෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරාවට බං. මෙච්චර කාලෙකට රටේ නම කාලා නෑ ඔහොම ගොන් වැඩ කරලා. දැන් ඉතින් ට්‍රොල් පේජ් වල වෙන්දේසි වෙනවා ඇති.

    Owa tika dawasai ban
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මන්දා බං. මම වැරදි ඇති එහෙනම්. :(:(

    නෑ මචෝ මම කිව්වේ මට හිතෙන දේ.මං කියපු එකත් හිතල උඹ කියපු දේ හරි කියල තාම හිතෙනවනම් ඒක අමතක කරපං.
    අපිට අද සෑහෙන්න අවුල් මොකද කියල උඹලට තේරෙන්නේ නැද්ද?
    යකුනේ අපි matches බර ගානක් එක දිගට දින්නා.ඇස් වහ යන්නත් එක්ක එකක් පැරදුන එක හොඳයි කියල හිතාගෙන ඊළඟ එකට රෙඩි වෙමු
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට බං.මේ රිදිලෝ.උඹ පොඩ්ඩක් හිතල සංසුන් වෙයන් මුලින් මං කියන්නෙ.මැච් එක පැරදුනාට අපි හැමෝටම අවුල්.ඒ වුනත් පොඩ්ඩක් සන්සුන් වෙයන්.

    අපෝ එහෙම අවුලක් නෙමෙයි බං. මම කොහොමත් ජීවත් වෙන්නේ ස්ට්‍රෙස් ගොඩක. දැන් ස්ට්‍රෙස් එක ගානක් නෑ බං. ඒත් මෙතන තියෙන්නේ ස්ට්‍රෙස් එක නෙමෙයි බං ගොබ්බ වැඩක්නේ මචං මන්තර ජප කරන එකයි වයිඩ් එකක් ගියාම අඬන එකයි අර බංගලිදේශ් කෙල්ලෝ ටික වගේ. ලොකු වෙනසකුත් තියෙනවා බංගලිදේශ් කෙල්ලෝ ටික සුදුයි උනුත් හරක් උන්ව හොඳයි එල හරක් හැටියට අරන් කිරි දොවන්ට. අපේ උන්ගෙන් කිරි නෙමෙයි නාස් ලණුවක් දාලා නගුලක් ගැට ගහලා මී හරක් හැටියට හාන්න නම් හොඳයි කුඹුරක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    සිරාවට බං. මෙච්චර කාලෙකට රටේ නම කාලා නෑ ඔහොම ගොන් වැඩ කරලා. දැන් ඉතින් ට්‍රොල් පේජ් වල වෙන්දේසි වෙනවා ඇති.

    Lankawe abalayoth innawane owata hitha unu wena. Yako mun yudde dinna kale koheda danne naha hitiye. :lol:
     
    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehema kiyanna epa machan,api witharak newei onama rataka oya dewal wenawa.kagenwath purudu wela newei ban.boru kiyanna ona ne mamath cricket match balanne ne hemadama.world cup ekak arenna.ekath online.karumeta.eth eka agata aran baladdi owa samanyai.uba danne ne mama match eka baluwe taniyama eth ge athule patta sadden.ke gaha gaha baluwe.mama karapu dewal or anthimedi as dekata kadulu enakunuth mama danne ne.owa samanya dewal ban.take it easy.baninna epa ban eka patthakin witharak balala.

    images
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අපෝ කටේ කෙළ ටික පිහද ගනින්.:lol::lol: පැණි වැක්කෙරෙනවා. පව්. අඩේ මචං අපේ උන් මම අද වෙනකන් දැකලා නෑ බං වැඳගෙන මන්ත්‍ර ජප කරනවා. අඩුම ෆයිනල් එකකවත් දැකලා නෑ. අපේ උන් නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්න උන් සෙට් එකක් බං. ඒත් මුට ඕනේ උනේ බං ට්‍රොල් පේජ් වලට මූන දාගන්න. උන් ඒ වැඩේ කරගන්න ඇති. මම මගේ ෆේස්බුක් ඉලව්ව ඩිඇක්ටිවේට් කලා ඉරිදා. ආයේ ඇක්ටිවේට් කරන එකක් නෑ සෑහෙන කලක් යනකන් බං.

    උබට ඔච්චර මල අපි කාපු හින්දනේ බන්....
    දැන් අපි දින්නා නම් උබටත් කික් එකනේ...
    ඔහොම තමා මචන් මැච් වල....
    2007 වර්ල්ඩ් කප් එකේ අපි ඉන්ගල්න්ඩ් උන්ට ගැහුවා මතකද?
    එදා දවස මට අද වගේ මතකයි....
    එංග්ලන්ඩ් උන් පොඩි ටබ් එකක ඉදන් බියර් ගගහ මැච් එක බැලුවේ.....
    අන්තිම හරිය දෙපැත්තටම 50 50 වගේ ආවේ....
    අරුන් බියර් බොන ආතල් එකත් නවත්තලා මැච් එක බලනවා....
    එන්ගල්න්ඩ් උන් කෑවා.... උන්ට පට්ට මල...
    වතුරට ගගහ උන් හිටියේ....
    ඔහොම තමා බන් ක්‍රිකට්......
    මැච් දින්නම එහෙමයි පරදිද්දී එහෙමයි....
    මැච් කන්න යද්දී එහෙමයි දිනන්න යද්දී එහෙමයි.....
    මේ කෙල්ලෝ නොර්මල් බන්.... උන්ට බැනලා වැඩක් නෑ
    මෙච්චර ලකුණු ගහලත් උන්ගේ ආතල් එක කෑවේ අපේ උන්නේ......
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :):) ඒකනේ බං. මන්ත්‍ර ජප කරනවා දැක්කමයි බං මම අපේ උන්.

