෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ow ban mendis ge bola dan turn wenneth naha.ona ekekta 6 ewa palanna puluwan..pitch eke hinda wenna athi.ithin eka dana danama oota ball karanna denne mokatada manda..yako lakunu 52 dunna kiyanne sellanda T20 match ekaka.ekath world record ekak wenna athi.:rofl:
    muta wada apitath turn karanna puluwan ban bowle :/ pitch eka turn wenne na kiyannath ba mokada anik spinners la okkotama turn eka poddak hari tibba ne.mu nikan kelinma bowle atharinawa arun itin denawa pitch eken eliyata yannama :dull: dakkane 25 dipu over eka :growl: kujithai muge bowling dan nam :nerd:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Ade sirawata wena thread 1k dafanko fatta slow meka. post eka dala refresh wenna winadi 2k withara yanawa. EK ekata mak welada manda fatta slow ban. balapan anith vBulletin forum wedi wage weda.
    meka aluth version ekata update karalanam mee leda hari yai. GT aiyata kiyamu.

    :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    apita gahala gahala lindata dapu wedanawa gena kaviyak kiyapan ko.

    චන්දිමාල් වැඩ ගැම්මක් නැති .......හින්දා :angry::angry::angry::angry:
    ලක් එක අපේ අද දින නැති උන ....හන්දා
    කොල්ලෝ අපේ ජිනීවා පැරදුන ......හින්දා
    සෝකෙන් හිටි නිසා දිනුවා අද ........සුද්දා

    කරනා සියලු ගොන් වැඩ පසුවට .....විමසා
    චාන්දිමල් හට විශ්‍රාමය ...............සකසා:angry::angry::angry::angry:
    ඉදිරි තරග පරදින්නට මෙවන් ........ලෙසා
    තීරණ ගනු මැනවි රට දිනවන..........විලසා

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    10004014_655863904480539_15546722_n.jpg

    එහෙනම් අපිත් කැපුනා මචන්ලා..ගුඩ් නයිට් කිවුවා සෙට් එකටම..

    aniwa machn kulaya pattaiiiii
    ela ela gdn8
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    muta wada apitath turn karanna puluwan ban bowle :/ pitch eka turn wenne na kiyannath ba mokada anik spinners la okkotama turn eka poddak hari tibba ne.mu nikan kelinma bowle atharinawa arun itin denawa pitch eken eliyata yannama :dull: dakkane 25 dipu over eka :growl: kujithai muge bowling dan nam :nerd:

    ow ban ekath aththa thama.lakunu 52 dunna kiyanne ithin e match eka aniva kanapita harenawa.aparade ape un bat karapu mahansiya.:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මන් ඩයස් එක්ක ඔට්‍ටුවක් ඇල්ලුවා ලංකාව සෙමි ආවේ නැත්නම් මම ආයේ කිරියට එන්නේ නෑ.ආවොත් ඌට එන්න බෑ කියලා.
    pissu kelinne nethuwa idahan.
    oya dias kimba ekka ottu allanna u mokekda ban?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    නෑ බං සදුදා වෙනකන් බලමු. අපේ උන් ගෙදර ආවොත් ත්‍රෙඩ් එක GT ට කියලා ක්ලොස් කරලා මම එලකිරියට ටටා බායි කියනවා. ඩයස් එක්ක අල්ලපු ඔට්‍ටුව නිසා.ඔට්‍ටුව නම් ඔට්‍ටුව ඔට්‍ටුවමයි. අපෝ යන්තම් මට නම් දුකක් නෑ. මම වැඩ වගයක් කරගන්ට ගියා.පැය දෙකහ මාරක් විතර මැච් එක බැලුවේ නෑ. යන්තම් ඇති වැඩ පාඩු කරන් බැලුවනම් මට මොකුත් නෑ ෆෘට්ෆුල් දෙයක්.
    Diasa GTge fake ekada uba baye yanta yanne...:P:P:P:P:P:P:P
    Pissuda yako...:angry::angry::angry::angry:

    eka newei Pathiranayage bale reverse wela wage....:P:P:P:P:P:P:P
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    චන්දිමාල් වැඩ ගැම්මක් නැති .......හින්දා :angry::angry::angry::angry:
    ලක් එක අපේ අද දින නැති උන ....හන්දා
    කොල්ලෝ අපේ ජිනීවා පැරදුන ......හින්දා
    සෝකෙන් හිටි නිසා දිනුවා අද ........සුද්දා

    කරනා සියලු ගොන් වැඩ පසුවට .....විමසා
    චාන්දිමල් හට විශ්‍රාමය ...............සකසා:angry::angry::angry::angry:
    ඉදිරි තරග පරදින්නට මෙවන් ........ලෙසා
    තීරණ ගනු මැනවි රට දිනවන..........විලසා

