JABUK
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රවීණයන්ගෙන් ඔස්ට්‍රේලියානු පොලිසියට ප්‍රහාරයක්
http://www.divaina.com/2014/03/27/sports03.html
ඔන්න බලපන් ලංකාවේ ඉඩම් ගොඩකරන උන්ගේ තරම

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රවීණයන්ගෙන් ඔස්ට්‍රේලියානු පොලිසියට ප්‍රහාරයක්
http://www.divaina.com/2014/03/27/sports03.html
ඔන්න බලපන් ලංකාවේ ඉඩම් ගොඩකරන උන්ගේ තරම

PRAHARAYAK KIWWAMA MAN HITHUWE WENA EKAKNE 

අද match එක අනිවා දිනනවා![]()

මොකද බං දවසෙන් දවස අවතාරෙ මාරු කරන්නෙ?යාළුවා;16440965 said:
මම ගියොත් අනිවා අපි දිනනවා ?????ඔව් ඔව් වැස්සේ නැත්නම් කවුරුහරි දිනන්නත් එපැයි.
හියහන්කෝ බලන්න කවුද දිනන්නෙ කියලත්.![]()

PRAHARAYAK KIWWAMA MAN HITHUWE WENA EKAKNE
![]()

මම ගියොත් අනිවා අපි දිනනවා ?????![]()
සිරාවට බං.මම හිතුවේ හෙන වලියක් කියල.මොනා වුනත් aussie උන්ටනේ ගහල තියෙන්නෙ කියල ලින්කුව ක්ලික් කොලා.![]()

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රවීණයන්ගෙන් ඔස්ට්‍රේලියානු පොලිසියට ප්‍රහාරයක්
http://www.divaina.com/2014/03/27/sports03.html
ඔන්න බලපන් ලංකාවේ ඉඩම් ගොඩකරන උන්ගේ තරම

මොකා ??? එහෙමත් එකක්ද ???? මෙයාලගේ තියෙන්නේ යකාගේ නීතිනෙබන්ගලාදේශේද වාසය?හොඳා හොඳා.යනකොට බංගලියෙක් නෙමෙයි කියල සහතික කොරන්න පුළුවන් මොනා හරි ඇන්න පලයන්.බංගලියෝන්ට වෙන රටවල කොඩි තියාගන්න බැරි කොරලලු නේ?

මොකා ??? එහෙමත් එකක්ද ???? මෙයාලගේ තියෙන්නේ යකාගේ නීතිනෙ![]()
පාස්පෝට් ඒක අරන් යන්නKIDIYAK GATTAIමොකා ??? එහෙමත් එකක්ද ???? මෙයාලගේ තියෙන්නේ යකාගේ නීතිනෙ![]()

මගුලක් .. අනේ කොරයි කියල තමයි බය ... මම නං ගෙනියන් නෑ passportයාළුවා;16441147 said:ඔව් ඔව් සුදු... බංගලි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නීතිය ගෙනත් තියෙන්නෙපාස්පෝට් ඒක අරන් යන්න