ඒකනේ බං. මන්ත්‍ර ජප කරනවා දැක්කමයි බං මම අපේ උන්.
Monawa karala hari dinnane ban oni une




ඒකනේ බං. මන්ත්‍ර ජප කරනවා දැක්කමයි බං මම අපේ උන්.




සිරාවට බං. මෙච්චර කාලෙකට රටේ නම කාලා නෑ ඔහොම ගොන් වැඩ කරලා. දැන් ඉතින් ට්‍රොල් පේජ් වල වෙන්දේසි වෙනවා ඇති.
මන්දා බං. මම වැරදි ඇති එහෙනම්.![]()
සිරාවට බං.මේ රිදිලෝ.උඹ පොඩ්ඩක් හිතල සංසුන් වෙයන් මුලින් මං කියන්නෙ.මැච් එක පැරදුනාට අපි හැමෝටම අවුල්.ඒ වුනත් පොඩ්ඩක් සන්සුන් වෙයන්.
සිරාවට බං. මෙච්චර කාලෙකට රටේ නම කාලා නෑ ඔහොම ගොන් වැඩ කරලා. දැන් ඉතින් ට්‍රොල් පේජ් වල වෙන්දේසි වෙනවා ඇති.

paw bnnnnn
ohoma thama ape un...
ubalata ohoma nopenunatakello ohoma thama...
apith ekka hitapu kellek hitiya ekith oya wage![]()



ow atana eha pette hitiya bangali kella lankawe flag akak wana wana hitiyaumba dekkada lankwe kellek england flag eka wana wana hitiya![]()
අපෝ එහෙම අවුලක් නෙමෙයි බං. මම කොහොමත් ජීවත් වෙන්නේ ස්ට්‍රෙස් ගොඩක. දැන් ස්ට්‍රෙස් එක ගානක් නෑ බං. ඒත් මෙතන තියෙන්නේ ස්ට්‍රෙස් එක නෙමෙයි බං ගොබ්බ වැඩක්නේ මචං මන්තර ජප කරන එකයි වයිඩ් එකක් ගියාම අඬන එකයි අර බංගලිදේශ් කෙල්ලෝ ටික වගේ. ලොකු වෙනසකුත් තියෙනවා බංගලිදේශ් කෙල්ලෝ ටික සුදුයි උනුත් හරක් උන්ව හොඳයි එල හරක් හැටියට අරන් කිරි දොවන්ට. අපේ උන්ගෙන් කිරි නෙමෙයි නාස් ලණුවක් දාලා නගුලක් ගැට ගහලා මී හරක් හැටියට හාන්න නම් හොඳයි කුඹුරක්.

ehema kiyanna epa machan,api witharak newei onama rataka oya dewal wenawa.kagenwath purudu wela newei ban.boru kiyanna ona ne mamath cricket match balanne ne hemadama.world cup ekak arenna.ekath online.karumeta.eth eka agata aran baladdi owa samanyai.uba danne ne mama match eka baluwe taniyama eth ge athule patta sadden.ke gaha gaha baluwe.mama karapu dewal or anthimedi as dekata kadulu enakunuth mama danne ne.owa samanya dewal ban.take it easy.baninna epa ban eka patthakin witharak balala.
අපෝ කටේ කෙළ ටික පිහද ගනින්.පැණි වැක්කෙරෙනවා. පව්. අඩේ මචං අපේ උන් මම අද වෙනකන් දැකලා නෑ බං වැඳගෙන මන්ත්‍ර ජප කරනවා. අඩුම ෆයිනල් එකකවත් දැකලා නෑ. අපේ උන් නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්න උන් සෙට් එකක් බං. ඒත් මුට ඕනේ උනේ බං ට්‍රොල් පේජ් වලට මූන දාගන්න. උන් ඒ වැඩේ කරගන්න ඇති. මම මගේ ෆේස්බුක් ඉලව්ව ඩිඇක්ටිවේට් කලා ඉරිදා. ආයේ ඇක්ටිවේට් කරන එකක් නෑ සෑහෙන කලක් යනකන් බං.
ඒකනේ බං. මන්ත්‍ර ජප කරනවා දැක්කමයි බං මම අපේ උන්.
සිරාවට බං. මෙච්චර කාලෙකට රටේ නම කාලා නෑ ඔහොම ගොන් වැඩ කරලා. දැන් ඉතින් ට්‍රොල් පේජ් වල වෙන්දේසි වෙනවා ඇති.
paw ban me video karana un camera ekata hagumbara seen tikak allala ara kello set eka dan patta gahanawaMonawa karala hari dinnane ban oni une![]()