    සිරාවට බං. මෙච්චර කාලෙකට රටේ නම කාලා නෑ ඔහොම ගොන් වැඩ කරලා. දැන් ඉතින් ට්‍රොල් පේජ් වල වෙන්දේසි වෙනවා ඇති.

    Monawa karala hari dinnane ban oni une :lol::lol::lol::lol:
    paw ban me video karana un camera ekata hagumbara seen tikak allala ara kello set eka dan patta gahanawa:(:nerd:
    pitarata un camera eka alladdi kello than deka pennanne ban ewatanam mokuth kiyanne ne.oken wena apahasayak ne ban.balana ekage manasa anuwa thamai eka therunganne.owa samanyai mama nam kiyanne.:baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    නෑ මචෝ මම කිව්වේ මට හිතෙන දේ.මං කියපු එකත් හිතල උඹ කියපු දේ හරි කියල තාම හිතෙනවනම් ඒක අමතක කරපං.
    අපිට අද සෑහෙන්න අවුල් මොකද කියල උඹලට තේරෙන්නේ නැද්ද?
    යකුනේ අපි matches බර ගානක් එක දිගට දින්නා.ඇස් වහ යන්නත් එක්ක එකක් පැරදුන එක හොඳයි කියල හිතාගෙන ඊළඟ එකට රෙඩි වෙමු

    sirawata ban....
    eelaga match 3 dinanna hinda poddak ekak kawata mkda :lol::lol:
    ape un danma kalabala welane
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ මචෝ මම කිව්වේ මට හිතෙන දේ.මං කියපු එකත් හිතල උඹ කියපු දේ හරි කියල තාම හිතෙනවනම් ඒක අමතක කරපං.
    අපිට අද සෑහෙන්න අවුල් මොකද කියල උඹලට තේරෙන්නේ නැද්ද?
    යකුනේ අපි matches බර ගානක් එක දිගට දින්නා.ඇස් වහ යන්නත් එක්ක එකක් පැරදුන එක හොඳයි කියල හිතාගෙන ඊළඟ එකට රෙඩි වෙමු

    ඊ ලඟ එකත් කෑවොත් ඇස්වහ දෙපිටින් යාවි බං. :lol::lol::rofl::rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උබට ඔච්චර මල අපි කාපු හින්දනේ බන්....
    දැන් අපි දින්නා නම් උබටත් කික් එකනේ...
    ඔහොම තමා මචන් මැච් වල....
    2007 වර්ල්ඩ් කප් එකේ අපි ඉන්ගල්න්ඩ් උන්ට ගැහුවා මතකද?
    එදා දවස මට අද වගේ මතකයි....
    එංග්ලන්ඩ් උන් පොඩි ටබ් එකක ඉදන් බියර් ගගහ මැච් එක බැලුවේ.....
    අන්තිම හරිය දෙපැත්තටම 50 50 වගේ ආවේ....
    අරුන් බියර් බොන ආතල් එකත් නවත්තලා මැච් එක බලනවා....
    එන්ගල්න්ඩ් උන් කෑවා.... උන්ට පට්ට මල...
    වතුරට ගගහ උන් හිටියේ....
    ඔහොම තමා බන් ක්‍රිකට්......
    මැච් දින්නම එහෙමයි පරදිද්දී එහෙමයි....
    මැච් කන්න යද්දී එහෙමයි දිනන්න යද්දී එහෙමයි.....
    මේ කෙල්ලෝ නොර්මල් බන්.... උන්ට බැනලා වැඩක් නෑ
    මෙච්චර ලකුණු ගහලත් උන්ගේ ආතල් එක කෑවේ අපේ උන්නේ......
    kallo monawa dannawada ban unut kamati ati lankawa dinanawata itin
    oka denenna ratin pita gihin inna one ban lankawe un awilla dinanakota
    oka hodatama penawa australia and england wala gihin match gahanakota
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lankawe abalayoth innawane owata hitha unu wena. Yako mun yudde dinna kale koheda danne naha hitiye. :lol:

    සිරාවට බං. අඩුම මුන් අම්මට තාත්තට වඳිනවද දන්නෙ නෑ කොහෙ හරි යන්ට කලියෙන් අත් දෙක එකතු කරලා. මන්තර නම් ජප කරනවා. :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    paw ban me video karana un camera ekata hagumbara seen tikak allala ara kello set eka dan patta gahanawa:(:nerd:
    pitarata un camera eka alladdi kello than deka pennanne ban ewatanam mokuth kiyanne ne.oken wena apahasayak ne ban.balana ekage manasa anuwa thamai eka therunganne.owa samanyai mama nam kiyanne.:baffled:

    ow bn sirawata bokkata cricket thiyena kello tikak mun.... mna unath england un semi enne nane.eka unta SA un dei gaanata :frown::frown:
    ape kello tika adewwata SA un punishmnt eka dei ENG unta :P:P
     
    Status
    Not open for further replies.