෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
පල පල,හෙට හැදිගැවිලම යන්න වහිනවා..තරගයක් නැතුව අපි පයිනල්

:P

මගේ අනාවැකිය සපල උනා :rofl::rofl::rofl::rofl::rofl:



Final

Chokers and Runners up

Runners up :- අපි 04 පාරක් runners up උනා.. මේ පාරත් Runners up වෙලා record තියන්න දීපිය :no:

Chokers :- යකෝ අපි cricket උපන්දා සිට Chokers වුනා,තොපිට මේ පාර record කඩන්න දෙන්න බැහැ :baffled:

Runners up:-නොදකින් තොපි වගේ Chokers ටිකක්..එහෙනම් මේ පාර අපි final දිනන්නම්...තොපි Chokers වෙයන්... :rofl:

Chokers:- ඔන්න ඔහොම ඉදපන් අයියේ......SA සැමදා Chokers :P

ඔන්න බලපන් අද India ගෙදර යනවා....මගේ දෙවැනි අනාවැකිය අද සපල වෙනවා :P:P
 

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    jCfFHTitOLoqxuiipRB2Qa6h7sZcwRtjzBo0ARYqXCG1GW4cl3L6c7eJw0ej7NjXd8nUQrazGk6LEkCkT9upnHdANfl0a_Bacy14d0FBFm7GCLeGq6I0SxC7biTO1e0vfY4RFg7zRATH1Faq-rFsCpg4NmZB9y8vcIv3fg=s90-p


    a.aaa-small-Sri-Lanka-Cricket-Team.jpg


    avatar256734_1.gif


    K1112BABYFRILL.jpg

    SL cricket eka daamu bn kattiya.
    eka pahara avata ekata :P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ron: "Isn't it ironical that Samuels, 2012's hero, might a have cost the WI the game this time around?"

    දිට්ටදම්ම කර්මය පල දුන්නා :rofl::lol::)



    Kudu wenna wahinawooo!!!
    So from D/L method Sri Lanka through to the Finals!!!!! :cool::cool:
    2012 final eketh wassa nisa Mahela saha set eka panic wela ikmanata gahanna gihn out wela WI ekka T20 Final eka paraduna ada ea wassa nisama api WI paraddala T20 Semi Final eka dinna.what a coincidence!! :P :P

    :rofl: :rofl: :rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අෆො පතිරනයා බොරුවට කියන්නෙ බන් ඌත් කැමති අපි දිනනවාට සිරා උබලව අවුස්සන ඔය කියන්නෙ:)

    උ දිනනවා කිව්වොත් පරදිනවා..එකයි ඕකා හැමදාම අපි පරිදිනවා කියන්නේ :baffled:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ අද ටීම් එක මරු :)
    කට්ටිය කිව්වා වගේ සංගා හෙන අවුල් තමා T 20 වල :oo:
    මුන් හොද තීරණයක් අර ගත්තේ අද තිසර අයින් කරලා සීකුවා දාන්න තරම්.... :)
    හොදට ස්පින් කරා ඌ නම්.... :P
    තාම මැන් ඔෆ් ද මැච් අව්ර්ඩ් එක දුන්නේ නෑනේ :oo:
    අපි කියන දේ අහලා සීකුවා ගත්තේ :rofl::rofl::rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් බන්
    තිරිමාන්න නම් මරු නේද බන්.....
    පට්ට හයේ ටිකක් නෙළුවේ.....

