෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Nz match eka dan etin full strategically hithala gahanna one.herath wa gahanawada sekku gahanawada lakmal gahanawada kiyana eka prashne:)

එදාටත් Toss පැරදුනොත් සොරිම තමා,රෑනේ තියෙන්නේ :growl:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
පතිරණ පොන්** මගේ රෙෆ් කපලා...ඔයි මන් fake නෙවි මේකේ මිට කලින් හිටියා යාලුවෙක්ගෙ account එකකින්..දැන් අවා තමන්ගේම කියලා එකකින් :baffled:
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යාළුවා;16444069 said:

    දිනුව දිනුව එංගලන්තෙ :(
    ඇයි සුදූ ඔයා ඉඳල ඉඳල මැච් ඒක බලන්න ගියෙ ඊයෙම.. ඔයා ආයෙ යන්න එපා මැච් බලන්න මම වන්ඩු හදල දෙන්නන් ම.රා.ට වගේ... ඔයා ගෙදරට වෙලාම ඉන්න :baffled::(
    :dull::(:(
    රිදිලා ආගිය අතක් නැති වෙයිද දන්නෙ නෑ :(
    :lol: :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ????
    මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ :dull::dull::dull::dull:
    අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :(

    අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:
    :growl::growl:man kiyanna na ithin
    උඩට ඇදුමක් නැතුවද ගියේ..:baffled:
    images
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by U_knw_me
    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ????
    මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ :dull::dull::dull::dull:
    අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :(

    අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:
    Originally Posted by chami_84
    උඩට ඇදුමක් නැතුවද ගියේ..:baffled:

    ඒක තමා අපේ උන් අහක බලන් බෝල් කරලා කෙලෝගත්තේ :dull::baffled:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    sirawata bn......
    hales oneday gahapu ekekuth neme....
    bt pitch eke waasiya oota giya...
    ballerslata kisima pressure ekak denna bari una.dew wadi hinda boleth barai...awl gdai itn

    ඊයෙ මෙන්ඩගෙ බෝල සරල රේකීයව ගියෙ බං :growl::(
    dew eka hinda grip nowee :(
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඊයෙ මෙන්ඩගෙ බෝල සරල රේකීයව ගියෙ බං :growl::(
    dew eka hinda grip nowee :(
    menda tournament eka patan ganna kalin indanma out of form banz. dew ekath aawama loweth naa :oo:
    herathwa aniwa daanna oone eelnaga match ekata
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16444295 said:
    උඹ දැනගනින් සුදූ. ආයේ පිට්ටනියක් පැත්ත පළාතේ ගියොත් කපාකොටා ඝාතනය කරනව අම්මපා :growl::growl::growl::growl::angry::angry::angry:. මම දැන්මම කෝල් එකක් දෙනවා බංගලි උන්ට උඹේ පොටෝ එකත් යවනවා. මම දැක්ක ඊයෙ මැච් එකේ. පොටෝ එකකුත් ගහගත්තා. අම්මපා මැච් බලන්න ගියත් නන් මරනවා දෙකක් නෑ.:dull:
    කොහොමද මම කියල දැන ගත්තේ ???? :dull::dull::dull::dull::baffled::baffled:
    ඒ මම නෙමෙයි අනේ :oo::oo:

    යාළුවා;16444470 said:
    ඒක තමා අපේ උන් අහක බලන් බෝල් කරලා කෙලෝගත්තේ :dull::baffled:
    :angry::angry::angry::angry::angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :lol: හේ කෝ බන් එක ලයික් එකක් වත් නෑ නේ :lol:තොපි වගේ කාලකන්නි ඉදලා ඉදලා මැච් බලද්දී ඔහොම මැච් පරදිනවා .

    සිරා කතාව
    New_Picture_21.png

    :lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යාළුවා;16444069 said:

    දිනුව දිනුව එංගලන්තෙ :(
    ඇයි සුදූ ඔයා ඉඳල ඉඳල මැච් ඒක බලන්න ගියෙ ඊයෙම.. ඔයා ආයෙ යන්න එපා මැච් බලන්න මම වන්ඩු හදල දෙන්නන් ම.රා.ට වගේ... ඔයා ගෙදරට වෙලාම ඉන්න :baffled::(
    :dull::(:(
    රිදිලා ආගිය අතක් නැති වෙයිද දන්නෙ නෑ :(

    උඩට ඇදුමක් නැතුවද ගියේ..:baffled:

    :rofl::rofl::rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ????
    මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ :dull::dull::dull::dull:
    අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :(

    අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:

    ඇත්ත කියපිය.උඹ නේද අර කැමරාව දිහා හොරෙන් බල බල ස්තෝත්‍ර කිව්වේ?අන්න සචියයි ridilaයි උඹව අල්ලගන්න හිටියෙ **** කරන්න.
     
    Status
    Not open for further replies.