෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BjMGYwTIMAAId8u.jpg:large
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "Ridila" ko ban....mama uwa dawas gaanakin dakke nene...mata mathaka hatiyata uu comment dala thibbe ne...:oo:

    ආහ්. හැමදාම ලොග් වෙලා කමෙන්ට් කියවනවා බං ශේප් එකේ.ලැප් එකෙන් ලොග් වෙන්නේ කොහොමත් රෑ 11 - 12 පැනලා තමයි දවස් වරුවේ ෆෝන් එකෙන් ලොග් වෙන්නේ.කමෙන්ට් කරන්න ගියේ නෑ ලොකුවට.උඹලා ත්‍රෙඩ් එක ඇදගෙන යනවනේ බං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    :oo:
    හුටා එහෙමත් සීන් එකක්ද?නිවාඩුවකට ඇවිත් හිටිය කියන්නෙ ඌ මොකේකද බන් වැඩ කරන්නෙ:baffled:....ඌ නැතිව පාලුයි නේ...:(

    :(:( මන් වැඩ කොරන තැන බොට මක්කටෙයි?:oo::dull::angry::frown::growl: :P:P පාලු මොකෝ බං.:dull: පාලු කපන්න අපේ ඩයසා ෆේක් ඉන්නේ ( පතිරණ සාලයා:lol::P:P )

    Danne..Ow palui ban...:P:P:P
    Thama habai tournament eka hariyatapatangena ne ne...Hetane sirawatama patan ganne...:):)Ethakota u..ei kohenhari..:):)

    අනිවා අනිවා ‍ෆ්‍රී වෙන හැටියට එනවා.අපේ උන් ගහද්දි කොහොමත් එනවා මචෝ ලොකුවට වැඩක් නොතිබ්බොත් නම්. උඹලා ඉන්නවනේ ඇදගෙන යන්න ත්‍රෙඩ් එක. එල එල කීප් ඉට් අප් මචෝ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    u online bn comment danne nethuwa inne hora wage 'mama hithanne porage keyboard eke aulak wage :lol:

    Capture198.jpg

    Capture197.jpg


    waren waren horen kiyawala maru wenne 'nethuwa uba thread dala maru neda :P

    කී බෝර්ඩ් එක මොකුත් වෙලා නෙමෙයි බං. ෆෝන් එකෙන් ඔන්ලයින් ඉන්න ඇත්තේ ඔය වෙලාවේ. දැනුයි ලැප් එක දාගත්තේ ඒකත් උඹලගේ මේ කමෙන්ට් ටිකට රිප්ලයි දෙන්න ඕනේ නිසා.සමහර වෙලාවට පැයක් විතර GPRS ඔන් කරලා ෆෝන් එකේ. ෆෝන් එක සාක්කුවේ. ඔන්න ඕකයි තත්වේ මචෝ.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කී බෝර්ඩ් එක මොකුත් වෙලා නෙමෙයි බං. ෆෝන් එකෙන් ඔන්ලයින් ඉන්න ඇත්තේ ඔය වෙලාවේ. දැනුයි ලැප් එක දාගත්තේ ඒකත් උඹලගේ මේ කමෙන්ට් ටිකට රිප්ලයි දෙන්න ඕනේ නිසා.සමහර වෙලාවට පැයක් විතර GPRS ඔන් කරලා ෆෝන් එකේ. ෆෝන් එක සාක්කුවේ. ඔන්න ඕකයි තත්වේ මචෝ.

    ewa apita adala ne thread eka demma nm comments dapan :angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ade den aluthma thathwe wartha karapan kollo ... denata gahapu matches wala results :rolleyes:

    බංගලාදේශේ ඊයේ හොං කොන් කාරයන්ගෙන් කෑව එක් බංගලියෝ සුපර් 10 වලට තේරිලා ඉන්නේ මැච්ස් දෙකක් දිනපු හින්දා .අනිත් ග්රූප් එකේ තිරණාත්මක මැච් දෙකක් අද තියෙනවා එවා ඉවර වුනාම බොහෝ දුරට අයර්ලන්තය ‍සුපර් ටෙන් වලට තේරෙයි . එත් එක්කම සුපර් ටෙන් රවුන්ඩ් එකේ පලමු තරගය 7ට ඉන්දියාවයි පකිස්තානයයි අතර පටන් ගන්නවා ලංකාව ගහන මැච්ස් දැන් පටන් ගනියි. අද තමයි හරියටම තරගාවලියේ ආරම්බය පටන් ගන්නේ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mun denna mokda me karanne ?? :baffled::oo:

    මාරක රිය අනතුරක් උනා බන් :oo: එය සිදු වී සුලු මොහොතකට පසු ගත්ත දුර්ලබ ගනයේ පින්තුරයක්:dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බංගලාදේශේ ඊයේ හොං කොන් කාරයන්ගෙන් කෑව එක් බංගලියෝ සුපර් 10 වලට තේරිලා ඉන්නේ මැච්ස් දෙකක් දිනපු හින්දා .අනිත් ග්රූප් එකේ තිරණාත්මක මැච් දෙකක් අද තියෙනවා එවා ඉවර වුනාම බොහෝ දුරට අයර්ලන්තය ‍සුපර් ටෙන් වලට තේරෙයි . එත් එක්කම සුපර් ටෙන් රවුන්ඩ් එකේ පලමු තරගය 7ට ඉන්දියාවයි පකිස්තානයයි අතර පටන් ගන්නවා ලංකාව ගහන මැච්ස් දැන් පටන් ගනියි. අද තමයි හරියටම තරගාවලියේ ආරම්බය පටන් ගන්නේ

    ela ela .. thama eka match ekakwath balanna bari una
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද අෆ්රිඩි පුතාට යෝද බල යෝද විර්ය ලැබෙන්න ඔනේ දබදිව දරුවන්ට අවුරැදු ගානක් මතක හිටින විදියේ දුකක් ලබා දෙන්න හැකි වේවා ..... අර මයිටි ගොඩ් ගේ හේල්ප් එකත් නොවඩුවම ලැබේවා

    6a0120a735b61b970b014e602f7d4e970c-pi
     
    Status
    Not open for further replies.