    දැන් ඔහොම කියපන්...කොහොමද තිරියා වෙනුවට බින්දුමාල් හිටියා නම් :P

    එහෙනම් ඊයේ අපි පරාදයි,උ සැමුවෙල් වගේ ගහන්නේ එහෙනම් ඊයේ :baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky


    මචෝ මම දන්න විදිහට නම් කිසිම ක්‍රීඩකයෙක් කියන්නෙ නෑ මාව අයින් කරල මැච් එක ගහන්න මම ෆෝම් එකේ නැත් නිසා කියල..ඒක තීරනය කරන්නෙ තේරීම් කමිටුව...:no:
    කොහොම වෙතත් මම මුගෙ කන්ඩායම් හැගීම අගය කරනව..දැක්කද ඊයෙ මැච් එකේ මූ එලියෙ තියල තිබ්බත් කවුරු හරි හයක් හතරක් ගහපුවාම මූ තමා මුලින්ම නැගිටල අප්පුඩි ගහන්නෙ...කවුරු හරි විකට් එකක් ගත්තාම මූ ගත්ත වගේ උඩ පනින්නෙ:rofl:....සිරාම ඩයල් එකක්..වෙලාවකට පව් කියලත් හිතෙනව..:(
    :(:(:(:(PAW WADDE E
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0


    මචෝ මම දන්න විදිහට නම් කිසිම ක්‍රීඩකයෙක් කියන්නෙ නෑ මාව අයින් කරල මැච් එක ගහන්න මම ෆෝම් එකේ නැත් නිසා කියල..ඒක තීරනය කරන්නෙ තේරීම් කමිටුව...:no:
    කොහොම වෙතත් මම මුගෙ කන්ඩායම් හැගීම අගය කරනව..දැක්කද ඊයෙ මැච් එකේ මූ එලියෙ තියල තිබ්බත් කවුරු හරි හයක් හතරක් ගහපුවාම මූ තමා මුලින්ම නැගිටල අප්පුඩි ගහන්නෙ...කවුරු හරි විකට් එකක් ගත්තාම මූ ගත්ත වගේ උඩ පනින්නෙ:rofl:....සිරාම ඩයල් එකක්..වෙලාවකට පව් කියලත් හිතෙනව..:(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0


    ඔක්කොටම හපන් බලපන් බන් උගෙ ෆීල්ඩින්ග්.මම හුග කාලෙකින් දැක්කෙ මූ හොදට හිතට අරන් ෆීල්ඩ් කරනව....:)මූව කැප්ටන් කරලම තිබ්බ නම් හරි වගේ:rolleyes:...ඒත් මය්යයි සන්ගයි නැති උනාම මූ කාගෙන්ද අහන්නෙ මම මෙතන ඉන්නද?.....ඊලග ඕවරය මම දාන්නද කියල......:oo::baffled:

    ඔව් වෙනදා වගේ නෙවි මු කගවේනා වගේ බෝල් පස්සෙන් දුවනවා :rofl::rofl::rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඔව් වෙනදා වගේ නෙවි මු කගවේනා වගේ බෝල් පස්සෙන් දුවනවා :rofl::rofl::rofl:

    සිරා බන්....ඌ හෙන ආතල් ඩයල් එකක් බලාගෙන ගියාම:rofl:.....හැබැයි මම ඌව අගය කරනව ඌ බොරු ලොකු සීන් දාන්නෙ නැතිව සීනියර් ප්ලේයර්ස්ලගෙ උදව් ගන්න එක ගැන...:)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Sammy praised Sri Lanka for their display and said the rain gods had intervened because they wanted Kumar Sangakkara and Mahela Jayawardene, both of whom will be retiring from T20 internationals at the end of the tournament, to win a world limited-overs title after four losses in finals in 2007, 2009, 2011 and 2012

    සමියා අපිට ජෝක් දලා..මුන්ට ඊයේ ගහන්නම තිබ්බේ... :angry::angry::angry:


    I took it like 'you know what, we have won a World Cup'. We are a praying team, we know God normally answers our prayers but today, I guess two gentlemen who have played for Sri Lanka, given a lot not only to Sri Lanka cricket but cricket on the whole, I guess the Almighty wants them to leave on a high, so I guess they have one more game to try and win a World Cup and leave on a high. Probably that's the reason why God put a hand in this match. I am sure I will have another shot at playing the T20 World Cup and we are looking forward to winning it again in the near future

    :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:
    Status
    Not open for further replies.