නෑ බං. ඒ උනාට මහ ගොන්නු බං. ඉස්සර අපේ උන් ග්රවුන්ඩ් එකේ උන්නත් මචෝ ෆයිනල් එක පරදින්න ඕන්න මෙන්න තිබ්බත් කැමරා එක දැම්මොත් හූවක් කියලා කැමරා එකට පිස්සුවක් කෙලලා ආතල් එකේ ඉන්නවා. ඔහොම හිටියේ ඉන්දියන්, පකිස්ථාන් බංගලි උන් විතරයි. අපේ උන් ඔහොම හැසිරිලා නෑ බං කවදාවත්. මේ ගොන් වැස්සියෝ ටික රටේ නම කනවා බං.![]()
Eka nun atta tama ape un thama nawa gilunath ban chuun wagee inna eknna un ...








