e nan kiwwe uba ganada mandaal ol karana unta padam karana walawak hoyaganna bariwai wage hee heee

e nan kiwwe uba ganada mandaal ol karana unta padam karana walawak hoyaganna bariwai wage hee heee

මහා භයානක දෙයක් උනා. පෙර භවයක කරපු කුසල් හෝ අකුසල් පස්සෙන් එලෝගෙන ඇවිත් පල දීලා දැන් දිරව ගන්ට බැරුව ඉන්නේ බං.

මන්දා බං මම ඔය ප්රෝ ග්රැමින්ග් ගැන දන්නේ නෑ නේ බං.මගේ මරණ සහතිකේ මමම ලියා ගත්තේ 2005 O/L කරලා ඒලෙවල් වලට සබ්ජෙක්ට් එක තෝරගන්ට ගිහින්.![]()


සිරාවට මන් දැක්කා අද සවුත් ඇෆ්රිකා පරදිනවා කියලා දාපු ගමන් මෙන්න පරදින්න ගිය මැච් එක මුන් දින්නා. අපෝ මූ බැරිවෙලාවත් අනේ උඹට දිර්ඝායුශ ලැබියන් වගේ එකක් කිව්වොත් හෙටම කූරියා ගහලා කෙල වෙන්ටත් බැරි නෑ. එච්චරටම ඕකගේ කට හොඳ නෑ.


නෑ මචෝ....
යකෝ මොකා උනත් පතිරණය කියන්නේ මේ World T20යේ ලංකාවෙ Secretම Weapon එක....
කෑ නොගහ හිටු.....


මචං පතිරණ සොරි බං. ඩයස් වගේ සොන්නයෙක්ට උඹව සමාන කලාට. කීප් ඉට් අප් යුවර් ගුඩ් වර්ක් මචං.


දැන් උබේ අර සීයට අනූනවයක් ෂුවර් එකට මොකෝ උනේ බං
පතිරණ කියන්නෙ ප්ලාස්ටික් කි@බ ම තමයි බන්...
http://www.elakiri.com/forum/showthread.php?t=1606328
කිම්බත් 2011 මේ වගේම thread එකක් දැම්මෙ

මට මතකයි මතකයි වගෙ කාලයක් ඩයස් හොදයි කියනවා

අන්න ඌ වෙන්න ඔන පතිරනයාna ban api kale bara ganan walata kaline nan kiwwe uba ganada manda![]()
![]()
මට මතකයි මතකයි වගෙ කාලයක් ඩයස් හොදයි කියනවා
මෙ ඩයසා නෙවෙ වෙන්න ඔන උබට මතකද පොර වෙන පොරක් හිටියා සබර්නලිද මොකාද කියලා පොරක් අමු චා උනෙඅන්න ඌ වෙන්න ඔන පතිරනයා




කවුද සයිබර්නලිද?උගෙ අවුලක් නෑ බන්.. මගෙ mta ඒ ටීම් එකේ මෙම්බර් කෙනෙක්
bike එකේ ඉන්නෙ මම.. ඕකත් ඇති ඕකෙ.. උගෙ අවුලක් නැහැ බන්.. ඌ දැන් මේ ලංකාව දිනනවට කැමතී.. උගෙ තියන එකම උකේ අමාරුව තමයි මොකෙක්ව හරි අවුස්සල උක දීල වේ@ ආතල් ගන්න එක..
පිස්සු ශුකන්නා
hitin kiyanawa ati banජාතික ගීය අපේ හැම කොල්ලම ලස්සනට කට අරල කියනවා.ඒත් මාලින්ග නෙවේ කටක් අරින්නේ..ඉවර උනට පස්සේ ඔලුව නවලා ආචාර කරනවා.මාලින්ග නෙවේ ඔලුව පාත් කරන්නේ..![]()
aniwa aniwa.....
oka hinda api Asia cup gahuwa gemak nathuwa,,,,
okawa shape eke thiya gamu![]()

ela elana ban api kale bara ganan walata kalin


hitin kiyanawa ati ban
natnam baya wela wage ati
mul over eka utane


ගුඩ් ඕල්ඩ් ඩේස්උගෙ අවුලක් නෑ බන්.. මගෙ mta ඒ ටීම් එකේ මෙම්බර් කෙනෙක්
bike එකේ ඉන්නෙ මම.. ඕකත් ඇති ඕකෙ.. උගෙ අවුලක් නැහැ බන්.. ඌ දැන් මේ ලංකාව දිනනවට කැමතී.. උගෙ තියන එකම උකේ අමාරුව තමයි මොකෙක්ව හරි අවුස්සල උක දීල වේ@ ආතල් ගන්න එක..
පිස්සු ශුකන්නා

uu kohomath eka widihakne banජාතික ගීය අපේ හැම කොල්ලම ලස්සනට කට අරල කියනවා.ඒත් මාලින්ග නෙවේ කටක් අරින්නේ..ඉවර උනට පස්සේ ඔලුව නවලා ආචාර කරනවා.මාලින්ග නෙවේ ඔලුව පාත් කරන්නේ..![]()