෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රවීණයන්ගෙන් ඔස්‌ට්‍රේලියානු පොලිසියට ප්‍රහාරයක්‌

    http://www.divaina.com/2014/03/27/sports03.html

    ඔන්න බලපන් ලංකාවේ ඉඩම් ගොඩකරන උන්ගේ තරම
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රවීණයන්ගෙන් ඔස්‌ට්‍රේලියානු පොලිසියට ප්‍රහාරයක්‌

    http://www.divaina.com/2014/03/27/sports03.html

    ඔන්න බලපන් ලංකාවේ ඉඩම් ගොඩකරන උන්ගේ තරම
    :confused::confused::confused::confused::lol::lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රවීණයන්ගෙන් ඔස්‌ට්‍රේලියානු පොලිසියට ප්‍රහාරයක්‌

    http://www.divaina.com/2014/03/27/sports03.html

    ඔන්න බලපන් ලංකාවේ ඉඩම් ගොඩකරන උන්ගේ තරම
    :baffled::baffled:PRAHARAYAK KIWWAMA MAN HITHUWE WENA EKAKNE :lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අද match එක අනිවා දිනනවා :cool::cool::cool:

    ඔව් ඔව් වැස්සේ නැත්නම් කවුරුහරි දිනන්නත් එපැයි.:oo::oo:
    හියහන්කෝ බලන්න කවුද දිනන්නෙ කියලත්.:lol::lol:

    යාළුවා;16440965 said:
    9.gif
    මොකද බං දවසෙන් දවස අවතාරෙ මාරු කරන්නෙ?
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් ඔව් වැස්සේ නැත්නම් කවුරුහරි දිනන්නත් එපැයි.:oo::oo:
    හියහන්කෝ බලන්න කවුද දිනන්නෙ කියලත්.:lol::lol:
    මම ගියොත් අනිවා අපි දිනනවා ????? :cool::cool::cool:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :baffled::baffled:PRAHARAYAK KIWWAMA MAN HITHUWE WENA EKAKNE :lol::lol:

    සිරාවට බං.මම හිතුවේ හෙන වලියක් කියල.මොනා වුනත් aussie උන්ටනේ ගහල තියෙන්නෙ කියල ලින්කුව ක්ලික් කොලා.:oo::oo::rofl::rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මම ගියොත් අනිවා අපි දිනනවා ????? :cool::cool::cool:

    බන්ගලාදේශේද වාසය?හොඳා හොඳා.යනකොට බංගලියෙක් නෙමෙයි කියල සහතික කොරන්න පුළුවන් මොනා හරි ඇන්න පලයන්.බංගලියෝන්ට වෙන රටවල කොඩි තියාගන්න බැරි කොරලලු නේ?
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කට්ටියට ලන්දේසි ගැන දුක හිතිලා වගේ ආයේ හැරිලා යන්නෙ
    ගහපු ගැහිල්ලට අම්ලට අන්න දෙහි කපනවලු පොඩි එවුං අල්ලං ගහනවා කියලා
    :rofl::rofl::rofl::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සිරාවට බං.මම හිතුවේ හෙන වලියක් කියල.මොනා වුනත් aussie උන්ටනේ ගහල තියෙන්නෙ කියල ලින්කුව ක්ලික් කොලා.:oo::oo::rofl::rofl:
    :lol::lol:
    RIDENNAMA GAHALA NEDA BAN
    MARA KOLLO
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රවීණයන්ගෙන් ඔස්‌ට්‍රේලියානු පොලිසියට ප්‍රහාරයක්‌

    http://www.divaina.com/2014/03/27/sports03.html

    ඔන්න බලපන් ලංකාවේ ඉඩම් ගොඩකරන උන්ගේ තරම

    mama hituwa waliyak kiyala :frown:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බන්ගලාදේශේද වාසය?හොඳා හොඳා.යනකොට බංගලියෙක් නෙමෙයි කියල සහතික කොරන්න පුළුවන් මොනා හරි ඇන්න පලයන්.බංගලියෝන්ට වෙන රටවල කොඩි තියාගන්න බැරි කොරලලු නේ?
    මොකා ??? එහෙමත් එකක්ද ???? මෙයාලගේ තියෙන්නේ යකාගේ නීතිනෙ :oo::oo::oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකා ??? එහෙමත් එකක්ද ???? මෙයාලගේ තියෙන්නේ යකාගේ නීතිනෙ :oo::oo::oo:

    ඔව් ඔව් සුදු... බංගලි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නීතිය ගෙනත් තියෙන්නෙ :dull: පාස්පෝට් ඒක අරන් යන්න
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16441147 said:
    ඔව් ඔව් සුදු... බංගලි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නීතිය ගෙනත් තියෙන්නෙ :dull: පාස්පෝට් ඒක අරන් යන්න
    මගුලක් .. අනේ කොරයි කියල තමයි බය ... මම නං ගෙනියන් නෑ passport :frown::frown::frown:
     
    Status
    Not open for further replies.