෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එදා කිව්වේ නිව්සීලන්ඩ් මැච් එකද මචන්?
    එකේ නම් කොහොමත් ගහන්න අමාරුයි...
    පිච් එක ස්ලෝව්.....
    ඌ ඒ ගහපු ටිකත් ඇති මට නම් එදා මැච් එකේ හැටියට:lol::lol:

    ඔව් බන් තිසරය ඉන්න ඕන.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔව් බන් ඒක ඇත්ත එත් ස්පින් වලින් පොඩි පවර් එකක් එනවා සීක්කු ආවනම්
    පහුගිය මැච් දෙකම කණපිට ගැහුවේ ස්පිනෙර්ස් ල නේ....අපි 1st බැට් කරොත් හොඳයි conditionuth එක්ක බැලුවම
    අනිව බං. ඒක ඇත්ත. සීකු ආවොත් බැටින් ඩෙප්ත් එක අඩු වෙනව බං. මොකද අනිව පෙරේරව එහෙම හොල්ලන එකක් නෑ. ආවොත් එන්නෙ දිල්ෂාන් වෙනුවට. එහෙම උනොත් මහේල ඕපන් කරයි. කලින් හිටපු තරම් බැට්ස්මන් ල අඩු වෙනවා ඒ කියන්නෙ ජෙනුයින් බැටර්ස්ල 5න් වගේ ඉවරයි.හදිසියෙන්වත් එක පිට විකට් 4ක් විතර ගියොත් ඕවර් 8කට වගේ හෙන අවුලක් වෙන්නෙ. අන්තිම උන් ටික දන්නෙ පොල් අඩි කෙලල අරින්න විතර නෙ:dull:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අපොයි යුවරාජ් වගේ නෙමේ ඩිලා
    යුවරාජ් අසනීප වෙලා ඉදලා දැන් ඇවිල්ල කරන හරිය ඇති....:lol::lol:
    ඩිල්ශාන් දිගටම මැච් ගහලත් තාම හරියකට ගහන්නේ නෑ :no:
    දිල්ෂාන් ෆෝරම් එකේ නෑ
    එකයි අවුල
    :(:(:(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් ඉතින්.ඒත් ඉතින් වෙලාවෙ හැටියට ඔයිට වැඩිය දෙයක් කරන්න නම් ඌට මහේලට england මැච් එකේ ලැබුනා වගේ ලක් එකක් ලැබෙන්න ඕනේ.කොහෙද මූට මේ සීරීස් එකේම පෙර කරපු පව් බලෙන් පල දෙනවනේ.
    කුසල් කියන්නේ අල්ලලා ගහන එකෙක් නෙමෙයි උඹ කියනවා වගේ හදල ගත්තොත් නම් හොඳයි.ඒත් උගේ විදියෙන් දැනට වරදක් වෙලා නෑනේ.උගේ කරුමෙටයි අපේ කරුමෙටයි අනික් පැත්තෙ ඉන්න එකා ඌටත් හරියන්න බෝල කනවා

    ඔව් එක නම් ඇත්ත.....
    එත් උබට මතකද බංගලාදේශ් සීරිස් එකේ අන්තිම මැච් එකේ අර සංගා,මහේල,ඩිලා නැතුව ගැහුවේ...
    අන්න එකේ මූ හොදට ඉවසල කරලා බැට් කළා....
    ඩිලා කන හින්දා මිසක් ඔතෙන්ට වෙන එකෙක් දැම්මා නම් සැහෙන රන්ස් ටිකක් එනවා.........


    එළකිරි කොල්ලෙක්;16467579 said:
    :yes:ඔව් බං. සීකුවවත් හැබැයි ඇතුලට ගන්න විදියක් තිබුන නම් මරු.ඒත් හෙට සෙට් වෙන එකක් නෑ. සීකුව හොඳට බෝලෙ drift කරන උන්ට කොර වෙනවා:no:

    ඔව් සීකුවා හොදයි බොලින්ග් නිසා....
    දාන්න තැනක් නැනේ ඉතින්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    අන්තිම match 9/11 [හරිනේ?] දිනල තියෙන්නෙනම් මුලින් බැට් කරල තමයි බන්. ඒත්.... මුන්ට එලවන්න දෙන්නනම් කීයක් ගහන්න ඕනද? හිතාගන්නත් බෑනෙ. ධකා කියන්නෙ බැටින් pitch mcn.
    උංගෙ බැටිං හෙනම unpredictable බං. ටිකක් මුලදිම එකක් දාන්න පුලුවන් නම් හිරවෙනව.ඒකට හොඳට ප්‍රෙෂර් එකක් දාන්න ඕන මුලින්. එකපාරක් ගේල් අපිට ටෙස්ට් එකක 333ක් කෙලිය වගේ අකලට ෆෝම් උනොත් මිසක් මුන්ට දිනන්න අමාරුයි එහෙම උනොත්.කොහොමත් නාරයින් ගෙ ඕවර් 4 අපේඋන්ට හිරවෙනව බං.:nerd:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මහෙලයා අසියා කප් එකෙ ෆයිනල් වල ගැහුවා වගෙ ඩිලා ගහනවා ඉ ලග දෙකෙ :)
    ගැහුවොත් හොඳයි බං. ඒත් මූ බැට් එක වනන විදියෙ හැටියට මේ කපේක ගොඩ එන්න පුලුවන් ද කියල ෂුවර් නෑ:no:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මගෙ ටිම් එක
    1දිල්ශාන්
    2කුසල්
    3 මහෙල
    4 සංගා
    5 ඇන්ජලො
    6 ජංගිමාල්(කැපා නිසා චාන්ස් එක)
    7 සික්කු
    8 නුවන්
    9 සෙනානයක
    10 මාලි
    11 හෙරත්

    බැටාලා 6යි පොල් අඩි තුනයි :lol: දග පන්දු 3යි වෙග පන්දු 2යි ඇන්ජලොයි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මහෙලයා අසියා කප් එකෙ ෆයිනල් වල ගැහුවා වගෙ ඩිලා ගහනවා ඉ ලග දෙකෙ :)

    අනිවා මචං....:)
    ඕකව අවුට් කරන්න බලන් නෙමේ අපි කියන්නේ....:no:
    ඕක බැට් කරද්දී උනත් හිතන්නේ ම ගහයි කියලා...
    එත් ඉතින් අවුරුද්දකින් කාලා නෑ වගේ ෆීල්ඩ් කරන උන් අතටම බොලේ යව යව සිංගල් දානවා පන නෑ වගේ හතරක් හයක් ගහන්න.....
    හෙටවත් පුළුවන් වෙයි කියලා හිතමු:)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ගස්සනවනම් මෙන්න මගේ ටීම් එක
    දීලා
    කුසල්
    මහේල
    තිරිමාන්න
    ඇන්ජි
    තිසර
    සීක්කු
    කුලා
    සචිත්‍ර
    හේරත්
    මාලි
    ඒත් බොහෝ දුරට මේ ටීම් එක ගස්සයි
    දීලා,සංගා,මහේල,කුසල්,බින්දුමාල්,ඇන්ජි,තිසර,කුලා,සචිත්‍ර,හේරත්,මාලි
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අනිවා මචං....:)
    ඕකව අවුට් කරන්න බලන් නෙමේ අපි කියන්නේ....:no:
    ඕක බැට් කරද්දී උනත් හිතන්නේ ම ගහයි කියලා...
    එත් ඉතින් අවුරුද්දකින් කාලා නෑ වගේ ෆීල්ඩ් කරන උන් අතටම බොලේ යව යව සිංගල් දානවා පන නෑ වගේ හතරක් හයක් ගහන්න.....
    හෙටවත් පුළුවන් වෙයි කියලා හිතමු:)

    :):):):)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ගස්සනවනම් මෙන්න මගේ ටීම් එක
    දීලා
    කුසල්
    මහේල
    තිරිමාන්න
    ඇන්ජි
    තිසර
    සීක්කු
    කුලා
    සචිත්‍ර
    හේරත්
    මාලි
    ඒත් බොහෝ දුරට මේ ටීම් එක ගස්සයි