නෑ මචෝ මම කිව්වේ මට හිතෙන දේ.මං කියපු එකත් හිතල උඹ කියපු දේ හරි කියල තාම හිතෙනවනම් ඒක අමතක කරපං.
අපිට අද සෑහෙන්න අවුල් මොකද කියල උඹලට තේරෙන්නේ නැද්ද?
යකුනේ අපි matches බර ගානක් එක දිගට දින්නා.ඇස් වහ යන්නත් එක්ක එකක් පැරදුන එක හොඳයි කියල හිතාගෙන ඊළඟ එකට රෙඩි වෙමු


නෑ මචෝ මම කිව්වේ මට හිතෙන දේ.මං කියපු එකත් හිතල උඹ කියපු දේ හරි කියල තාම හිතෙනවනම් ඒක අමතක කරපං.
අපිට අද සෑහෙන්න අවුල් මොකද කියල උඹලට තේරෙන්නේ නැද්ද?
යකුනේ අපි matches බර ගානක් එක දිගට දින්නා.ඇස් වහ යන්නත් එක්ක එකක් පැරදුන එක හොඳයි කියල හිතාගෙන ඊළඟ එකට රෙඩි වෙමු









hari hari mama duk gannarala newei mama giya
kallo monawa dannawada ban unut kamati ati lankawa dinanawata itinඋබට ඔච්චර මල අපි කාපු හින්දනේ බන්....
දැන් අපි දින්නා නම් උබටත් කික් එකනේ...
ඔහොම තමා මචන් මැච් වල....
2007 වර්ල්ඩ් කප් එකේ අපි ඉන්ගල්න්ඩ් උන්ට ගැහුවා මතකද?
එදා දවස මට අද වගේ මතකයි....
එංග්ලන්ඩ් උන් පොඩි ටබ් එකක ඉදන් බියර් ගගහ මැච් එක බැලුවේ.....
අන්තිම හරිය දෙපැත්තටම 50 50 වගේ ආවේ....
අරුන් බියර් බොන ආතල් එකත් නවත්තලා මැච් එක බලනවා....
එන්ගල්න්ඩ් උන් කෑවා.... උන්ට පට්ට මල...
වතුරට ගගහ උන් හිටියේ....
ඔහොම තමා බන් ක්‍රිකට්......
මැච් දින්නම එහෙමයි පරදිද්දී එහෙමයි....
මැච් කන්න යද්දී එහෙමයි දිනන්න යද්දී එහෙමයි.....
මේ කෙල්ලෝ නොර්මල් බන්.... උන්ට බැනලා වැඩක් නෑ
මෙච්චර ලකුණු ගහලත් උන්ගේ ආතල් එක කෑවේ අපේ උන්නේ......
Lankawe abalayoth innawane owata hitha unu wena. Yako mun yudde dinna kale koheda danne naha hitiye.![]()


paw ban me video karana un camera ekata hagumbara seen tikak allala ara kello set eka dan patta gahanawa
pitarata un camera eka alladdi kello than deka pennanne ban ewatanam mokuth kiyanne ne.oken wena apahasayak ne ban.balana ekage manasa anuwa thamai eka therunganne.owa samanyai mama nam kiyanne.![]()



