වැස්ස වලාහක දෙවියනි ඔබ කොහෙද?
අනිවා කනවා!

thawa 200+ ona baya wenna epa. Wicket 2k giyata passe polime set wei.

thawa 200+ ona baya wenna epa. Wicket 2k giyata passe polime set wei.

එදා වෙච්ච දේ අදත් වෙයිද?
.wicket ekak giya nam run rate adu wenawa. kewothnam ayeth wedak ne ithin.

pukshanaya karanawa![]()
අර අලුත් එකත් form වෙලා, අපරාදේ ටෙස්ට් ranking වල 3rd ගන්න තියන chance එක 
එක නෙහ් බාන්අර අලුත් එකත් form වෙලා, අපරාදේ ටෙස්ට් ranking වල 3rd ගන්න තියන chance එක
![]()

පරදින්න ඕනේ එතකොට අපේ එවුන්ට ඇස් ඇරෙයිනේ අර අතපත්තුවා තමා![]()
kohe as arennada ban..as aruna nam eda wuna ekama aith wenne na ne ban