    දීලා,සංගා,මහේල,කුසල්,බින්දුමාල්,ඇන්ජි,තිසර,කුලා,සචිත්‍ර,හේරත්,මාලි

    පිස්සුද බන් සංගා නැති ටිම් එක මෙ තියෙන ෆිච් වල හැටියට සංගලාට තම්යි ගොඩ දාන්න පුලුවන් සංගා බොල් 30ක් විතර හිටියොත් ඉට පස්සෙ ගහනවා බන් හිතන්න බැරි ශොට් මහියියාත් එ වගෙ තම්යි සුනිල් බදිරි නිසා පොල් අඩිම ගස්සලා හරියන්නෙ නැහැ :)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනිවා මචං....:)
    ඕකව අවුට් කරන්න බලන් නෙමේ අපි කියන්නේ....:no:
    ඕක බැට් කරද්දී උනත් හිතන්නේ ම ගහයි කියලා...
    එත් ඉතින් අවුරුද්දකින් කාලා නෑ වගේ ෆීල්ඩ් කරන උන් අතටම බොලේ යව යව සිංගල් දානවා පන නෑ වගේ හතරක් හයක් ගහන්න.....
    හෙටවත් පුළුවන් වෙයි කියලා හිතමු:)

    පුලුවන් ඩිලා හෙට ගහලා පිටි පස්සෙ ගහලා තියෙන නම්බරය පෙන්නයි :rofl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පිස්සුද බන් සංගා නැති ටිම් එක මෙ තියෙන ෆිච් වල හැටියට සංගලාට තම්යි ගොඩ දාන්න පුලුවන් සංගා බොල් 30ක් විතර හිටියොත් ඉට පස්සෙ ගහනවා බන් හිතන්න බැරි ශොට් මහියියාත් එ වගෙ තම්යි සුනිල් බදිරි නිසා පොල් අඩිම ගස්සලා හරියන්නෙ නැහැ :)

    බෝල 30ක් හිටියොත් තමා.
    සංග out of form ද මන්ද බං.ලූස් බෝලයක් කනෙක්ට් කරගත්ත විතරනෙ කලින් මැච් එකෙත් බෝල 11ටම.හොඳට වැදුනොත් ඉතින් මසුරං.මම දැම්මේ ඉතින් හොඳටම mental ෆිට් team එක.
    මට හිතෙනවා පොල් අඩිකාරයො හොඳයි කියල.හැබැයි පනින්නෙ නැතුව ගහන්න ඕනෙ.එහෙම කරගත්තොත් ගොඩ.අපිට හිතෙන ඒවා වරදින්න පුළුවන් බං.දවසේ වාසනාව වැඩිපුරම ඕනේ format එකේ predictions කරන එක තමා අමාරුම වැඩේ
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    කුසල් ගහන හැම පහරම හයක් යන
    ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
    සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
    කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
    තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    කුලයා ගහන හය එලියට වැටුන විට
    සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
    ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
    ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට

    අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
    දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
    හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
    හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා

    කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
    මාලිගේ යෝකරය කකුලට වැටීයන්
    හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
    සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්

    ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
    තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
    කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
    රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්

    මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!:):)
    ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
    ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.:):)
    patta banz loweth naa :cool:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113


    කුසල් ගහන හැම පහරම හයක් යන
    ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
    සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
    කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
    තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    කුලයා ගහන හය එලියට වැටුන විට
    සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
    ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
    ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට

    අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
    දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
    හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
    හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා

    කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
    මාලිගේ යෝකරය කකුලට වැටීයන්
    හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
    සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්

    ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
    තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
    කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
    රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්

    මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!:):)
    ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
    ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.:):)
    fatta :yes: ;)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පුලුවන් ඩිලා හෙට ගහලා පිටි පස්සෙ ගහලා තියෙන නම්බරය පෙන්නයි :rofl:
    :D :D

    Dilshanwa halanna bari ban uta thaniyen unath match ekak iwara karanna puluwan nisa thamai ... mechchara kalayak uneth ehemane :baffled:

    ow bn karumeta wage form unoth aye un leli yanna gahanwa....
    okai unwa halanneth naththe itn....
     
    Status
    Not open for further replies.