එදා කිව්වේ නිව්සීලන්ඩ් මැච් එකද මචන්?
එකේ නම් කොහොමත් ගහන්න අමාරුයි...
පිච් එක ස්ලෝව්.....
ඌ ඒ ගහපු ටිකත් ඇති මට නම් එදා මැච් එකේ හැටියට![]()
ඔව් බන් තිසරය ඉන්න ඕන.
එදා කිව්වේ නිව්සීලන්ඩ් මැච් එකද මචන්?
එකේ නම් කොහොමත් ගහන්න අමාරුයි...
පිච් එක ස්ලෝව්.....
ඌ ඒ ගහපු ටිකත් ඇති මට නම් එදා මැච් එකේ හැටියට![]()
අනිව බං. ඒක ඇත්ත. සීකු ආවොත් බැටින් ඩෙප්ත් එක අඩු වෙනව බං. මොකද අනිව පෙරේරව එහෙම හොල්ලන එකක් නෑ. ආවොත් එන්නෙ දිල්ෂාන් වෙනුවට. එහෙම උනොත් මහේල ඕපන් කරයි. කලින් හිටපු තරම් බැට්ස්මන් ල අඩු වෙනවා ඒ කියන්නෙ ජෙනුයින් බැටර්ස්ල 5න් වගේ ඉවරයි.හදිසියෙන්වත් එක පිට විකට් 4ක් විතර ගියොත් ඕවර් 8කට වගේ හෙන අවුලක් වෙන්නෙ. අන්තිම උන් ටික දන්නෙ පොල් අඩි කෙලල අරින්න විතර නෙඔව් බන් ඒක ඇත්ත එත් ස්පින් වලින් පොඩි පවර් එකක් එනවා සීක්කු ආවනම්
පහුගිය මැච් දෙකම කණපිට ගැහුවේ ස්පිනෙර්ස් ල නේ....අපි 1st බැට් කරොත් හොඳයි conditionuth එක්ක බැලුවම

අපොයි යුවරාජ් වගේ නෙමේ ඩිලා
යුවරාජ් අසනීප වෙලා ඉදලා දැන් ඇවිල්ල කරන හරිය ඇති....
ඩිල්ශාන් දිගටම මැච් ගහලත් තාම හරියකට ගහන්නේ නෑ
දිල්ෂාන් ෆෝරම් එකේ නෑ
එකයි අවුල



ඔව් ඉතින්.ඒත් ඉතින් වෙලාවෙ හැටියට ඔයිට වැඩිය දෙයක් කරන්න නම් ඌට මහේලට england මැච් එකේ ලැබුනා වගේ ලක් එකක් ලැබෙන්න ඕනේ.කොහෙද මූට මේ සීරීස් එකේම පෙර කරපු පව් බලෙන් පල දෙනවනේ.
කුසල් කියන්නේ අල්ලලා ගහන එකෙක් නෙමෙයි උඹ කියනවා වගේ හදල ගත්තොත් නම් හොඳයි.ඒත් උගේ විදියෙන් දැනට වරදක් වෙලා නෑනේ.උගේ කරුමෙටයි අපේ කරුමෙටයි අනික් පැත්තෙ ඉන්න එකා ඌටත් හරියන්න බෝල කනවා
එළකිරි කොල්ලෙක්;16467579 said:ඔව් බං. සීකුවවත් හැබැයි ඇතුලට ගන්න විදියක් තිබුන නම් මරු.ඒත් හෙට සෙට් වෙන එකක් නෑ. සීකුව හොඳට බෝලෙ drift කරන උන්ට කොර වෙනවා
![]()
උංගෙ බැටිං හෙනම unpredictable බං. ටිකක් මුලදිම එකක් දාන්න පුලුවන් නම් හිරවෙනව.ඒකට හොඳට ප්‍රෙෂර් එකක් දාන්න ඕන මුලින්. එකපාරක් ගේල් අපිට ටෙස්ට් එකක 333ක් කෙලිය වගේ අකලට ෆෝම් උනොත් මිසක් මුන්ට දිනන්න අමාරුයි එහෙම උනොත්.කොහොමත් නාරයින් ගෙ ඕවර් 4 අපේඋන්ට හිරවෙනව බං.
අන්තිම match 9/11 [හරිනේ?] දිනල තියෙන්නෙනම් මුලින් බැට් කරල තමයි බන්. ඒත්.... මුන්ට එලවන්න දෙන්නනම් කීයක් ගහන්න ඕනද? හිතාගන්නත් බෑනෙ. ධකා කියන්නෙ බැටින් pitch mcn.

