෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10245315_631550946919051_6407489_n.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මේ අම්මේ අර කොලිකුට්ටුවා පිට්ටනියේ නැටුමක් නටලා
    මැච් එක දින්නම උ එන්නේ පිනුමක් ගහලා.....:angry::angry::angry::angry:
    පුතා දන්නේ නැහැ හද ඇති කාලෙට නරියන් රැල හු මිටි තියතේ
    කෝලි කුට්ටුවා කැලයේ නරියෙකි පොඩි දේටත් උඩ පැන නටතේ :lol::lol:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගෙ ටිම් එක නම්

    කුසල්
    ඩිල්ශාන්
    මහෙල
    සංගා
    තිරිමාන්න
    මැතිව්ස්
    සචිත්‍ර
    තිසර
    සෙක්කුගෙ
    මාලිංග

    අපිට මුලින් බැට් කරන්න සෙට් උනොත් මෙකට බොලර් කෙනෙක් දාන්න ඔන කුලයා හරි රංගන හරි
    අපිට මුලින් බොල් කරන්න සෙට් උනොත් තව බැටෙක් ගහන්න ඔන අර අලුත් බුවෙක් හිටියෙ උ හරි මොකා හරි කමක් නැ හොද බැටෙක්
     
    Status
    Not open for further replies.