෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

signshop

Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    මැච් එක විකුනන්න නම් එපො. හෙට ඔෆිස් ගිහිල්ලා හමාරයි. ඔෆිස් එකෙ මැනේජර් කාරයගේ ඉදලා ඔක්කොම වගේ ඉන්දියන් එවුන් ඉන්නේ. අද මැච් එක ගැන උන් එක්ක ඔට්ටු අල්ලලා මම ලොකු සීන් එකක් දාලා ආවේ. අය්යො චාටර් කර ගන්නේ නැතුව ඔපනින් බැට්ස්මන්ලා හොද රන් රේට් එකක් ඇරන් දුන්නා නම් ගොඩ. ගහන්නම ඔන රටක් මුන්ගේ රට. හරක් හැත්ත
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    1. pitch eka apita aul wei wage ..
    2. kulaya tos ekak danakota papuwa hol gala giya

    1.මමත් මැච් එක බලන්නෙ මේ වගේ
    avatar71029_21.gif

    2.කුලයගේ ඕවර් එක පට්ට
    3.බෝලේ හොඳ කමට සංගටත් මිස් වුනා
    4.If you want perfect death bowling watch sri lanka bowling
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    අපි predict කළේ ඉන්දියාව 160 ක් වත් ගහයි කියල නේද? මේ total එක අපිට chase කරන්න පුලුවන් වෙයිද?
     
    Status
    Not open for further replies.