    JVP DINAWAMU>>>>>> :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මන් ඩයස් එක්ක ඔට්‍ටුවක් ඇල්ලුවා ලංකාව සෙමි ආවේ නැත්නම් මම ආයේ කිරියට එන්නේ නෑ.ආවොත් ඌට එන්න බෑ කියලා.
    uba dinnoth u mekata enne nathi wei balan hitapn :lol: fake profile kiyak kiyalada bn oya gal kollata :rofl: :rolleyes:

    වැඩක් නෑ මචං කතා කරලා. අපේ උන්ට පිස්සු අද. :(:(

    19 Kule ta dila 20th denna tibbe mali ta machan :/
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    eka hari hutth*k ne bola tho dias ekka ottu alluwa kiyala api set wena thana thota nawattthanna be.:frown::growl::growl:
    me thread eka close karanna epa.
    saduda kohomath api newzealand walata gahanawa:)
    ape un hoda padamak igena gattha mekenuth.saduda api dinanawa:nerd::):)

    නෑ ත්‍රෙඩ් එක ක්ලෝස් කරවනවා කිව්වේ බං මේක පට්ට ස්ලෝ වෙලා. සංජීවට කියලා පාර්ට් II එක දම්මවන්නම්. එහෙම එක‍ටු වෙන තැනට කෙලවන්නේ නෑ බං.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    eka hari hutth*k ne bola tho dias ekka ottu alluwa kiyala api set wena thana thota nawattthanna be.:frown::growl::growl:
    me thread eka close karanna epa.
    saduda kohomath api newzealand walata gahanawa:)
    ape un hoda padamak igena gattha mekenuth.saduda api dinanawa:nerd::):)

    NZ match ekedith pitch eka me wage unoth anathaiiii........
    NZ un powerfull set ekak me series eke...
    loku gemak denna wenwa....
    mendiya halanna wei...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    muta wada apitath turn karanna puluwan ban bowle :/ pitch eka turn wenne na kiyannath ba mokada anik spinners la okkotama turn eka poddak hari tibba ne.mu nikan kelinma bowle atharinawa arun itin denawa pitch eken eliyata yannama :dull: dakkane 25 dipu over eka :growl: kujithai muge bowling dan nam :nerd:

    ow bn moo agili walain reddak karanwa...
    ada pitch ekai dew ekai kmath mendiyata hari yanne na..
    mendiya awul dn
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba ehnm Ridila2 kiyala profile eka hadan waren
    ane bn me gon aathal ganne nathuwa waren....
    dayasai ubai jaathi dekakne...
    aru melo wadakata na awilla kunuharupayak kiyala yai...
    uba hitapn EK eke... :frown:

    නෑ බං මම කිව්වොත් කිව්වා. වචන දෙකේ මිනිහෙක් නෙමෙයි බං.ඌ පැරදුනොත් ආයේ ඒවී. ඒත් මම එහෙම නෑ බං.අදනම් අම්බානෙට රිදුනා සිරාවට.හොඳ වෙලාවට මම මගේ වැඩක් කරගන්න එලියට ගියේ. :(:(
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mama nam kyanne antima over aka anjita duna aka mistake akak
    ajantata gahanawa kyala dana dana ai ajantata dunne 24k ma aka one over akaka puja kala aparade tisarata last over aka danna tibba akko natnam 17 tisarata dila 18 kuleta dila 19 malingata danna tibba
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චන්දිමාල් වැඩ ගැම්මක් නැති .......හින්දා :angry::angry::angry::angry:
    ලක් එක අපේ අද දින නැති උන ....හන්දා
    කොල්ලෝ අපේ ජිනීවා පැරදුන ......හින්දා
    සෝකෙන් හිටි නිසා දිනුවා අද ........සුද්දා

    කරනා සියලු ගොන් වැඩ පසුවට .....විමසා
    චාන්දිමල් හට විශ්‍රාමය ...............සකසා:angry::angry::angry::angry:
    ඉදිරි තරග පරදින්නට මෙවන් ........ලෙසා
    තීරණ ගනු මැනවි රට දිනවන..........විලසා

    JVP DINAWAMU>>>>>> :lol:

    :lol: :lol: maru ban
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ow ban ekath aththa thama.lakunu 52 dunna kiyanne ithin e match eka aniva kanapita harenawa.aparade ape un bat karapu mahansiya.:(

    muta waduna wadillata overs 2ta wada dunne aparade :/ muge 2 overs Dilshan,Mathews,Thisara athare share kara nam match mechchara runs leak wenne na :dull: Chandimal ge lokuma gamble eka ada thanikarama kanapita haruna :dull:
     
    Status
    Not open for further replies.