එළකිරි කොල්ලෙක්;16460855 said:සංගට නොම්මර 3 සෙට් වෙන්නෙ නෑ බං.මහේල හොඳටම කරන්නෙ ඕපනර් කෙනෙක් විදියට නිසා අනික ඕපනර්ස්ල දෙන්නෙක් සෙට් වෙලා ඉන්න නිසා අවුල්.
හරි නම් කරන්න ඕන දිල්ෂාන්ව අයින් කරල මහේලව උඩට ගේන එක.
දිල්ෂාන් මෙලෝ ෂුවර් එකකින් නෙමේ බං ගහන්නෙ.එනවට වනනව. අනික කට් එකක් ගහන්න ට්‍රයි කරා දැක්ක ද මිස් උන එකක්. ඒකෙත් කලින් තරම් ම පවර් නෑ නේ?
![]()
nommara 3 dila kohomada ban sangata. blastersla epai front eke inna. chandimal adu gane ghanna gihilla out wenne. chandi ena welawath out wenna hari 6, 4 ewa gahanna one welawa. eka nisa man nan chandi lakunu ganne nathi eke waradak dakinne na. dilshan halala, chandi kusal open karala, sanga wenuwata thirimanna, hari sekku gaththa nan hari. habai oka wenne na. seniorlata atha thiyanne na ape un loka kusalane parada unath

dilshan melo rahak na thama. team ekata sup karanawata wada ball ganata lakunu ganna balanne. giya para semi eka kelawanna haduweth dilshan oya wagema jara widiyata bat karala.
මහේල හොඳටම කරන්නෙ ඕපනර් කෙනෙක් විදියට නිසා අනික ඕපනර්ස්ල දෙන්නෙක් සෙට් වෙලා ඉන්න නිසා අවුල්.
දිල්ෂාන් මෙලෝ ෂුවර් එකකින් නෙමේ බං ගහන්නෙ.එනවට වනනව. අනික කට් එකක් ගහන්න ට්‍රයි කරා දැක්ක ද මිස් උන එකක්. ඒකෙත් කලින් තරම් ම පවර් නෑ නේ?




Bt Chandiya eka parak hari Open ewwa nam hari. bt ekata me hari welawada kiyana eka thama bn sure neththe