෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් බං. සඳුදට මැච් එකෙන් පස්සේ අලුත් ත්‍රෙඩ් එකක් දාපං මේකේ දෙක කොටස. ත්‍රෙඩ් එක පට්ට ස්ලෝව් වෙලා බං. :angry::angry::angry:
    Semi final gahala WC dinawanta Pathiranayata danta kiyamu....:P:P:P:P:P:P:P
    Ne..Diazkollata....:baffled::dull::nerd::growl::growl::growl::lol::lol:


    Pissuda yako....Ubama Danta One....:):):):):):):):)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැක්කනෙ T20 කියන්නෙ මොන වගේ එකක් ද කියල.. මම මේ කම්මැලි කමට වහන්නත් හදල TV එක නිකන් බලන් හිටිය අන්තිම ඕවර හතරනෙ කියල..

    ඊයෙ මැච් එක වගේද බන් මේක.. අප්පා.. අතේ තිබ්බ මැච් එක ස්ටාර්ක් කොලා සෝයි එකට..

    අරුන්ට නම් හොදටම රිදෙන්න ඇති.. (අපිට රිදුන විදිය x 50)

    2.gif

     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    I love the way aussie play the game.. Always fearless & positive
    AUSla kohomath ehemane...
    Eth West Indieslata man podi kale Idalama kamathi...
    Okunge cricket watuna hinda thama Indiyawa wage halparuwo nikan boruwata porawal une...:angry::angry::angry:
    T20 dinna kiyala ithin cricket hadenne ne thama...Eth issarahata WIs walin podi eun cricket gahantawath hithaine mewa balala....

    Kohomath un Melorahak nethi..Paradunath ekai..Dinnath ekai..Athal..Hithe kahatak nethi eun...Dan nan tikak wenas wegana inne...:baffled::baffled:

    AUS,WI thama asawen hitiye oya group eken yanta...:no::no::no:
     
    Last edited:
    Status
    Not open for further replies.