පල පල,හෙට හැදිගැවිලම යන්න වහිනවා..තරගයක් නැතුව අපි පයිනල්
![]()
මගේ අනාවැකිය සපල උනා





Final
Chokers and Runners up
Runners up :- අපි 04 පාරක් runners up උනා.. මේ පාරත් Runners up වෙලා record තියන්න දීපිය
Chokers :- යකෝ අපි cricket උපන්දා සිට Chokers වුනා,තොපිට මේ පාර record කඩන්න දෙන්න බැහැ
Runners up:-නොදකින් තොපි වගේ Chokers ටිකක්..එහෙනම් මේ පාර අපි final දිනන්නම්...තොපි Chokers වෙයන්...
Chokers:- ඔන්න ඔහොම ඉදපන් අයියේ......SA සැමදා Chokers![]()
ඔන්න බලපන් අද India ගෙදර යනවා....මගේ දෙවැනි අනාවැකිය අද සපල වෙනවා









...ඒත් මය්යයි සන්ගයි නැති උනාම මූ කාගෙන්ද අහන්නෙ මම මෙතන ඉන්නද?.....ඊලග ඕවරය මම දාන්නද කියල......