ගැහුවොත් හොඳයි බං. ඒත් මූ බැට් එක වනන විදියෙ හැටියට මේ කපේක ගොඩ එන්න පුලුවන් ද කියල ෂුවර් නෑමහෙලයා අසියා කප් එකෙ ෆයිනල් වල ගැහුවා වගෙ ඩිලා ගහනවා ඉ ලග දෙකෙ![]()

මහෙලයා අසියා කප් එකෙ ෆයිනල් වල ගැහුවා වගෙ ඩිලා ගහනවා ඉ ලග දෙකෙ![]()



අනිවා මචං....
ඕකව අවුට් කරන්න බලන් නෙමේ අපි කියන්නේ....
ඕක බැට් කරද්දී උනත් හිතන්නේ ම ගහයි කියලා...
එත් ඉතින් අවුරුද්දකින් කාලා නෑ වගේ ෆීල්ඩ් කරන උන් අතටම බොලේ යව යව සිංගල් දානවා පන නෑ වගේ හතරක් හයක් ගහන්න.....
හෙටවත් පුළුවන් වෙයි කියලා හිතමු![]()




ගස්සනවනම් මෙන්න මගේ ටීම් එක
දීලා
කුසල්
මහේල
තිරිමාන්න
ඇන්ජි
තිසර
සීක්කු
කුලා
සචිත්‍ර
හේරත්
මාලි
ඒත් බොහෝ දුරට මේ ටීම් එක ගස්සයි
දීලා,සංගා,මහේල,කුසල්,බින්දුමාල්,ඇන්ජි,තිසර,කුලා,සචිත්‍ර,හේරත්,මාලි

අනිවා මචං....
ඕකව අවුට් කරන්න බලන් නෙමේ අපි කියන්නේ....
ඕක බැට් කරද්දී උනත් හිතන්නේ ම ගහයි කියලා...
එත් ඉතින් අවුරුද්දකින් කාලා නෑ වගේ ෆීල්ඩ් කරන උන් අතටම බොලේ යව යව සිංගල් දානවා පන නෑ වගේ හතරක් හයක් ගහන්න.....
හෙටවත් පුළුවන් වෙයි කියලා හිතමු![]()

මහෙලයා අසියා කප් එකෙ ෆයිනල් වල ගැහුවා වගෙ ඩිලා ගහනවා ඉ ලග දෙකෙ![]()

පිස්සුද බන් සංගා නැති ටිම් එක මෙ තියෙන ෆිච් වල හැටියට සංගලාට තම්යි ගොඩ දාන්න පුලුවන් සංගා බොල් 30ක් විතර හිටියොත් ඉට පස්සෙ ගහනවා බන් හිතන්න බැරි ශොට් මහියියාත් එ වගෙ තම්යි සුනිල් බදිරි නිසා පොල් අඩිම ගස්සලා හරියන්නෙ නැහැ![]()
patta banz loweth naa
කුසල් ගහන හැම පහරම හයක් යන
ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
කුලයා ගහන හය එලියට වැටුන විට
සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට
අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා
කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
මාලිගේ යෝකරය කකුලට වැටීයන්
හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්
ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්
මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!
ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.

Dilshanwa halanna bari ban uta thaniyen unath match ekak iwara karanna puluwan nisa thamai ... mechchara kalayak uneth ehemane![]()


fatta
කුසල් ගහන හැම පහරම හයක් යන
ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
කුලයා ගහන හය එලියට වැටුන විට
සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට
අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා
කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
මාලිගේ යෝකරය කකුලට වැටීයන්
හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්
ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්
මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!
ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.![]()

පුලුවන් ඩිලා හෙට ගහලා පිටි පස්සෙ ගහලා තියෙන නම්බරය පෙන්නයි![]()

Dilshanwa halanna bari ban uta thaniyen unath match ekak iwara karanna puluwan nisa thamai ... mechchara kalayak uneth ehemane![]()