahaddi santhoseta husma hirawela marenta yana eka....
![]()

නෑ බන් මට ඔය මූසලය මතකයි...එකපාරටම නම අමතක උනා..![]()
...මටනම් හිටි ගමන් කතා කර කර ඉන්න යාලුවන්ගෙත් නම් අමතක වෙනව..

Bangaliyo HK walin kawa
anatha sagareBangaliyo lost

maath oka ahan hitiya. aththatama ape e parana set eke wada gana mam wadiya danan hitiya naaගිය Asia Cup එකේ ලංකාවයි,ඇෆ්ගනිස්තානෙයි මැච් එකේ නං ගවස්කාර් නියම විස්තරයක් කරා..ලංකාවෙ Pre Test බැටාල ගැනයි...ලංකාව තව ඩිංගෙන් දිනන්ට ගිය..ඉන්දියාවයි,ලංකාවයි ගහපු පලවෙනි ටෙස්ට් එක ගැනයි...ඒකෙ මෙන්ඩිස් innings දෙකේම සීය ගහනවනේ...105 ගානේ....
මං අහල තියනවා ඒකේ එකේ රෝයි ඩයස් 62ක් ගහනවලු....4 රේ 15ක් එක්ක..මාර Drive ටිකක් ගැහුවලු...
කිව්ව ලංකාව මාරම මාර Fighting team එකක් කියල..අපේ එවුං 1979 World Cup එකේ ඉන්දියාවට ගැහුවනේ..
තව කිව්ව අනුර තෙන්නකෝන් තමා නියම Wall එක Dravidටත් වඩා කියල..
මඩුගල්ල,රන්ජිත් ප්රනාන්දු ගැනත් එළ විස්තරයක් කරා...
බංගලිදේසෙට මාර පාඩං ටිකක් ලංකාවෙන් ඉගෙනගන්ට තියනව කිව්ව..
එළ විස්තරේ මචෝ ඒක...![]()

Bangaliyo HK walin kawa
Bangaliyo lost
anatha sagare![]()

bangladesh me match eka araduna nisa dan mokada bnz karanne??
unda select wenne nepal ewnda??

ගිය Asia Cup එකේ ලංකාවයි,ඇෆ්ගනිස්තානෙයි මැච් එකේ නං ගවස්කාර් නියම විස්තරයක් කරා..ලංකාවෙ Pre Test බැටාල ගැනයි...ලංකාව තව ඩිංගෙන් දිනන්ට ගිය..ඉන්දියාවයි,ලංකාවයි ගහපු පලවෙනි ටෙස්ට් එක ගැනයි...ඒකෙ මෙන්ඩිස් innings දෙකේම සීය ගහනවනේ...105 ගානේ....