"Ridila" ko ban....mama uwa dawas gaanakin dakke nene...mata mathaka hatiyata uu comment dala thibbe ne...![]()
Uta giya saduda idala wada kiwwa.......Niwaduwakata awillalu hitiye....
හුටා එහෙමත් සීන් එකක්ද?නිවාඩුවකට ඇවිත් හිටිය කියන්නෙ ඌ මොකේකද බන් වැඩ කරන්නෙ....ඌ නැතිව පාලුයි නේ...
![]()

මන් වැඩ කොරන තැන බොට මක්කටෙයි?




පාලු මොකෝ බං.
පාලු කපන්න අපේ ඩයසා ෆේක් ඉන්නේ ( පතිරණ සාලයා

)Danne..Ow palui ban...
Thama habai tournament eka hariyatapatangena ne ne...Hetane sirawatama patan ganne...Ethakota u..ei kohenhari..
![]()
u online bn comment danne nethuwa inne hora wage 'mama hithanne porage keyboard eke aulak wage![]()
![]()
![]()
waren waren horen kiyawala maru wenne 'nethuwa uba thread dala maru neda![]()
කී බෝර්ඩ් එක මොකුත් වෙලා නෙමෙයි බං. ෆෝන් එකෙන් ඔන්ලයින් ඉන්න ඇත්තේ ඔය වෙලාවේ. දැනුයි ලැප් එක දාගත්තේ ඒකත් උඹලගේ මේ කමෙන්ට් ටිකට රිප්ලයි දෙන්න ඕනේ නිසා.සමහර වෙලාවට පැයක් විතර GPRS ඔන් කරලා ෆෝන් එකේ. ෆෝන් එක සාක්කුවේ. ඔන්න ඕකයි තත්වේ මචෝ.

ewa apita adala ne thread eka demma nm comments dapan![]()

ade den aluthma thathwe wartha karapan kollo ... denata gahapu matches wala results![]()
mun denna mokda me karanne ??![]()
එය සිදු වී සුලු මොහොතකට පසු ගත්ත දුර්ලබ ගනයේ පින්තුරයක්
බංගලාදේශේ ඊයේ හොං කොන් කාරයන්ගෙන් කෑව එක් බංගලියෝ සුපර් 10 වලට තේරිලා ඉන්නේ මැච්ස් දෙකක් දිනපු හින්දා .අනිත් ග්රූප් එකේ තිරණාත්මක මැච් දෙකක් අද තියෙනවා එවා ඉවර වුනාම බොහෝ දුරට අයර්ලන්තය සුපර් ටෙන් වලට තේරෙයි . එත් එක්කම සුපර් ටෙන් රවුන්ඩ් එකේ පලමු තරගය 7ට ඉන්දියාවයි පකිස්තානයයි අතර පටන් ගන්නවා ලංකාව ගහන මැච්ස් දැන් පටන් ගනියි. අද තමයි හරියටම තරගාවලියේ ආරම්බය පටන් ගන්නේ
මාරක රිය අනතුරක් උනා බන්එය සිදු වී සුලු මොහොතකට පසු ගත්ත දුර්ලබ ගනයේ පින්තුරයක්
![]()


hafoi ehmada...
mun dnna nikn ara malasiyan flight eken bimata panala wage inne![]()

un denna hepunahafoi ehmada...
mun dnna nikn ara malasiyan flight eken bimata panala wage inne![]()

yako okata occhara dangalanna oneda
මාර හැප්පිල්ලක් හැප්පුනේ බන්![]()
mun kanda bilada cricket gahanna enne