෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ක්‍රීඩකයෙක් ක්‍රිකට් ගහනවනම් හොදම දේ තමයි මේ තියෙන formats තුනෙන් දෙකක් විතරක් තෝරගෙන සෙල්ලම් කරන එක.

    මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනා නම් , මම සෙල්ලං කරන්නේ One Day , T20 විතරයි :rolleyes:

    test වල එපාවෙන්නේ නැත්ද අප්පා දවසෙම bat කර කර ඉන්න
    :dull:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ow machn eka nm aththa....
    hoda test player knkta T20 amarui.eka paara e rhythm ekata enna ba....
    eetath body language ekak kiyala ekak thiynwa.test play karana wage neme T20.eka para kelinna one.T20 walin gdak unta injury hadenna thiyena awasthaawa wadith.ape body ekatath eka pattern ekak thiynwa.test format eke kaapar knkta T20 amaru wenawa ethkta.mokda uge body ekata eka para e de listen karanne na.....
    ube kathawa hari machn ...
    mn aruta ipl denna epa kiwwe aniwa indian un okagen hodata wada aran muge week points ehema runs aduwen yana areas ehema adura gnnawa.ethkta apitai awasi....
    dakkane WI kochchara hoda unath eye una de....

    ඔව්, හැබැයි කුසල් වගේ එවුන්ට අනිවාර්්‍යෙයන් ඔය league T20 එකක chance හම්බ වෙනවා. ඒක sure. IPL විතරක් නෙවෙයි නේ තව ගොඩක් තියෙනවා නේ. අනිත් පැත්තෙන් ඒ වගේ league එකක සෙල්ලම් කරාම අතමිටත් සරැ වෙනවා ඒක නිසා හුගක් ක්‍රීඩකයෝ ඒවට සහභාගී වෙන්න තියෙන අවස්ථාව වැඩියි. එහෙම වුනාම ඒ ක්‍රීඩකයින්ට තමන් නියෝජනය කරන රට වෙනුවෙන් උපරිමය දෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. හේතු කිහිපයක් නිසා එකක් ඔය league ගහන රටවල එවුන්ට හොද chance එකක් ලැබෙනවා ඒ ක්‍රීඩකයින්ගේ දුර්වල තැන් හදුන ගන්න (උඹ කිව්වා වගේ) අනික ඔය අතර injury එකක් වෙන්න තියෙන හැකියාව. තමන්ගේ රටට ගහලා injury වෙන එක වෙනම කතාවක් නමුත් කොහේවත් තියෙන league එකක් ගහලා අන්තිමට තමන්ගේ රට නියෝජනය කරලා match එකකට ගහන්න බැරි වෙන එක අවාසනාවක්.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනා නම් , මම සෙල්ලං කරන්නේ One Day , T20 විතරයි :rolleyes:

    test වල එපාවෙන්නේ නැත්ද අප්පා දවසෙම bat කර කර ඉන්න
    :dull:

    ඒක ඉතිං තමන්ගේ හැකියාව අනුව තෝරගන්න ඕනේ දෙයක්. හැබැයි මමනම් හිතන්නේ හැමෝම පුලුවන්නම් ටෙස්ට් ක්‍රිකට් පැත්තට වැඩියෙන් අවධානයක් යොමු කරලා බැරිනම් අනිත් පැත්තට යොමු වෙන එක තමයි හොද.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    avatar267928_52.gif

    ජය අපිටයි !!
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ada lakmal gahuwoth hodai mendis wenuwata mun dilawa nam drop karana patak na
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    332
    83
    Ubala denna dennek da?:shocked: pol dias ui ubai ekek kitla godak un kiynawa

    GTRZ නම් ගේමක් නැතුවම හොයන්න පුළුවන් මුන් දෙන්න ගැන
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    GTRZ නම් ගේමක් නැතුවම හොයන්න පුළුවන් මුන් දෙන්න ගැන

    Mun dennage DNA nam godak samana wenna one:P dna test eken nam enne ekek kiyala tama:P
     
    Status
    Not open for further replies.