next match eken SL paradunoth semi enna bari da?
ba ban

bt wahala mach eka draw wela giyoth goda.... ape RR wadi nisa apita chance enwa
next match eken SL paradunoth semi enna bari da?

Nz match eka dan etin full strategically hithala gahanna one.herath wa gahanawada sekku gahanawada lakmal gahanawada kiyana eka prashne![]()

cena kiyana namatath lajjaihodatama ridila inne matanam dan![]()
![]()
eye ridila wadi kamata lidatath panala dan goda awe
tama papuwa danawa sinhalune
dan ithin habak wage tama NZ aniwa gahanna wei neda ban

යාළුවා;16444069 said:
දිනුව දිනුව එංගලන්තෙ
ඇයි සුදූ ඔයා ඉඳල ඉඳල මැච් ඒක බලන්න ගියෙ ඊයෙම.. ඔයා ආයෙ යන්න එපා මැච් බලන්න මම වන්ඩු හදල දෙන්නන් ම.රා.ට වගේ... ඔයා ගෙදරට වෙලාම ඉන්න
රිදිලා ආගිය අතක් නැති වෙයිද දන්නෙ නෑ![]()

කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ????
මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ
අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා ....![]()
අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ![]()
man kiyanna na ithin
උඩට ඇදුමක් නැතුවද ගියේ..![]()
sirawata bn......
hales oneday gahapu ekekuth neme....
bt pitch eke waasiya oota giya...
ballerslata kisima pressure ekak denna bari una.dew wadi hinda boleth barai...awl gdai itn

menda tournament eka patan ganna kalin indanma out of form banz. dew ekath aawama loweth naaඊයෙ මෙන්ඩගෙ බෝල සරල රේකීයව ගියෙ බං
dew eka hinda grip nowee![]()

කොහොමද මම කියල දැන ගත්තේ ????යාළුවා;16444295 said:උඹ දැනගනින් සුදූ. ආයේ පිට්ටනියක් පැත්ත පළාතේ ගියොත් කපාකොටා ඝාතනය කරනව අම්මපා. මම දැන්මම කෝල් එකක් දෙනවා බංගලි උන්ට උඹේ පොටෝ එකත් යවනවා. මම දැක්ක ඊයෙ මැච් එකේ. පොටෝ එකකුත් ගහගත්තා. අම්මපා මැච් බලන්න ගියත් නන් මරනවා දෙකක් නෑ.
![]()

යාළුවා;16444470 said:ඒක තමා අපේ උන් අහක බලන් බෝල් කරලා කෙලෝගත්තේ![]()

cena kiyana namatath lajjai![]()
![]()
UBATANAM MOKADA API NIYAMA SINHALA KOLLO
හේ කෝ බන් එක ලයික් එකක් වත් නෑ නේ
තොපි වගේ කාලකන්නි ඉදලා ඉදලා මැච් බලද්දී ඔහොම මැච් පරදිනවා .

යාළුවා;16444069 said:
දිනුව දිනුව එංගලන්තෙ
ඇයි සුදූ ඔයා ඉඳල ඉඳල මැච් ඒක බලන්න ගියෙ ඊයෙම.. ඔයා ආයෙ යන්න එපා මැච් බලන්න මම වන්ඩු හදල දෙන්නන් ම.රා.ට වගේ... ඔයා ගෙදරට වෙලාම ඉන්න
රිදිලා ආගිය අතක් නැති වෙයිද දන්නෙ නෑ![]()
උඩට ඇදුමක් නැතුවද ගියේ..![]()

කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ????
මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ
අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා ....![]()
අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ![]()
ela ela lindatama wela hitafanUBATANAM MOKADA API NIYAMA SINHALA KOLLO
RIDENAWA E HINDA![]()