෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඕකගෙ ලකුණු score board එකේ 40ට වඩා දාන්න හොද නෑ. කොච්චර ගැහුවත් ලකුනු team එකට එකතු කරලා තිස් ගනන් වලම තියන්න ඕනෙ..... ඇයි යකෝ... .. මේක කරන්න බෑනෙ.(නැත්තම් 30ට පස්සේ ගහන ලකුනු තිරියට වත් එකතු කර්න්න ඕනෙ.)

:lol:

u 100+ SR ekakin gahuwe.ea kiyanne runs witharak neme runs hoda rate ekakin gahanne..kauru mona kiuwath uwa eka digata team eke thiyanna one aai kalin wage balu wadak karanne nathuwa :growl: Thirimanne wa therumakma na test walata aran aai
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මං හිතන්නේ අපි 250+ ටාගට් එකක් දෙන්න ඕනේ හැබැයි අද දවසම අල්ලං ඉදලා.. නැත්තං මේක කනවා
ube anaweki godak ewa hari giya. ehenam api kanawa. aiyo.. :( hane :( .. daraganna be.. :(
 
121518

Member
Jan 7, 2015
146
12
0
:lol:

u 100+ SR ekakin gahuwe.ea kiyanne runs witharak neme runs hoda rate ekakin gahanne..kauru mona kiuwath uwa eka digata team eke thiyanna one aai kalin wage balu wadak karanne nathuwa :growl: Thirimanne wa therumakma na test walata aran aai

sira.tharangaya nm digatama inna one ekekk.
 
121518

Member
Jan 7, 2015
146
12
0
Pallekele groundstaff are so crazily well organised
and efficient, it sometimes feels like you're
watching a North Korean military show
2:53 PM - 5 Jul 2015
17 17
Andrew Fernando
@andrewffernando
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕකගෙ ලකුණු score board එකේ 40ට වඩා දාන්න හොද නෑ. කොච්චර ගැහුවත් ලකුනු team එකට එකතු කරලා තිස් ගනන් වලම තියන්න ඕනෙ..... ඇයි යකෝ... .. මේක කරන්න බෑනෙ.(නැත්තම් 30ට පස්සේ ගහන ලකුනු තිරියට වත් එකතු කර්න්න ඕනෙ.)

    :rofl::rofl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ මම මීට දවස් 2කට ඉස්සෙල්ල දාපු comment එකක්, මේක දාන්න හේතු උනේ මේකෙ ගොඩක් කට්ටිය නුවන් ප්‍රදීප්ව ගොඩාක් criticize කරල තිබ්බ නිසා. හැබැයි අද මම කිව්ව දේ ඔප්පු වුනා, උඩ quote කරල තියෙන එකේ රතුපාට කරල තියෙන line එක මම prediction එකක් විදියට දැම්මෙ, හැබැයි ඒකත් අද ඇත්ත උනා, අද අපේ හොදටම control එහෙකින් bowl කරේ ඌ. ඉතිං දැං අත උස්සන්න බලන්න නුවන් ප්‍රදීප් team එකට දාන්න එපා කියපු අය.:rolleyes: :rolleyes:
    ඔන්න මම නම් මුකුත් කිව්වෙ නෑ ඌට..
    thirimannata jaya wewa :lol:
    ai me kalakanni sonna Thirimanne wa team eke thiyan inne thawa :angry::angry::angry: muwa Indian series ekatath dammoth nan :angry::angry:
    Apo Thiriya adath 0i neh:baffled::eek:

    Digatama fail welath team 1kata ganna 1kane wade kiyanne:frown:
    මොන මගුලක්ද මන්ද මේක නම්..:angry::angry:
    ඕකා දැන් ODI වලදි ලකුනු ටිකක් ගහයි..
    ඒ හින්දා Test Team එකෙත් Place එකක් දෙයි..:growl::growl:

    Thirimanne inna one ekek ban mona unath...:yes::yes:
    Man kiwwe eliye
    :rofl::rofl:
    tharangaya polu giya :(
    අපෝ උඹ නම්...:growl::growl:
    ඕකගෙ ලකුණු score board එකේ 40ට වඩා දාන්න හොද නෑ. කොච්චර ගැහුවත් ලකුනු team එකට එකතු කරලා තිස් ගනන් වලම තියන්න ඕනෙ..... ඇයි යකෝ... .. මේක කරන්න බෑනෙ.(නැත්තම් 30ට පස්සේ ගහන ලකුනු තිරියට වත් එකතු කර්න්න ඕනෙ.)
    :oo::oo::P
    :lol:

    u 100+ SR ekakin gahuwe.ea kiyanne runs witharak neme runs hoda rate ekakin gahanne..kauru mona kiuwath uwa eka digata team eke thiyanna one aai kalin wage balu wadak karanne nathuwa :growl: Thirimanne wa therumakma na test walata aran aai
    තරංගය ඔහොම හරි ගැහුව හොදා , බලපන් තිරියයි චන්දියි උඩින් ගහන එකයි
    ඒ වුනාට තරංගයව ආයේ Squad එකක දකින්න පුලුවන් වෙන්නේ මාස කීයකින්ද දන්නේ නෑ...:sorry::sorry:
    මං හිතන්නේ අපි 250+ ටාගට් එකක් දෙන්න ඕනේ හැබැයි අද දවසම අල්ලං ඉදලා.. නැත්තං මේක කනවා
    අපෝ තව දවස් 2ක් තියෙනවා...
    300-350+ නොවුනොත් කන්න තමා වෙන්නේ..
     
    Last edited:

    DR_sH

    Junior member
  • Aug 27, 2008
    229
    22
    18
    CIlhISVVEAExx1Q.jpg

    :P:P:P