෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    50ක් තිබේනම් කඩුල්ල ගැන සිතිය හැක
    20යි මචෝ තව 10 නේ අපට
    අන්තිම 5හෙ සෙට් වෙන්නට ඉඩක් ඇත
    ඒහැර අසුභ දේ මා දැන් සිතන්නැත....

    පැනලා ගහන එක පහරක් මිස් වීලා
    බෝලේ යාවිනම් අස්සෙන් දඟ දාලා
    කෝලි ඇදෙයි නම් අඬ අඬ හොටු නාලා
    මගෙ පැතුමත් එයයි යන එක * කාලා
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ethana inna eka ayin karala wena ekek demma :nerd:

    spin වලට විතරයි දැම්මේ...මැතිව්ස් බෝල් කරද්දී දැම්මේ නැහැ..අරු ලස්සනට එක ගැහුවා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇයි බං අදවත් තිසරට දෙන්නෙ නැත්තෙ?:(:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පැනලා ගහන එක පහරක් මිස් වීලා
    බෝලේ යාවිනම් අස්සෙන් දඟ දාලා
    කෝලි ඇදෙයි නම් අඬ අඬ හොටු නාලා
    මගෙ පැතුමත් එයයි යන එක * කාලා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔන්න අපේ මාලිoගගේ සාදර අනුග්‍රහයෙන් කෝලි මහතා 50 ක් ලබා ගත්තා :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :(:(:(linge match eka wikkwathda
    mata oka catch eka miss karatath wada duka u eka ganan gaththeth na sangata wage ekak mis una nam u polawe pas kanna hadnawa mekata ganakwath na
    meka kawoth kiyanna wenne malinga man who drop the world cup
    hershel gibbs wage:oo:

    aaayeth mata tharaha aanava. a gona keva bn match eka. mona kehel malakda field karaganna berinan mona magulakatada midwicket inne. thirdman hari fineleg inne nethuva. keva match eka haraka
     
    Status
    Not open for further replies.